Ncp/Anu/Anu/No/Ipalogama College

Ncp/Anu/Anu/No/Ipalogama College නොනැවති ඉදිරියට යව්

"රතු පලසින් වේදිකාවට - අබිමන් හරසර" 2022 පළමු වාරය...... 2022.09.05
07/09/2022

"රතු පලසින් වේදිකාවට - අබිමන් හරසර" 2022 පළමු වාරය...... 2022.09.05

ආදරණීය දුවේ, පුතේ, හෙට දින සිට ජීවිතයේ තවත් එක් සුවිශේෂී කඩ ඉමකට මුහුණ දෙන්නට ඔබ සූදානම්!!!! අධ්‍යයන පොදු සහතික පත්‍...
22/05/2022

ආදරණීය දුවේ, පුතේ, හෙට දින සිට ජීවිතයේ තවත් එක් සුවිශේෂී කඩ ඉමකට මුහුණ දෙන්නට ඔබ සූදානම්!!!!

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය - 2021.... බොහෝ බාධක, අභියෝග පසු කර ඔබ ඉදිරියට ඇවිත්.....

ඔබගේ ආදරණීය දෙමාපියන්ගේ සහ ගුරුවරුන් වන අපගේ ශුභාශිංසන සහ ආශීර්වාදය ඔබට වෙත නිබඳව ම ලැබෙන බව ඔබ දන්නවා!!!

ඉදින් පුතේ, දුවේ,
තමන්ට හැකි උපරිමයෙන් අතිසාර්ථක ලෙස විභාගයට පෙනී සිට, අතිවිශිෂ්ට ජයග්‍රහණයක් අත් කර ගන්නට ඔබ සියලු දෙනා හට ම ධෙෙර්යය සහ ශක්තිය ලැබේවා!!!!

ආදරණීය දුවේ, පුතේ,
අවසානය තෙක් සටන අත් නොහරින්න!!!!

දැනුමෙන් සන්නද්ධව නොබියව විභාගයට මුහුණ දෙන්න. සෑම විෂයයකට ම එක සේ උනන්දුවෙන් පිළිතුරු සපයන්න.

එමෙන් ම නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් සුරක්ෂිත ලෙස විභාගයට පිළිතුරු සැපයීමට අවශ්‍ය නිදුක් නීරෝගි සුව සම්පත්තිය ඔබ සියලු දෙනා හට ම ලැබේවා!!!!!

මේ වගට,
විදුහල්පතිතුමිය ඇතුළු ඉපලෝගම විද්‍යාලයේ අධ්‍යන අනධ්‍යන කාර්යමණ්ඩලය.

************************
"ඇල්මෙන් අකුරට ඇවිදින්
අකුරු ඇහිඳගෙන,
කවි පදයක් එක් කරන්න
පාසල් ගීයට...

ඔබ මෙ බිමෙන් අරගෙන යන පස් පෙති මල් ඇට,
යන්න ගිහින් පැළ කරන්න ඔබ යන තැන්වල...

ඒ බිජුවට දලු දා මල් පීදුණ දවසක,
සුවඳ දේවි ගව් සිය දුර අප ඇති තැනකට..."

(රත්න ශ්‍රී විජේසිංහ සූරීන්)

අදත් ඉපලෝගම විද්‍යාලයට සුවිශේෂී දවසක්. ඉපලෝගම දරුවන්ගේ අධ්‍යාපන සංවර්ධනය වෙනුවෙන් අවශ්‍යයෙන් ම තිබුණ අවශ්‍යතාවක් ඉටු වුණ...
12/01/2022

අදත් ඉපලෝගම විද්‍යාලයට සුවිශේෂී දවසක්.

ඉපලෝගම දරුවන්ගේ අධ්‍යාපන සංවර්ධනය වෙනුවෙන් අවශ්‍යයෙන් ම තිබුණ අවශ්‍යතාවක් ඉටු වුණ දවසක්.

රු.250000කට ආසන්න වටිනාකමකින් යුත් සියලු පහසුකම් සහිත ඡායා පිටපත් යන්ත්‍රයක් පාසලට පරිත්‍යාග කළ CST Constitution ආයතනයේ අධිපති චන්දන තිසේරා මහතාටත්, එතුමාව සම්බන්ධ කර දුන් අපේ ලක්ෂිත දේශාන් මහතාටත් විද්‍යාලයේ ගෞරවය......

විදුහල්පතිතුමිය අධ්‍යයන අනධ්‍යයන කාර්‍යමණ්ඩලය ඇතුළු දුවා දරුවන් හා දෙමාපියන්ගේ සුභ පැතුම...!☸️🙏❤️
26/05/2021

විදුහල්පතිතුමිය අධ්‍යයන අනධ්‍යයන කාර්‍යමණ්ඩලය ඇතුළු දුවා දරුවන් හා දෙමාපියන්ගේ සුභ පැතුම...!☸️🙏❤️

Address

Anuradhapura
50207

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94771032250

Website

Alerts

Be the first to know and let us send you an email when Ncp/Anu/Anu/No/Ipalogama College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category