පොඩිත්තන්ට Flash card

පොඩිත්තන්ට Flash card

Share

ඔබේ පොඩිත්තා වෙනුවෙන්මයි විනෝදයෙන් සතුටෙන් ඉගෙන ගන්න අපිත් එක්ක එකතු වෙන්න

16/06/2026

🌿 තවත් අලුත් දවසක සුන්දර ඇරඹුමයි... 🌿

අද දවස ඔබේ සිහින වලට තවත් පියවරක් ළං වන දිනයක් වේවා.
සතුට, සෞඛ්‍යය, සාර්ථකත්වය සහ සුබ පැතුම් පිරුණු ලස්සන දවසක් ඔබ සැමට ප්‍රාර්ථනා කරමි. ☀️💛

සුබ උදෑසනක්!🌸

#සුබඋදෑසනක් #අලුත්දවසක්

Photos from පොඩිත්තන්ට Flash card's post 15/06/2026

අද පිටත්ව ගිය ඇණවුම්

ඔබගේ ෆ්ලෑෂ් කාඩ් ඇණවුම අප වෙත භාර දුන්නාට හදවතින්ම ස්තුතියි! 🌸🙏

ඔබගේ විශ්වාසය අපට වටිනාම ශක්තියයි. ඔබේ පොඩිත්තන්ගේ ඉගෙනුම් ගමනට අපගේ නිර්මාණ එක් කරගැනීම පිළිබඳව බෙහෙවින් සතුටු වෙමු. 💕📚

ස්තුතියි ඔබගේ ඇණවුමට! 🌼✨

#ස්තුතියි 💖🌸

15/06/2026

🌿 සුබ උදෑසනක්! 🌿

අලුත් සතියක ආරම්භයයි... ✨
අලුත් බලාපොරොත්තු, අලුත් ඉලක්ක සහ අලුත් ශක්තියක් සමඟින් අද දවස ආරම්භ කරමු.

ඔබගේ සෑම උත්සාහයක්ම සාර්ථක වේවා!
සතුට, සෞඛ්‍යය සහ ජයග්‍රහණයෙන් පිරුණු සුන්දර සතියක් වේවා! 💚

🌞 සුබ උදෑසනක්! 🌞

#සුබඋදෑසනක් #අලුත්සතියක් #පොඩිත්තන්ටFlashCard

13/06/2026

#සිංහලඅකුරු

13/06/2026

සාර්ථක දවසක් වේවා ඔයාලා හැමෝටම 🥰🥰

12/06/2026

අද දවසේ සියලු කටයුතු සාර්ථක වේවා 🙏

11/06/2026

🎉 21,000 Followers! 🎉

💖 අපගේ පොඩිත්තන්ට Flash card පවුලේ සාමාජිකයන් 21,000ක් බවට පත්වීම පිළිබඳව හදපිරි ස්තුතියි! 🙏

ඔබ ලබා දෙන ආදරය, විශ්වාසය සහ අඛණ්ඩ සහයෝගය නිසාම අද අපි මේ සුවිශේෂී සන්ධිස්ථානයට පැමිණ සිටිමු. 🌟

👶📚 දරුවන්ගේ ඉගෙනීම සතුටක් බවට පත් කිරීමට අප සමඟ එකතු වූ සියලුම දෙමාපියන්, ගුරුවරුන් සහ හිතවතුන්ට අපගේ අවංක ස්තුතිය පුද කරමු.

✨ 21K Followers – Thank You for Growing With Us!✨

ඉදිරියටත් පොඩිත්තන්ගේ අධ්‍යාපන ගමන තවත් ලස්සන කරගැනීමට නව නිර්මාණ රැසක් සමඟින් ඔබ වෙත පැමිණෙන්නෙමු.

❤️ ස්තුතියි 21,000 Followers!
🌈 පොඩිත්තන්ට Flash Card Team

🎉📚👶

11/06/2026

සියලු පැතුම් ඉටුුවන සුබ උදෑසනක් යාලුවනේ 🌹🌹🌹🌹

10/06/2026

මහන්සියෙන් කරගෙන යන ඔයාගේ page එකේ Reach එක අඩුවෙලාද 😥 එන්න අපි Reach එක වැඩි කර ගමු

10/06/2026

සතුට සැනසුම සපිරි සුබ දවසක් වේවා 🙏

Want your school to be the top-listed School/college in Anuradhapura?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address

Stage II
Anuradhapura
50000