E-Vision Institute of Information Technology Pvt Ltd N

E-Vision Institute of Information Technology Pvt Ltd N

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from E-Vision Institute of Information Technology Pvt Ltd N, Education, 561/63A, 1st Lane, New Town, Anradhapura, Anuradhapura.

Photos from E-Vision Institute of Information Technology Pvt Ltd N's post 13/05/2024

Evision Batch Trip ❤️❤️❤️👍👍👍

13/05/2024

මෙවර සාමන්‍ය පෙළ විභාගය සදහා පෙනි සිටි
සියලුම සිසුන්ට අත්‍යවශ්‍යම වන IT පාඨමාලාවන් සදහා අවස්තාව. දේශිය හා විදේශිය වශයෙන් රැකියාවන් සදහා මෙන්ම වැඩිදුර අධ්‍යාපනයටද වැදගත් වන රජය පිළිගත් IT පාඨමාලාවකට සම්බන්ධ විමට, අනුරාධපුර ඔබට වටිනා අවස්ථාවක්...✍️
👇👇
දැන්ම ආයතනයට පැමිණ හෝ දුරකතන ඇමතුමක් ලබාදිම මගින් හෝ Whatsapp Group එකට සම්බන්ද වි ලියාපදිංචි විය හැක.
👉 561/63A, පළමු පටුමග, නව නගරය, අනුරාධපුර.
💢වැඩි විස්තර සඳහා 0711405959 අංකයට ඇමතිම හෝ පහත
whatapp Link එකට සම්බන්ධව්ම මගින්
https://chat.whatsapp.com/GSOExSYjcJI1uJDJ7v2k1q

19/06/2023
27/03/2023

Evision with new generation

17/02/2023

ආදරණීය දරු දැරියනි..🙏
උසස් පෙල විභාගයෙන් පසු
විදේශ ගත වීමකදි, උසස් අධ්‍යාපනයට යොමුවිමේදි, රජයේ රැකියාවට
හෝ පෞද්ගලික රැකියාවට යෑමේ දී, රජයේ අනුමත පාඨමාලාවක් හැදෑරූ
ඔබට මුලිකත්වය හිමිවේ. තෟතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ
වෙබ් අඩවිය තුල ඔබව ලියා පදිංචි කරමින් ඔබ කළ පාඨමාලා විස්තර ද
ඇතුළුව
ඔබට රාජයෙ පිළිගැනීමක් සහිතව සහතික පත් ලබා දෙන එකම ආයතනය
Evision ආයතනයයි.👇👇

රු. 35000 ක Office Applications පාඨමාලාව රු. 17500 කට ලබා දෙන අතර අනෙකුත් Industrial පාඨමාලාවක් රු. 50000 ක්‌
වන අතර රටේ පවතින ආර්ථික ගැටලුව හමුවේ රු. 30000 කට වැනි අඩු මුදලකටවට්ටම් සහිතව අප ආයතනය මගින් ලබාදීමද ආයතනික කළමනාකරණ මණ්ඩලය විසින් එකඟ වී ඇත.

එබැවින් නොපමාව අනාගතයට අනිවාර්යෙන්ම ලබාගත යුතු සුදුසුකමක් වන IT පාඨමාලාවට සහභාගි වී සහතික පත්‍රය ලබා ගන්න.

වැඞි විස්චර සදහා පහත WhatsApp Group සම්බන්ද වන්න.
ස්තුතියි..
https://chat.whatsapp.com/IHSsHY8mXkN6hkk8FMdrOn

09/01/2023

Mortivetion program for A/L Students

Photos from E-Vision Institute of Information Technology Pvt Ltd N's post 06/11/2022

වෘත්තීය පාඨමාලාවන් සම්පූර්ණ කළ Evision ආයතනයේ තවත් කණ්ඩායමක් රටට දායාද කරමි.

Want your school to be the top-listed School/college in Anuradhapura?

Click here to claim your Sponsored Listing.

Location

Category

Culinary Team

Attire

Telephone

Website

Address

561/63A, 1st Lane, New Town, Anradhapura
Anuradhapura
50000