Teen's Campus Higher Education Center

Teen's Campus Higher Education Center රජරට අධ්‍යාපනයේ පෙරගමන්කරු. 📖️👨‍🎓

ගණිතය තවත් ලේසි කරගන්න සූදානම්ද? 📚✨ 👉 පරිමාව ගැන පැහැදිලි අවබෝධයක්👉 විභාගයට වැදගත් ප්‍රශ්න හා ක්‍රම👉 අමාරු ගණිතය සරලව ඉග...
18/08/2026

ගණිතය තවත් ලේසි කරගන්න සූදානම්ද? 📚✨

👉 පරිමාව ගැන පැහැදිලි අවබෝධයක්
👉 විභාගයට වැදගත් ප්‍රශ්න හා ක්‍රම
👉 අමාරු ගණිතය සරලව ඉගෙනගන්න අවස්ථාවක්!

📍 Teen’s Campus – Night Seminar
📅 අගෝස්තු 19
⏰ රාත්‍රී 7.00 – 12.00
💰 ගාස්තුව: රු. 400/=

🎯 ඉලක්කය හඳුනාගෙන ජයග්‍රහණය කරා යමු!

📞 සම්බන්ධ වීමට
071 01 09 043
025 20 53 888

ගණිතය විෂය සදහා තුන්වන වාරය නවක සිසුන් බදවා ගැනේ 🧮6 7 8 9 ශ්‍රේණි සදහා සෙනසුරාදා දිනයේදී හා 10 11 ශ්‍රේණි සදහා ඉරිදා දින...
10/08/2026

ගණිතය විෂය සදහා තුන්වන වාරය නවක සිසුන් බදවා ගැනේ 🧮
6 7 8 9 ශ්‍රේණි සදහා සෙනසුරාදා දිනයේදී හා 10 11 ශ්‍රේණි සදහා ඉරිදා දිනයේදී ද පන්ති පැවැත්වේ. 📐

🎯 දරුවාගේ සිහිනය සැබෑ කරගන්න අදම එකතු වන්න!

📞 අමතන්න

025 20 53 888
0710 10 90 43

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සියලුම දූ දරුවන්ට ආශීර්වාද පතා පැවැත්වුණු විශේෂ ආශීර්වාද පූජාව. 🙏මෙවර ශිෂ්‍යත්ව ...
06/08/2026

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සියලුම දූ දරුවන්ට ආශීර්වාද පතා පැවැත්වුණු විශේෂ ආශීර්වාද පූජාව. 🙏

මෙවර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන අපේ පුංචි දූ දරුවන් සියලු දෙනාටම විශිෂ්ට ජයක්ම ලැබේවා! 🌸❤️

- Teen's Campus
Anuradhapura -

Geometry isn’t hard…if you learn it the right way! 📐📏Grade 11 English Medium Geometry Seminar is here to help you master...
04/08/2026

Geometry isn’t hard…if you learn it the right way! 📐📏

Grade 11 English Medium Geometry Seminar is here to help you master every concept, solve questions with confidence, and score higher in your exams. 🚀

🗓️ Date: 12th August 2026
🌙 Time: 7.00 p.m. – 12.00 a.m. (Night Class)

📍 Teen’s Campus – Anuradhapura

📞 Call now and reserve your seat!
0710109043 | 025 2053 888

සැමට ශාන්ත වූ ඇසළ පුර පසළොස්වක පොහෝ දිනයක් වේවා! 🌕පිරිසිදු, ඒකාග්‍ර වූ මනසක් තුළ ධාරණ ශක්තියත් බුද්ධියත් නිරායාසයෙන්ම රඳ...
29/07/2026

සැමට ශාන්ත වූ ඇසළ පුර පසළොස්වක පොහෝ දිනයක් වේවා! 🌕
පිරිසිදු, ඒකාග්‍ර වූ මනසක් තුළ ධාරණ ශක්තියත් බුද්ධියත් නිරායාසයෙන්ම රඳා පවතී. සියලු වෙහෙසවීම් සඵල වන සාර්ථක හෙට දිනකට සුබ පතමු! 🙏📚✨
- Teen's Campus
Anuradhapura -

📚 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වයට හොඳම සූදානම මෙතැනින්! 🌟GOLDEN JULY 2026 සමඟ Teen’s Campus හි ජූලි මාසය පුරා විශේෂ වැඩසටහන් රැසක...
14/07/2026

📚 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වයට හොඳම සූදානම මෙතැනින්! 🌟

GOLDEN JULY 2026 සමඟ Teen’s Campus හි ජූලි මාසය පුරා විශේෂ වැඩසටහන් රැසක්! 💯

✅ Paper Classes
✅ ආදර්ශ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා
✅ විෂය අනුව විශේෂ සම්මන්ත්‍රණ
✅ ලකුණු වැඩි කරන රහස් හා විභාග ඉඟි

🎯 දරුවාගේ ශිෂ්‍යත්ව සිහිනය සැබෑ කරගන්න අදම එකතු වන්න!

📅 ආසන සීමිතයි.

📞 අමතන්න

025 20 53 888
0710 10 90 43

GOLDEN JULY 2026 සමඟ ශිෂ්‍යත්ව සිහිනය සැබෑ කරගනීමු ! 📚✨දරුවාගේ ශිෂ්‍යත්ව සිහිනය සැබෑ කරගැනීමට නිවැරදි මඟපෙන්වීම සමඟ අදම ...
05/07/2026

GOLDEN JULY 2026 සමඟ ශිෂ්‍යත්ව සිහිනය සැබෑ කරගනීමු ! 📚✨

දරුවාගේ ශිෂ්‍යත්ව සිහිනය සැබෑ කරගැනීමට නිවැරදි මඟපෙන්වීම සමඟ අදම ලියාපදිංචි වන්න!

ප්‍රවීණ ඇදුරැ මඩුල්ලක් විසින් ප්‍රශ්න පත්‍ර ඇගයීම ද සිදු කෙරේ.

මෙම පාඨමාලාව තුළ,
✅ සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කිරීම
✅ විභාග ආකෘතියට අනුව පුහුණුව
✅ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා
✅ විශේෂ පුනරීක්ෂණ වැඩසටහන්
✅ අනුමාන ප්‍රශ්න පත්‍ර සහ ඉලක්කගත පුහුණුව

📅 ජුලි 12

📞 වැඩි විස්තර හා ලියාපදිංචි වීම සඳහා:
☎️ 071 5455 817
☎️ 071 010 9043

Officially open! ☕️ Drop by Teen’s Cafe for coffee, bubble tea, and good vibes. See you there! ✨
06/06/2026

Officially open! ☕️

Drop by Teen’s Cafe for coffee, bubble tea, and good vibes. See you there! ✨

☕️ THE BIG DAY IS FINALLY HERE! ☕️

We are officially opening our doors and we can’t wait to welcome you to Teen’s Cafe! Whether you need your daily caffeine fix, a refreshing bubble tea, or a sweet treat to brighten your day, we’ve got you covered.

Come check out our new space, grab a tasty bun, and celebrate with us!

📅 06 June, 2026

📍 Stage 3, Anuradhapura

Tag a friend you want to grab coffee with this weekend! 👇

පින්බර වෙසක් පොහෝ දිනයක් වේවා! ✨🌕භාග්‍යවතුන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කෙරෙන මේ උදාර පින්බර වෙසක් මංගල්‍යයේදී, උන්වහන්සේ ද...
30/05/2026

පින්බර වෙසක් පොහෝ දිනයක් වේවා! ✨🌕

භාග්‍යවතුන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කෙරෙන මේ උදාර පින්බර වෙසක් මංගල්‍යයේදී, උන්වහන්සේ දේශනා කළ වදාල කරුණාව, දයාව සහ ප්‍රඥාවේ ආලෝකයෙන් මුළු මහත් ලෝකයම ඒකාලෝක වේවා!

-Teen's Campus
Anuradhapura -

25/05/2026

📚 2026 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව පෙරහුරු විභාගය 📚

මෙම වසරේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින ඕනෑම සිසුවෙකුට සහභාගි විය හැකි ශිෂ්‍යත්ව පෙරහුරු විභාගය.

❗️අප ආයතනයේ සිසුවෙකු වීම අත්‍යවශ්‍ය නොවේ.❗️

✨ විශේෂතා:
‣ විභාග අනුරුවට ම පෙරහුරු විභාගය පැවැත්වීම.
‣ ආදර්ශ විභාග අංක ලබා දීම.
‣ නිශ්චිත කාල සටහනකට විභාගය පැවැත්වීම.
‣ උත්තරපත්‍ර පරීක්ෂකවරුන් ලවා ම පේපර් ලකුණු කිරීම.
‣ දරුවාගේ පිළිතුරු පත්‍රය හා ලකුණු පෞද්ගලිකව ම ලබාදීම.

📅 දිනය: මැයි 28 බ්‍රහස්පතින්දා

⏰ කාලසටහන:
II පත්‍රය: පෙ.ව 09.30 - 10.45
විවේකය: පෙ.ව 10.45 - 11.15
I පත්‍රය: පෙ.ව 11.15 - 12.15

🏫 ටොරින්ටන් කුමාරසිරි

📍 Teen's Campus
Anuradhapura

📞 ඇමතුම් අංක:
025 20 53 888
071 01 09 043

විස්තර සහ ලියාපදිංචිය සඳහා දැන්ම අමතන්න!

Address

Stage 3
Anuradhapura

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00
Saturday 09:00 - 17:00

Telephone

+94710109043

Website

Alerts

Be the first to know and let us send you an email when Teen's Campus Higher Education Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category