Easy English With Asela

Easy English With Asela "Language isn't a measurement tool,it's only for a communication purpose "

19/08/2026

"ඔයා ඇත්තටම වෙනස් වෙලා"🫣🫣

ඉංග්‍රීසියෙන් කියාගෙන යමු❤️

08/08/2026
18/07/2026
18/07/2026

🎯 Pattern: Subject + cannot help + V-ing

(අර්ථය: "මට යම් දෙයක් නොකරම බෑ" / "මට පාලනය කරගන්න බැරිව ඒ දේ කෙරෙනවා")

📝 Example Sentences:

I cannot help laughing when I see him
(ඔහු දකිනකොට මට සිනා නොවී
ඉන්නම බෑ.)

We cannot help thinking about our upcoming exams.
(අපිට අපේ ඉදිරි විභාග ගැන නොසිතා ඉන්නම බෑ.)

25/03/2026

කුරුණෑගල කියලා ඉංග්‍රිසියෙන් ලියන්නේ කොහොමද?

13/03/2026

පටාචාරා රස්තියාදුකාරයෙක් එක්ක පැනලා ගියා..

ඉංග්‍රීසියෙන් කොහොමද කියන්නේ🤔🤔🤔

Address

Anuradhapura
Anuradhapura
50000

Telephone

+94779892775

Website

Alerts

Be the first to know and let us send you an email when Easy English With Asela posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Easy English With Asela:

Shortcuts

Share

Category