16/01/2026
2026 වසරේ පළමු ජපන් පංතිය..
ජූලි මස පැවැත්වෙන jlpt N5 විභාගය අරමුණුකොටගෙන ආරම්භ වන අපේ ජපන් පන්තිය.
ඔබත් 2026 වසරේ කුමන හෝ වීසා වර්ගයකින් ජපානයට පැමිණීමට අපේක්ෂා කරන අයෙකු වේ නම් මේ අවස්ථාව ඔබගේමයි... එන්න 2026 වසරේ අපගේ පළමු ජපන් පංතිය..
N5 විෂය ධාරාව සහා
ආදර්ශ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව සමග සියලුම විෂය කොටස්
ආවරණය ,
පාඨමාලා කාලය මාස 05 කි.
ඔබත් එන්න, ජනවාරී 26 වන දින උදෑසන 9.30 එඩියු නිප්පොන් ජපන් භාශා පාසල( නව් බස් නැවතුම්පොළ අසල සමාධි විහාරය ඉදිරිපිට)
විමසීම්
📞070-1549-1996