26/03/2023
N5 පාඨමාලාව ආරම්භ කිරීම
✈️ ඔබ ජපන් යන්න බලපොරොත්තුවෙන් සිටින කෙනෙක්ද? එන්න අපහා එක් වන්න.
ඔබ ජපන් යන්න බලපොරොත්තුවෙන් සිටින්නේ Student visa , training Visa හො job visa හරහාද ? අපගේ මෙම පාඨමාලාව හරහා ඒ සදහා අවශ්‍ය සියලුම දැනුම
ඔබට ලබාදෙනු ලැබේ .☺️
👇 අපගේ පාඨමාලාව පිලිබදව 
👉🏻 කිසිදු මුලික දැනුමක් අවශ්‍ය නොවේ. මුලසිට ඉතා සරලව කියා දෙන්වා
👉🏻Online පාඨමාලාවකි. ( Zoom හරහා )
👉පාඨමාලාව කලය මාස 3 යි.
👉JLPT හා Nat විභාගය මුලික කරගෙන උගන්වනු ලබයි.( JLPT july exam )
👉N5 මට්ටමට අදාළව සියලුම letter , grammar , listening අවරනය කරනු ලබයි.
👉 පාඨමාලාව අවසානයේ සියලුම විශය කරුණු අවරනය කරමින් pass paper සාකච්ඡා කරනු ලැබේ .☺️
පාඨමාලාව ආරම්භ කිරීම
2023 april 5 දින රාත්‍රි 7 ට Zoom හරහා
📩 පාඨමාලාව ගැන දැන ගැනීම සදහා
Telephone No: 0763157646
Whatsapp No: 0701370978