19/07/2026
සමස්ත ලංකා පාසල් සංගීත තරගය - 2026
උතුරු මැද පළාත් තරගය
ඒකල ගායනය කණිෂ්ඨ පිරිමි සරල ගී
දෙවන ස්ථානය (තරුෂ චලක දෙනුවන්)
ඒකල වාදන (විශේෂ)
ගී අනුවාදන වයලින්
දෙවන ස්ථානය (උවිඳු සමල්ක බස්නායක)
සමූහ (විවෘත) නාට්‍ය ජවනිකා
තුන්වන ස්ථානය
දිනා ගත් පදවි පැරකුම් සංගීත අංශයේ දූ පුතුන්ට හා පුරුදු පුහුණු කළ ගුරුවරුන්ට පැරකුම් විදු සෙවනේ සුභාශිංෂන ! 💐💚