The Best engineering Technology Class

The Best engineering Technology Class MAHEEMAL JAYAKODY
THE BEST E TECH CLASS

19/09/2021

THE BEST E-TECH CLASS

♨️E tech Revision 2021 AL with Covid♨️  දිවයිනේ මුල් 20න් 7ක් බිහි කෙරූ බදුල්ල නුවර දිස්ත්‍රික්ක ප්‍රථමයන් සමග මුල් isla...
09/05/2021

♨️E tech Revision 2021 AL with Covid♨️
දිවයිනේ මුල් 20න් 7ක් බිහි කෙරූ බදුල්ල නුවර දිස්ත්‍රික්ක ප්‍රථමයන් සමග මුල් island 300 තුල 100කට අධික ප්‍රමාණයක් බිහි කෙරූ වැඩිම A ,B සාමාර්ථ වාර්තා කෙරූ ලන්කාවේ එකම Etech පන්තිය......

⏭️ලෝකය පුරා දිනෙන් දින පැතිරී යන කොරෝනා වසන්ගතය හමුවේ 2021 ඔබ විශාල අභීයෝග රැසකට මුහුණ දීමට සිදු වී තිබෙනවා ..

⏭️E tech පාඩම් 17 කින් ඔබ මේ වන විට පාඩම් කීයක් සම්පූර්ණ කරගෙන තිබෙනවාද.....????

⏭️ Civil,mechanical,Electrical හා Electronic කොටස් සමබරව ඉගැන්වීම සිදුකලාද???

⏭️ඔබට පිලිවෙලට පාඩම් මාලවලට අදාල theory සම්පූර්ණ කර ගැනීමට හැකි උනාද?...

⏭️Physical පන්ති පටන් ගත්ත නිසා online මගහැරුනා විය හැකි..

⏭️ඉදිරි දිනයන් වලදී අපට physical පන්ති ගැන විශ්වාසයක් තබන්න බෑ..

⏭️අප කෙරේ විශ්වාස පලුදු වී වෙන පන්ති වලට ගොස් ඔබ නැවත අසරණ වී තිබන්නට පුලුවන්.....
⏭️ආපහු හැරෙන්නට කාලයක් නෑ..online පූරෝගාමීන් වූ අප 2020 AL badge එකට සම්පූර්ණ විෂය නිර්දේෂයම ආවරණය කරා 2021 ඔබට ඒ අයුරින්ම සිදු කිරීමට අප බැදී තිබෙනවා...

⏭️ඔබ අන් අයගේ වහසි බස් වලට රැවටී අප පන්ති මාරු කර අපහසුතාවයට පත් වී තිබෙන්නට පුලුවන්...නමුත් ඔබ ගැන සලකා බලා අතපසු වූ පාඩම් නැවත් බැලීමට zoom හා you tube හරහා අවස්තාව ලබා දෙනවා...
⏭️මෙම විෂය ලොකු පරාසයක්ට අයත් එකක් එය ඉතා සමබරව හා කාල කලමණාකරණය ඇතිව ඉගැන්විය යුතුයි..එසේ නොමැති වුවහොත් එය ඔබට තේරෙන්න ගන්නේ විභාගය අත ලගදී...
⏭️පසුගිය අවුරුදු වලදීත් සිසුන්ට එවැනි අපහසුතාවන්ට පත් උනා.....ඒ නිසා තමයි කලින්ම මේ උපදෙස් ලබා දෙන්නේ...
⏭️ඔබට ආමන්ත්‍රණය කරන මා 2015 AL සිට මුලු ලන්කාවටම e tech ඉගැන්වූවා...ලන්කාවේ සියලු විශ්ව විද්‍යාල වල මාගෙන් උගත් ලමයි ඉන්නවා..මම ඉන්ජිනේරු ක්ෂේත්‍රයේ පලපුරුද්ද සහිත ඒකාබද්ධ ඉන්ජිනේරු සන්ගමයේ සාමාජික තාක්ෂණික ඉන්ජිනේරුවකු වනවා...
⏭️ඒ නිසා ඔබව නිසැක A+ සාමාර්ථ කරා රැගෙන යාමට හැකියාව හා අත්දැකීම් තියෙනවා..
⏭️ඉතා ක්‍රමානුකූලව සරල සිද්ධාන්තයේ සිට ගැබුරු විෂය කරුණු දක්වා මේ ප්‍රායෝගික විෂය කරුණු අපගේ පන්තියේ පැහැදිලි කරනවා...
⏭️සෑම දිනකට අපගේ online පන්තිය පැවැත්වෙනවා....ලන්කාවේ වැඩිම පැය ගානක් කරන එකම etech පන්තිය මාගේ පන්තියි....
⏭️may මස මුල සතියේ සිට සෑම සදුදා දිනකට Full paper එකක් ඔබ ලවා ලියවා සාකච්ඡා කරමින් ඉහල ප්‍රතිඵල වලට රැගෙන යාමට මම සූදානම්..
⏭️Adavanced paper class එකේ MCQ telegrame pole හරහා ක්‍රියාත්මක කරනවා...ඒ වගේම අනුමාන structure හා essey ප්‍රශ්ණ ලබා දී ඒවාට marking ලබා දීමට කටයුතු සූදානම්...
⏭️ඉතා උනන්දුවෙන් ,කැපවීමෙන් වැඩ කරන සෑම සිසුවෙක් කෙරෙහිම විශෙෂ අවධානය පෞද්ගලිකවම යොමු කරනවා...
⏭️මෙවැනි විශාල වැඩ කොටසක් කරන අපේ E tech පන්තිය මග හැරීම ඔබට ලොකු පාඩුවක් ලෙසයි මා හට හැගෙන්නේ..
⏭️ඒ නිසා හිතට අවන්කව ගුරුවරුන් වන්දනා කරුවන් නොවී නිවැරිදි විශය කරුණු සොයන ගවේශකයන් ලෙස අපගේ e tech පන්තියට සහභාගී වී ඔබගේ විශ්වවිද්‍යාල සිහිනට සැබෑකරගන්න...

ස්තූතිය ..

පන්ති සදහා විමසීම්

♊The Best E- Tech Class
මහීමාල ජයකොඩි
071 391 2000 telegrame

05/04/2021

⛩️2021 A/L..⛩️( විමසීම් 071-39 12000)
🚧 Technology #🚧
සම්පූර්ණ විෂය නිර්දේෂයම මාස 4කින් අවසක් කරන සැලැස්ම..

🎖️️With Maheemal Jayakody
🎧Online + Physical classes👩‍💻

✍️✍️Physical පන්ති...
👁️ නුගේගොඩ -සිසිජි
👁️ ගම්පහ - මොන්ටානා
👁️ මහනුවර- සුධර්මාරාමය
👁️ බණ්ඩාරවෙල - ප්‍රින්සිපියා

🎧Online- 👁️සෑම දිනකම 6.00pm to 8.00p
👁️Monday,Friday and saturday
( zoom and youtube හරහා recorded නැවත බැලීමට හැකියාව)

♨️ලන්කාවේ වැඩිපුරම පැය ප්‍රමාණයක් ඉගැන්වීම කරන එකම පන්තිය......

🚦ඔබගේ නගරයේ physical පන්තිට සතියකට එක් දිනක් පමණයි. වෙන් වෙන්නෙ...e tech වල theory කාරණා විශාල ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා ඒවා ටිකෙක් ටික අධ්‍යණය කරන්න ලොකු කාලයක් යනවා.....
🚦සෑම දිනකම online හරහා සිදධාන්ත කොටස මතක් කරගනිමින් ගියොත් හොද ප්‍රථිපලයකට යන්න පුලුවන්..

🚦Sir 2015 සිට 2020 දක්වා කණ්ඩායම් 6ක් විශ්වවිද්‍යාල වලට වරම් ලබා දුන්නා...ලන්කවා පුරාවට ඉගැන්වූවා ඒ පලපුරුද්ද ඔබව අනිවාරෙන්ම හොද ප්‍රථිපලයටකට ගෙන ඒමට ප්‍රමාණවත් වෙනවා....
🚦E tech විෂය ඉගැන්වීමට වෙනම ක්‍රමවේදයක් තියෙනවා ඒක උගන්නලාම ලබා ගත් අත්දැකීම් වලින් තමයි කරන්නෙ...
🚦වෙනත් විෂයයන් කරන විදියට මේක කරන්න බෑ...
🚦ලන්කාවේ හැම තැනම හැමෝම online පටන් අරගෙන...
🚦ඒත් ඔබ සොයා බලන්න ඔවුන්ට මේ civil,mechanical ,electrical and electronic කොටස සම්පූර්ණයෙන්ම කරන්න පුලුවන්ද කියල...
🚦 ඔබව ආමරුවේ වැටුනොත් නැවැත කිසිම කෙනෙකුට ඔබව ගොඩ දාන්න බෑ .
මේ ඔබට මතක් කෙරෙන අවසන් නිවේදනයයි.....

🚦මින් පසුව නැවැත් මුල සිට විෂය ආවරණය කරන්න කාලයක් ඒන්නෙ නෑ..එහෙම කාට හරි කරන්න පුලුවන් නම් ඒ භාගෙට...
🚦විෂය ඉගැන්වීමට අනුමත් සුදුසුකම් සහිතව ලන්කාවවේ ඒකබදධ ඉන්ජිනේරු සන්ගමයේ සාමාජිකයෙක් ලෙසත්,වෘත්තීය ඉන්ජිනේරු ක්ෂෙත්‍රයේ පලපුරුද්දක් සමග තමයි..මේ ඔබට ආමන්ත්‍රණය කරන්නෙ ..

🚦තීරණය ඔබ අතේ අන් අයගේ කීමට වහසි බස් වලට නොමග ගොස් ඇති එකදු සිසුවෙකු ගේ හෝ ඇස් පෑදේවා...............

සියලු විමසීම් 071-3912000

Last day at gamapaha montana...
23/09/2020

Last day at gamapaha montana...

Address

LS Road
Anuradhapura
50000

Website

Alerts

Be the first to know and let us send you an email when The Best engineering Technology Class posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category