Thinking Physics with Ruvinda

Thinking Physics with Ruvinda Physics කරන අයියණ්ඩී✨

Eng. Ruvinda S Aberathne💯
Bcs. Engineering (Hons)
University of Moratuwa

මේ පාර Term Test එක අමාරුයි නේද?😶😶”ද්‍රවස්ථිතිය” පාඩම එහෙම set නෑ නේද??එක දවසින් “ද්‍රවස්ථිතිය” පාඩම,හරියට ගොඩදාගමුද??සා...
13/06/2026

මේ පාර Term Test එක අමාරුයි නේද?
😶😶
”ද්‍රවස්ථිතිය” පාඩම එහෙම set නෑ නේද??
එක දවසින් “ද්‍රවස්ථිතිය” පාඩම,
හරියට ගොඩදාගමුද??

සාම්ප්‍රධායික Tution කලාව අතික්‍රමණය කළ
අනුරාධපුර හොඳම
🅿️6️⃣ පන්තිය💯

Physics කරන අයියණ්ඩීගේ
THINKING P6️⃣💯
2027 THEORY
”ද්‍රවස්ථිතිය” - “FREE SEMINAR”🤩🤩

මේ සිකුරාදා(19)
පෙ.ව. 8 වෙද්දි
නිව් සරසවියට,
ඔයත් එන්න!🥳❤️

යාලුවන්ටත් කියන්න හොදේ..🥳❤️










“මාස 3️⃣න් - මුළු P6 Syllabus එකම💯”2️⃣0️⃣2️⃣6️⃣ A/L දරුවනේ..🔴Online Class වල Recordings ගොඩගැහිලා නේද??🔴කොහෙන් පටන්ගෙන,ඉ...
12/05/2026

“මාස 3️⃣න් - මුළු P6 Syllabus එකම💯”

2️⃣0️⃣2️⃣6️⃣ A/L දරුවනේ..
🔴Online Class වල Recordings ගොඩගැහිලා නේද??
🔴කොහෙන් පටන්ගෙන,ඉවර කරන්නද කියලා හිතාගන්න බෑ නේද??
🔴එහෙනම් මේ පන්තිය ඔයාට🙌🏻🙌🏻

ආවොත්, ලොවෙත් ගොඩයන,
“අනුරාධපුර හොඳම Physics පන්තිය”🔥🔥

Thinking Physics💯
“2026 REPEAT REVISION”
මැරතන් එක ඇරඹුණා පමණි…

මේ අන්තිම චාන්ස් එක මිස් කරගන්න එපා!
එන්න මේ ඉරිදා දවල් 1 වෙද්දි
නිව් සරසවියට…

05/05/2026

2026 A/L Exam එකට
වැඩ කරවන
Master Plan එක💯








එහෙට මෙහෙට කැරකෙන්නේ නැතුවහරියටම “වෘත්ත චලිතය” ඉගෙනගන්න..THINKING PHYSICS පැත්තට එන්න..🤩❤️🤩❤️“Physics කරන අයියණ්ඩීගේ”THI...
23/04/2026

එහෙට මෙහෙට කැරකෙන්නේ නැතුව
හරියටම “වෘත්ත චලිතය” ඉගෙනගන්න..
THINKING PHYSICS පැත්තට එන්න..
🤩❤️🤩❤️

“Physics කරන අයියණ්ඩීගේ”
THINKING PHYSICS💯
2027 THEORY🔥
වෘත්ත චලිතය ඇරඹේ…!!!

අප්‍රේල් 26 වන ඉරිදා
උදේ 8.00-12.00 දක්වා
පරක්කු නොවී ඉක්මණට එන්න🔥🔥🥳

“කතා 2 නෑ - මේක තමා හොඳම P6 Clz1”

17/03/2026

“අනුරාධපුරේ ළමයින්ගේ Physics ගොඩදාන්න පුළුවන්ද??🙄🙄”

රුවින්ද සර් : මගේ මතේ ඒක පුළුවන්!🔥🔥🔥

Thinking Physics | රුවින්ද S. අබේරත්න
2️⃣0️⃣2️⃣8️⃣ Theory
නව පන්ති ආරම්භය💯✨

🗓 මාර්තු 20 | සිකුරාදා
⏰ උදේ 8.00-11.00
📍 නිව් සරසවි – අනුරාධපුර
(නව බස්නැවතුම්පල සතොස අසල)

ගේමක් ගහන්න ඳගලන ඔයා
මාර්තු 20 උදේ 8.00 වෙද්දි
නිව් සරසවියට එන්න!

ඔයාගේ යාළුවත් එක්කගෙනම එන්න!💯

Engineering,Medicine යන හැටි,“මොරටු ඉංජෙක්ගෙන්ම” අහලා දැනගන්න!හෙට තමා හොඳම දවස!💯🥳Thinking Physics | රුවින්ද S. අබේරත්න2️...
05/03/2026

Engineering,Medicine යන හැටි,
“මොරටු ඉංජෙක්ගෙන්ම” අහලා දැනගන්න!
හෙට තමා හොඳම දවස!💯🥳

Thinking Physics | රුවින්ද S. අබේරත්න
2️⃣0️⃣2️⃣8️⃣ Theory
නව පන්ති ආරම්භය💯✨

🗓 මාර්තු 6 | හෙට
⏰ උදේ 8.30 සිට
📍 නිව් සරසවි – අනුරාධපුර
(නව බස්නැවතුම්පල - සතොස අසල)

ගේමක් ගහන්න Try කරන ඔයා,
ඔයාගේ යාළුවත් එක්කගෙනම එන්න!💯

-රුව්න්ද S. අබේරත්‍න-

මාධ්‍යවේදියා : අනුරාධපුර ළමයින්ගේ A/L Physics එකපාරින් ගොඩදාන්න පුළුවන්??🙄🙄රුවින්ද සර් : M.M.E.P 🔥🔥🔥O/L විභාගය අවසන් ඔය...
02/03/2026

මාධ්‍යවේදියා : අනුරාධපුර ළමයින්ගේ A/L Physics එකපාරින් ගොඩදාන්න පුළුවන්??🙄🙄
රුවින්ද සර් : M.M.E.P 🔥🔥🔥

O/L විභාගය අවසන් ඔයා,
Thinking Physics එක්ක දැන්ම සම්බන්ධ වුණොත්……
“ඔව් ඔයාටත් Physics පුළුවන්”
🥳🥳🥳🥳🥳

Thinking Physics | රුවින්ද S. අබේරත්න
2️⃣0️⃣2️⃣8️⃣ Theory
නව පන්ති ආරම්භය💯✨

🗓 මාර්තු 6 | සිකුරාදා
⏰ උදේ 8.30 සිට
📍 නිව් සරසවි – අනුරාධපුර
(නව බස්නැවතුම්පල සතොස අසල)

සැ.යු.
Thinking Physics අපි,
✅ පළමු දින සිටම ඉගැන්වේ
✅ බිංදුවේ ඉඳලා පිළිවෙලට,සරලව සහා පැහැදිලිව
✅ No Bu*****ts. Only physics💯

ගේමක් ගහන්න ඳගලන ඔයා
මාර්තු 6 උදේ 8.30 වෙද්දි
නිව් සරසවියට එන්න!

ඔයාගේ යාළුවත් එක්කගෙනම එන්න!💯

-රුව්න්ද S. අබේරත්‍න-
Thinking Physics with Ruvinda









පෙබ. 05 වෙනිදා 2027 දරුවන්ට Term Test පටන් ගන්නවා නේද?? 😱😱😱ඉතින් ඔහොම නිදහසේ ඉදලා හරිද??🤔🤔එහෙනම් එන්න!🥳🥳මෙන්න නියම Chanc...
29/01/2026

පෙබ. 05 වෙනිදා 2027 දරුවන්ට Term Test පටන් ගන්නවා නේද?? 😱😱😱

ඉතින් ඔහොම නිදහසේ ඉදලා හරිද??🤔🤔
එහෙනම් එන්න!🥳🥳
මෙන්න නියම Chance එක1️⃣

Thinking PHYSICS🔥🔥
2️⃣0️⃣2️⃣7️⃣ THEORY
"SPECIAL PAPER SEMINAR"⚡️⚡️

2027 දරුවන්ගේ 1 වාර විභාගය වෙනුවෙන්ම සැකසූ විශේෂ අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
"සම්පූර්ණයෙන්ම නොමිලේ"🥳🥳

"නිදහස් දිනයේ - Free Seminar එක"
උදේ 8 වෙද්දි
නිව් සරසවියට ඔයත් එන්න...
යාලුවන්ටත් කියන්න...
😉😉

Address

No 1/4, Thissa Mawatha, Mathale Junction
Anuradhapura
50000

Website

Alerts

Be the first to know and let us send you an email when Thinking Physics with Ruvinda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share