KINKI Japanese Academy

KINKI Japanese Academy සකුරා සිහිනය සැබෑ කර ගන්න. 🇯🇵🇯🇵
එන්න අප හා එක් වන්න. 🇯🇵🇯🇵

සකුරා සිහිනය සැබෑ කර ගන්න. 🇯🇵🇯🇵එන්න අප හා එක් වන්න. 🇯🇵🇯🇵ජපානයේ රැකියා අවස්ථා හෝ අධ්‍යාපනය  සදහා යෑමට  අපේක්ෂිත ඔබට,  මූල...
28/03/2024

සකුරා සිහිනය සැබෑ කර ගන්න. 🇯🇵🇯🇵
එන්න අප හා එක් වන්න. 🇯🇵🇯🇵

ජපානයේ රැකියා අවස්ථා හෝ අධ්‍යාපනය සදහා යෑමට අපේක්ෂිත ඔබට, මූලික සුදුසුකම වන ජපන් භාෂා ප්‍රවීණතා විභාග සදහා නව පන්ති ආරම්භය...

✅ ප්‍රතිඵල වලින් බිඳක් 🇯🇵🇱🇰

https://m.facebook.com/story.php?story_fbid=10220905121777661&id=1828692462&mibextid=Nif5oz

✅ JFT විභාගය සහ Food Service Skill Test එක එකම පාඨමාලාවක් තුලින් සාර්ථකව නිම කිරීමේ අවස්ථා. ( අමතරව ජපන් භාෂා කථනය [ Spoken ] පුහුණු කරණු ලැබේ. )

✅ පාඨමාලා කාලය මාස 06 යි. [ සිසුන් 20 දෙනෙක් පමණක් බදවා ගැනේ. ]

✅ අප්‍රේල් - 06 වන සෙනසුරාදා උදේ 09.00 ට පාඨමාලාව ආරම්භ කෙරේ. [ දිනකට පැය 3 ක් බැගින් සතියට දින 03 ක් අධ්‍යන කටයුතු සිදු කෙරේ. ]

✅ විභාග සමත්වන සිසුන් SSW රැකියා සදහා නියෝජිත ආයතන වෙත යොමු කොට රැකියාගත කිරීම සිදු කරයි. ( සම්මුඛ පරීක්ෂණ සමත් වීමට පෙර මුදල් අය නොකෙරේ. )

✅ උසස් පෙළ සමත් හෝ පෙනී සිටීම අනිවාර්ය වේ. ( අධ්‍යන කටයුතු සදහා ඉහල කැපවීමක් බලාපොරොත්තු වේ. )

✅ සෑම සිසුවෙකුම මව/පියා සමග ආරම්භක දින සහභාගි වීම වැදගත්ය.
පාඨමාලා ගාස්තු වාරික ලෙස ගෙවීමට හැක .

⭕• පළමු කණ්ඩායම සෙනසුරාදා , සදුදා සහ සිකුරාදා උදේ 9 සිට ⭕• දෙවන කණ්ඩායම ඉරිදා , අගහරුවාදා උදේ 9 සිට සහ සිකුරාදා හවස 2 සිට

✅ පළපුරුදු , ජපානයේ උසස් අධ්‍යාපනය ලද ගුරුවරයෙකු විසින්, මුල සිට සරලව, තාර්කිකව ඉගැන්වීම.

✅ ව්‍යාකරණ, කන්ජි, වචන හා සවන්දීම ඇතුළු සියලුම කොටස් ආවරණය කිරීම.

✅ සවන්දීම විශේෂ අවධානය යොමුකිරීම තුලින් වැඩි ලකුණු ප්‍රමානයක් ලබාගැනීමට මග පෙන්වීම

✅ සෑම ශිෂ්‍යයෙක් වෙතම වෙන වෙනම අවධානය යෙමු කිරීම.

✅ විභාගය දක්වා ම නිවැරදි මග පෙන්වීමක් ලබා දීම.

✅ පාඨමාලාව අවසානයේ ( පෙරහුරු )විභාගයක් පවත්වා , පූර්ණ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවක් සිදුකිරීම

✅ එමගින් වැඩි ලකුණු ප්‍රමාණයක් ලබාගැනීමට මග පෙන්වීම

⭕ ස්ථානය > පුත්තලම් පාර, මහබුලංකුලම , අනුරාධපුර

✅ පාඨමාලාවට සහභාගී වීම සදහා ,

🔰 නම, වයස සහ ලිපිනය සදහන් කොට WHATSAPP හෝ මෙම දුරකථන අංකයට කෙටි පනිවිඩක් යොමු කරන්න

📱 WHATSAPP - 070 287 3210
☎ VOICE - 076 089 5217 / 070 287 3210

මෙහෙයවීම,

⭕ එරන්ද නාත්

Dip. In Japanese [ Japan ]
Dip. In Inter. Busi. [ Japan - sunshine university ]
JLPT N2 [ 2Q ]
Dip. In Busi. [ Aquinas - Colombo ]

සකුරා සිහිනය සැබෑ කර ගන්න. 🇯🇵🇯🇵එන්න අප හා එක් වන්න. 🇯🇵🇯🇵ජපානයේ රැකියා අවස්ථා හෝ අධ්‍යාපනය  සදහා යෑමට  අපේක්ෂිත ඔබට,  මූල...
13/06/2023

සකුරා සිහිනය සැබෑ කර ගන්න. 🇯🇵🇯🇵
එන්න අප හා එක් වන්න. 🇯🇵🇯🇵

ජපානයේ රැකියා අවස්ථා හෝ අධ්‍යාපනය සදහා යෑමට අපේක්ෂිත ඔබට, මූලික සුදුසුකම වන ජපන් භාෂා ප්‍රවීණතා විභාග සදහා නව පන්ති ආරම්භය...(ජපන් භාෂාව N5/N4) 🎌🎌🎌

✅ ප්‍රතිඵල වලින් බිඳක් 🇯🇵🇱🇰

https://m.facebook.com/story.php?story_fbid=10218762699738449&id=1828692462

✅ පාඨමාලා ආරම්භය පිළිබඳ විස්තර :

✅ JLPT/NAT - LEVEL 5

⭕ physical (භෞතික) පංති :
පාඨමාලා ආරම්භය - ජූනි 18 , ඉරිදා පෙ.ව 09.00

✅ JLPT/NAT - LEVEL 4

⭕ physical (භෞතික) පංති :
පාඨමාලා ආරම්භය - ජූනි 17 , සෙනසුරාදා පෙ.ව 09.00

⭕ ස්ථානය > පරන බස්නැවතුම් පළ ,මාකට් පෙදෙස, අනුරාධපුර

✅ පළමු දිනම අධ්‍යන කටයුතු අරඹයි
✅ ජපන් භාෂාව පිළිබඳ කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවේ.

✅ වයස් භේදයක් නොමැත.

✅ වාරික වශයෙන් ගෙවීමේ හැකියාව.

✅ පාඨමාලා කාලය මාස 4 යි.

________________________________________________________

✅ මෙම පාඨමාලාව කවුරුන් සදහා ද.?

🔰 STUDENT VISA
🔰 JOB VISA
🔰 TRANING VISA
🔰 SSW

මගින් ජපන් යාමට බලාපොරොත්තු වන ඔබ සදහා.

මේ කුමන හෝ ආකාරයකින් ඔබ ජපන් යාමට බලාපොරොත්තු වුවද ඒ සදහා මූලිකම සුදුසුකම වන්නේ ජපන් භාෂාව සමත් වීමයි.

✅ මීට අමතර ව, ජපන් භාෂාව ඉගෙනීමට උනන්දුවක් දක්වන සියලු දෙනාටම සහභාගී විය හැකිය.

________________________________________________________________

✅ පළපුරුදු , ජපානයේ උසස් අධ්‍යාපනය ලද ගුරුවරයෙකු විසින්, මුල සිට සරලව, තාර්කිකව ඉගැන්වීම.

✅ ව්‍යාකරණ, කන්ජි, වචන හා සවන්දීම ඇතුළු සියලුම කොටස් ආවරණය කිරීම.

✅ සවන්දීම විශේෂ අවධානය යොමුකිරීම තුලින් වැඩි ලකුණු ප්‍රමානයක් ලබාගැනීමට මග පෙන්වීම

✅ සෑම ශිෂ්‍යයෙක් වෙතම වෙන වෙනම අවධානය යෙමු කිරීම.

✅ විභාගය දක්වා ම නිවැරදි මග පෙන්වීමක් ලබා දීම.

✅ පාඨමාලාව අවසානයේ N5/N4 විභාගය සමාන වූ ( පෙරහුරු )විභාගයක් පවත්වා , පූර්ණ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවක් සිදුකිරීම

✅ එමගින් වැඩි ලකුණු ප්‍රමාණයක් ලබාගැනීමට මග පෙන්වීම

_________________________________________________________________

✅ පාඨමාලාවට සහභාගී වීම සදහා ,

🔰 නම, වයස සහ ලිපිනය සදහන් කොට WHATSAPP හෝ මෙම දුරකථන අංකයට කෙටි පනිවිඩක් යොමු කරන්න

📱 WHATSAPP - 070 287 3210
☎ VOICE - 076 089 5217 / 070 287 3210

______________________________________________________________

✅ සීමිත සිසුන් පිරිසක් බදවා ගන්නා බැවින් ඔබත් අදම ලියාපදිංචි වන්න.

වෙනත් විස්තර දැන ගැනීමට විමසන්න.

මෙහෙයවීම,

⭕ එරන්ද නාත්

Dip. In Japanese [ Japan ]
Dip. In Inter. Busi. [ Japan - sunshine university ]
JLPT N [ 2Q ]
Dip. In Busi. [ Aquinas - Colombo ]

සකුරා සිහිනය සැබෑ කර ගන්න. 🇯🇵🇯🇵එන්න අප හා එක් වන්න. 🇯🇵🇯🇵ජපානයේ රැකියා අවස්ථා හෝ අධ්‍යාපනය  සදහා යෑමට  අපේක්ෂිත ඔබට,  මූල...
26/05/2023

සකුරා සිහිනය සැබෑ කර ගන්න. 🇯🇵🇯🇵
එන්න අප හා එක් වන්න. 🇯🇵🇯🇵

ජපානයේ රැකියා අවස්ථා හෝ අධ්‍යාපනය සදහා යෑමට අපේක්ෂිත ඔබට, මූලික සුදුසුකම වන ජපන් භාෂා ප්‍රවීණතා විභාග සදහා නව පන්ති ආරම්භය...(ජපන් භාෂාව N5/N4) 🎌🎌🎌

✅ ප්‍රතිඵල වලින් බිඳක් 🇯🇵🇱🇰

https://m.facebook.com/story.php?story_fbid=10218762699738449&id=1828692462

✅ පාඨමාලා ආරම්භය පිළිබඳ විස්තර :

✅ JLPT/NAT - LEVEL 5

⭕ physical (භෞතික) පංති :
පාඨමාලා ආරම්භය - ජූනි 11 , ඉරිදා පෙ.ව 09.00

✅ JLPT/NAT - LEVEL 4

⭕ physical (භෞතික) පංති :
පාඨමාලා ආරම්භය - ජූනි 17 , සෙනසුරාදා පෙ.ව 09.00

⭕ ස්ථානය > පරන බස්නැවතුම් පළ ,මාකට් පෙදෙස, අනුරාධපුර

✅ පළමු දිනම අධ්‍යන කටයුතු අරඹයි
✅ ජපන් භාෂාව පිළිබඳ කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවේ.

✅ වයස් භේදයක් නොමැත.

✅ වාරික වශයෙන් ගෙවීමේ හැකියාව.

✅ පාඨමාලා කාලය මාස 4 යි.

________________________________________________________

✅ මෙම පාඨමාලාව කවුරුන් සදහා ද.?

🔰 STUDENT VISA
🔰 JOB VISA
🔰 TRANING VISA
🔰 SSW

මගින් ජපන් යාමට බලාපොරොත්තු වන ඔබ සදහා.

මේ කුමන හෝ ආකාරයකින් ඔබ ජපන් යාමට බලාපොරොත්තු වුවද ඒ සදහා මූලිකම සුදුසුකම වන්නේ ජපන් භාෂාව සමත් වීමයි.

✅ මීට අමතර ව, ජපන් භාෂාව ඉගෙනීමට උනන්දුවක් දක්වන සියලු දෙනාටම සහභාගී විය හැකිය.

________________________________________________________________

✅ පළපුරුදු , ජපානයේ උසස් අධ්‍යාපනය ලද ගුරුවරයෙකු විසින්, මුල සිට සරලව, තාර්කිකව ඉගැන්වීම.

✅ ව්‍යාකරණ, කන්ජි, වචන හා සවන්දීම ඇතුළු සියලුම කොටස් ආවරණය කිරීම.

✅ සවන්දීම විශේෂ අවධානය යොමුකිරීම තුලින් වැඩි ලකුණු ප්‍රමානයක් ලබාගැනීමට මග පෙන්වීම

✅ සෑම ශිෂ්‍යයෙක් වෙතම වෙන වෙනම අවධානය යෙමු කිරීම.

✅ විභාගය දක්වා ම නිවැරදි මග පෙන්වීමක් ලබා දීම.

✅ පාඨමාලාව අවසානයේ N5/N4 විභාගය සමාන වූ ( පෙරහුරු )විභාගයක් පවත්වා , පූර්ණ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවක් සිදුකිරීම

✅ එමගින් වැඩි ලකුණු ප්‍රමාණයක් ලබාගැනීමට මග පෙන්වීම

_________________________________________________________________

✅ පාඨමාලාවට සහභාගී වීම සදහා ,

🔰 නම, වයස සහ ලිපිනය සදහන් කොට WHATSAPP හෝ මෙම දුරකථන අංකයට කෙටි පනිවිඩක් යොමු කරන්න

📱 WHATSAPP - 070 287 3210
☎ VOICE - 076 089 5217 / 070 287 3210

______________________________________________________________

✅ සීමිත සිසුන් පිරිසක් බදවා ගන්නා බැවින් ඔබත් අදම ලියාපදිංචි වන්න.

වෙනත් විස්තර දැන ගැනීමට විමසන්න.

මෙහෙයවීම,

⭕ එරන්ද නාත්

Dip. In Japanese [ Japan ]
Dip. In Inter. Busi. [ Japan - sunshine university ]
JLPT N [ 2Q ]
Dip. In Busi. [ Aquinas - Colombo ]

Address

Anuradhapura
Anuradhapura
50000

Telephone

+94702873210

Website

Alerts

Be the first to know and let us send you an email when KINKI Japanese Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to KINKI Japanese Academy:

Shortcuts

Share