25/11/2021
අපේ හීනය තමන්ගේම කියලා පරිගණකයක් නැති පොඩ්ඩන්ටත් වේගයෙන් දියුණුවෙන ලෝකයේ තාක්ෂණික දැනුම ප්‍රායෝගිකව ලබා දෙන එක... ඒ දරුවන්ව අනාගතයට සූදානම් කරන එක.
දැන් ඔන්න පොඩ්ඩන්ට ලංකාවේ නිෂ්පාදන කරන MagicBit පරිපථයත් #ගවේෂApp එකෙන් ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන්. මේ වීඩියෝ එක ඔයාලට MagicBit එකෙන් වැඩ කරන්න උදව් කරාවී....
https://www.youtube.com/watch?v=a5gcwQHuiE8
#ගවේෂ #ඩිජිටල් #ඉලෙක්ට්‍රොනික් #සඟරාව