Thanuja Dissanayake

Thanuja Dissanayake සහභාගිවන සියලුම දරුවන් සමත් කරනවන ICT පන්තිය

📌️ 2027 උසස් පෙළ ICT Online class එක අගහරුවාදා රාත්‍රී 8.00 සිට zoom සහ youtube  හරහා live class ...Theory ටික ලස්සනට co...
20/07/2025

📌️ 2027 උසස් පෙළ ICT Online class එක අගහරුවාදා රාත්‍රී 8.00 සිට zoom සහ youtube හරහා live class ...

Theory ටික ලස්සනට cover කරගෙන මුල ඉදලම papers ත් කරගන්න පුලුවන්...❤

MCQ 5000 වැඩසටහනට නොමිලේම ඕනම දරුවෙක්ට සම්බම්ධ වෙන්න පුලුවන්...

📌️ www.itcollege.lk හරහා recordings බලන්නත් පුලුවන්...

2024 ET island 5 ඇතුලුව දිස්ත්‍රීක් 1, දිස්ත්‍රීක් 2 ස්ථාන 2 ක් සහ දිස්ත්‍රීක් 3 ඇතුලුව මුල් 20 ට 11 ක් ....සමග A,B සාමාර්ථ සමග වැඩි පිරිසක් විශ්වවිද්‍යාලයට යොමු කිරිමට හැකි වුනා...

සෑම වසරකම මෙවනි ප්‍රතිඵල ලබා දීමට , වසර 13 ක් රජයේ පාසැල් සහ උපකාරක පංතිවල ඉගැන්වීම් සිදුකල හා වසර 5 ක AL ICT paper marking සිදු කිරීම මගින් ලබාගත් අත්දැකිම් සහ SLIIT මගින් B.Sc.Sp.Hons in IT උපාධිය මගින් ලබා ගත් දැනුමත් උදව් වුනා...

සම්බන්ධ වීමට : 077 1600 819; අංකයට whatsApp පණිවිඩයක් යොමු කරන්න....

18/07/2025
🏷️ AL ICT වලට ලකුණු අඩුයි ද? අමාරුයි ද ?, 🎁ජුලි 01 සිට  නොමිලේ MCQ 5000 වැඩසටහන සඳහා සම්බන්ධ වීමට එකතුවන්න.🔴 MCQ 50 ලකුණ...
11/06/2025

🏷️ AL ICT වලට ලකුණු අඩුයි ද? අමාරුයි ද ?,
🎁ජුලි 01 සිට නොමිලේ MCQ 5000 වැඩසටහන සඳහා සම්බන්ධ වීමට එකතුවන්න.

🔴 MCQ 50 ලකුණු කෙලින්ම 100 ට එකතු වෙනවා. ඔබ MCQ 35 ක් ගත්තොත් S එක ලැබිලා අවසන්....

🏷️ AL ICT 2025/2026 ඕනෑම දරුවෙකුට සම්බන්ධ විය හැක.

⬛️ නොමිලේ Online MCQ 5000 සමගින් සම්බන්ධ වීමට group වලට එකතුවන්න.
WhatsApp : 077 160 0819

WhatsApp group link:

https://chat.whatsapp.com/L0E2I7uuYsF3HDE5nhyT5s

Telegram group link:

https://t.me/+4RSYJt7tP-JkNjBl

➖➖➖➖➖➖➖➖➖➖➖
◽️මෙහෙයවීම :
මෙවරත් ET දිවයිනේ 5 වෙනියා සමගින් දිස්ත්‍රීක් 1 2 2 3 හා මුල් Rank 20 ට 11 ක් ඇතුලත් වූ සහභාගී වූ සිසුන්ගෙන් 40% කට A,B සාමාර්ථ ලබා දුන් ,

වසර 13 ක රජයේ පාසල් හා පෞද්ගලික පංති පවත්වන ගුරුවරයෙකු ලෙස සේවය කරන

වසර 5 ක් AL ICT උතතර පත්‍ර පරීක්ෂකවරියක ලෙස සේවය කල

B.Sc.Sp.(Hons) in IT (SLIIT)

✍️ තනූජා දිසානයක ගුරුතුමිය
➖➖➖➖➖➖➖➖➖➖➖
🔶 නියත A සාමාර්ථයක් ලබාගන්න සම්බන්ධ වන්න.

➖➖➖➖➖➖➖➖➖➖
dissanayaka level

04/06/2025

🏷️ AL ICT වලට ලකුණු අඩුයි ද? අමාරුයි ද ?,
🎁 නොමිලේ MCQ 5000 වැඩසටහන සඳහා සම්බන්ධ වීමට එකතුවන්න.

🔴 MCQ 50 ලකුණු කෙලින්ම 100 ට එකතු වෙනවා. ඔබ MCQ 35 ක් ගත්තොත් S එක ලැබිලා අවසන්....

🏷️ AL ICT 2025/2026 ඕනෑම දරුවෙකුට සම්බන්ධ විය හැක.

⬛️ නොමිලේ Online MCQ 5000 සමගින් සම්බන්ධ වීමට group වලට එකතුවන්න.
WhatsApp : 077 160 0819

WhatsApp group link:

https://chat.whatsapp.com/L0E2I7uuYsF3HDE5nhyT5s

Telegram group link:

https://t.me/+4RSYJt7tP-JkNjBl

➖➖➖➖➖➖➖➖➖➖➖
◽️මෙහෙයවීම :
මෙවරත් ET දිවයිනේ 5 වෙනියා සමගින් දිස්ත්‍රීක් 1 2 2 3 හා මුල් Rank 20 ට 11 ක් ඇතුලත් වූ සහභාගී වූ සිසුන්ගෙන් 40% කට A,B සාමාර්ථ ලබා දුන් ,

වසර 13 ක රජයේ පාසල් හා පෞද්ගලික පංති පවත්වන ගුරුවරයෙකු ලෙස සේවය කරන

වසර 5 ක් AL ICT උතතර පත්‍ර පරීක්ෂකවරියක ලෙස සේවය කල

B.Sc.Sp.(Hons) in IT (SLIIT)

✍️ තනූජා දිසානයක ගුරුතුමිය
➖➖➖➖➖➖➖➖➖➖➖
🔶 නියත A සාමාර්ථයක් ලබාගන්න සම්බන්ධ වන්න.

➖➖➖➖➖➖➖➖➖➖
dissanayaka level

සහභාගිවන සියලුම දරුවන් සමත් කරනවන ICT පන්තිය

*🔖Python -: (අගහරුවාදා රාත්‍රී 8 p.m -11.00p.m)** පුනරාවර්ථන ගැලීම් සටහන් ව්‍යාජ කේත.* පරිගණක භාෂාවන්ගේ පරිණාමය* විෂය ක්...
30/05/2025

*🔖Python -: (අගහරුවාදා රාත්‍රී 8 p.m -11.00p.m)*

* පුනරාවර්ථන ගැලීම් සටහන් ව්‍යාජ කේත.
* පරිගණක භාෂාවන්ගේ පරිණාමය
* විෂය ක්‍රමලේඛ හා ප්‍රභව ක්‍රමලේඛ
* භාෂා පරිවර්තක මෘදුකාාංග
* Python Python ක්‍රමලේඛයක ව්‍යූහය
* පයිතන් විවරණ (comments)
* Python මූල පද (reserved word/key word)
* හදුන්වන(Identifire)
* Variable
* දත්ත ප්‍රරූප(data type
* මෙහෙයවන (operaters)
* පයිතන් ක්‍රමලේඛ ලිවීම.( අනුක්‍රමික/වරණය/පුනරාවර්තන)
* List
* Tuple
* Dictionary
* String
* Split( )
* ශ්‍රිත
* ආවර්තිත ශ්‍රිත.
* මොඩුයුල
* Files (ගොනු)
* String formatting operator( % )

*🔖පාඩමෙන් පාඩම ප්‍රශ්න කිරීමේ Paper class -: (බ්‍රහස්පතින්දා රාත්‍රී 8.00 - 11.00)*

📌️Logic gates:
• K-map
• Harf adder
• Full adder
• Flip-flop
• Universal gates

*Operating system-file management*

*🔖Mix paper Class -: සිකුරාදා රාත්‍රී 7 සිට Paper එක අවසන් වනතුරු*

* Mix paper- 08
* Mix Paper-09
* Mix paper-10
* Mix paper-11

*🔖 MCQ -5000 වැඩසටහන සෑම දිනකම පැයක්*

සම්බන්ධ වීමට : 077 1600 819 ට whatsapp පණිවිඩයක් යොමු කරන්න...

27/05/2025

Wishing you a lifetime of love and happiness! Geethan Devinda malli...❤️

ප්‍රේමය අහිමි වීම නම්, දැඩි වේදනාවෙන් ඔබ නිදහස් විය.....නිවන් සුව ලැබේවා....🙏🙏🙏
24/05/2025

ප්‍රේමය අහිමි වීම නම්, දැඩි වේදනාවෙන් ඔබ නිදහස් විය.....
නිවන් සුව ලැබේවා....🙏🙏🙏

ඔබ දන්නවාද? ❗2024 උසස් පෙළ ICT විභාගයට සහභාගී වූමුළු සිසුන් ගණන = 𝟓𝟎𝟔𝟐𝟗 𝐀 සාමාර්ථ              = 𝟏𝟖𝟖𝟖𝐁 සාමාර්ථ          ...
18/05/2025

ඔබ දන්නවාද? ❗

2024 උසස් පෙළ ICT විභාගයට සහභාගී වූ
මුළු සිසුන් ගණන = 𝟓𝟎𝟔𝟐𝟗
𝐀 සාමාර්ථ = 𝟏𝟖𝟖𝟖
𝐁 සාමාර්ථ = 𝟓𝟏𝟖𝟖
𝐂 සාමාර්ථ = 𝟏𝟒𝟕𝟎𝟓,
𝐒 සාමාර්ථ = 𝟏𝟕𝟖𝟔𝟒
𝐅 අසමත් = 𝟏𝟎𝟗𝟖𝟒

මේ වගේ විශාල ප්‍රමාණයකට අඩු ප්‍රථිඵල ලැබෙන්නේ ඇයි…? 🤔

• විභාග මට්ටමේ ප්‍රශ්ණ සඳහා පිළිතුරු ලිවීමට හුරු නොවීම.
• විභාගයේදී අහන ගැඹුරු theory කොටස් නොදැනසිටීම.
• කාලය කලමණාකරණය නොකිරීම.

2025/2026 දී මේ තත්වය වෙනසක් කරමු නේද? 🔥

‼️හරියට පාඩම් වැඩ ටික කරගෙන නැති අයට 100% හැම පාඩමක්ම ගොඩදාන A එකක් ගන්න ඊලග වැඩපිළිවෙල

2025 ප්‍රතිඵල ඉහළ නැංවිම සඳහා දැවැන්ත online වැඩසටහන:👇 Live Clsss
Recording www.itcollege .lk හරහා නැරඹිය හැම.
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
▫🟩- 𝗠𝗶𝘅 𝗣𝗮𝗽𝗲𝗿 𝗖𝗹𝗮𝘀𝘀:විභාග මට්ටමේ 𝗠𝗶𝘅 𝗣𝗮𝗽𝗲𝗿 𝗖𝗹𝗮𝘀𝘀 ප්‍රශ්න පත්‍ර ලිවීම සහ සාකච්ඡාව
📌️ ️ 𝙈𝙞𝙭 𝙋𝙖𝙥𝙚𝙧 සිකුරාදා රාත්‍රී 7.00 ට
➖➖➖➖➖➖➖➖➖➖➗➖➖➖➖
▫️🟩 𝗟𝗲𝘀𝘀𝗼𝗻 𝗯𝘆 𝗹𝗲𝘀𝘀𝗼𝗻 𝗣𝗮𝗽𝗲𝗿
පාඩමෙන් පාඩම ප්‍රශ්ණ පත්‍ර සාකච්ඡාව.

📌️ 𝗟𝗲𝘀𝘀𝗼𝗻 𝗯𝘆 𝗹𝗲𝘀𝘀𝗼𝗻 𝗣𝗮𝗽𝗲𝗿 බ්‍රහස්පතින්දා රාත්‍රී 8.00 ට
මේ මාසේ යන්නේ 𝗟𝗼𝗴𝗶𝗰 𝗚𝗮𝘁𝗲 පාඩම. ප්‍රශ්නවලින් හැම අස්සක් මුල්ලක්ම කරලා MCQ, රචනා ගොඩකුත් කරලා Past Papers ප්‍රශ්නත් කරලා ඒ පාඩම ආයේ බෑ නොකියන්න කරලා දෙනවා.
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
▫️🟩 𝗧𝗵𝗲𝗼𝗿𝘆 ආවරණය-

📌️බදාදා රාත්‍රි 9.00 ට

මේ මාසයේ 𝐏𝐲𝐭𝐡𝐨𝐧 පාඩම යන්නේ. Paper clss එකට එන හැමෝටම free theory cover කරලා දෙනවා.
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

⭕2025/ 2026 දරුවන් අදම
𝟎𝟕𝟏 𝟏𝟔𝟎𝟎 𝟖𝟏𝟗 ට පණිවිඩයක් යොමු කරන්න.

අපේ ළමයින්ගෙන් 𝗶𝘀𝗹𝗮𝗻𝗱 𝟱 𝗗𝗶𝘀𝘁𝗿𝗶𝗰𝘁 𝟭𝘀𝘁 ,𝟮𝗻𝗱 , 𝟯𝗿𝗱 ඇතුළුව 𝟭𝟬ක් මුල් 𝟮𝟬 ට
🔸𝟯𝟬%කට වැඩි පිරිසකට 𝗔,𝗕 සාමාර්ථ
🔸𝟰𝟱% කට වැඩි පිරිසකට විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම්

මේ ඔබේ අවසාන අවස්ථාවයි මගහැර ගන්න එපා. ✋

වැඩ කරමු, ළමයි හැමෝටම ජය 🔥

Anali Jinara ICT B ❤️ commerce
13/05/2025

Anali Jinara ICT B ❤️ commerce

Imesh Sithara Walisinghe Harishchandra  College - Anuradhapura ICT B technology
13/05/2025

Imesh Sithara Walisinghe Harishchandra College - Anuradhapura ICT B technology

Praveen chiranjana Walisinghe Harishchandra  College - Anuradhapura ICT B
13/05/2025

Praveen chiranjana Walisinghe Harishchandra College - Anuradhapura ICT B

Address

Sipni Higher Education . . , New Town
Anuradhapura

Alerts

Be the first to know and let us send you an email when Thanuja Dissanayake posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Thanuja Dissanayake:

Shortcuts

Share

Category