English with Ajith

English with Ajith Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from English with Ajith, Educational consultant, Bandara Sevana Pahala Halmillawa Nochchiyagama, Anuradhapura Town.
(5)

Ajith Nandasena

👍 English Tutor / Teacher
👍 Weapon Training Instructor
👍 Drill Instructor
👍 Qualified Bomb disposal oparator
👍 Human Right Adviser
👍 International Humantarian Low Adviser
👍 Motivational Speaker
👍 Leadership Training Adviser.

27/08/2026

පහන් සිතුවිලි සිතට නැගේවා ආදරණීය ඔබට...🙏🙏🙏

සුභ උදෑසනක් වේවා ආදරණීයන් සැමට 💕🌈💓🙏
25/08/2026

සුභ උදෑසනක් වේවා ආදරණීයන් සැමට 💕🌈💓🙏

මිනිස්සුන්ට පුළුවන් උනා නම් හැම ප්‍රේමයකටම මෙහෙම ගරු කරන්න…..ඊයේ නන්දා නැති වෙච්ච වෙලාවේ ඉදලා නන්දගෙත් සුනිල්ගෙත් මේ ප්...
22/08/2026

මිනිස්සුන්ට පුළුවන් උනා නම් හැම ප්‍රේමයකටම මෙහෙම ගරු කරන්න…..

ඊයේ නන්දා නැති වෙච්ච වෙලාවේ ඉදලා නන්දගෙත් සුනිල්ගෙත් මේ ප්‍රේමයට මිනිස්සු සිය ගණනක් කවි ලියනවා. ඒ ප්‍රේමය අගය කරනවා….

අපි මේක මේ විදියටම දැක්කා මාලනී නැති උන වෙලාවෙත්. ඇයගෙත් ප්‍රේමය මිනිස්සු කවි ලිව්වා…..

හැබැයි මේ නන්දා නොවුනා නම් මේ මාලිනී නොවුනා නම් මිනිස්සු මේ ප්‍රේමයට මොනවා නොකියයිද……

මේ වගේ ප්‍රේම සම්බන්ධතා වලට ලංකාවේ ප්‍රසිද්ධියේ භාවිතා වෙන නමක් තියනවා…..

“අනියම් ප්‍රේමය” එහෙම නැත්තම් ඇයගේ “අනියම් සැමියා” ඔහුගේ “අනියම් බිරිද”…..

කොච්චර කැතයිද නේ……. ඒක දැන්වත් කැතයි කියලා තේරුම් ගමුද…… ප්‍රේමයන්ට අනියමක් නෑ කියලා දැන්වත් පිළිගමුද.

ආදරය උපදින තැන සීමා මායිම් නැහැ
හැම ප්‍රේමයක්මට මේ විදියට ගරු කරමු……

නීතියක් ඕනෙමද සංසාර ප්‍රේමයටඅත්සනට හිමි වේවි ඒ සිරුර සීතලටමං ආදරේ කළේ පණ ගැහෙන හදවතටවියැකුණත් මතකයත් ඇති ඔබේ ප්‍රේමයට !ප...
22/08/2026

නීතියක් ඕනෙමද සංසාර ප්‍රේමයට
අත්සනට හිමි වේවි ඒ සිරුර සීතලට
මං ආදරේ කළේ පණ ගැහෙන හදවතට
වියැකුණත් මතකයත් ඇති ඔබේ ප්‍රේමයට !

ප්‍රේමය නම් රාගයෙන් තොර සද එළිය සේ අචින්ත්‍යයි...
පාරිශුද්ධයි!
සුරම්‍යයි!

අමා මහ නිවන් සුව ලැබේවා ඔබ වහන්සේට සාධූ 🙏 සාධූ 🙏 සාධූ 🙏
20/08/2026

අමා මහ නිවන් සුව ලැබේවා ඔබ වහන්සේට සාධූ 🙏 සාධූ 🙏 සාධූ 🙏

නිවන් සුව පතමු
20/08/2026

නිවන් සුව පතමු

🙏නොච්චියාගම තඹුත්තේගම ආදරණීය දෙමාපියනි.🙏🌈ශිෂ්‍යත්වය නිසා මඟහැරුණු ඉංග්‍රීසි ටික ලස්සනට හදාගෙන.🧚‍♀🌈🌤06 වසරේ  පාසැල් විෂය ...
17/08/2026

🙏නොච්චියාගම තඹුත්තේගම ආදරණීය දෙමාපියනි.🙏
🌈ශිෂ්‍යත්වය නිසා මඟහැරුණු ඉංග්‍රීසි ටික ලස්සනට හදාගෙන.🧚‍♀🌈
🌤06 වසරේ පාසැල් විෂය නිර්දේශය පාඩම් ඔක්කොම අධ්‍යනය කරගෙන 🌈🙅‍♂

🌈06 වසරට ඔයාගෙ ආදරණීය බලාපොරොත්තුව ඉහලින්ම ඔසවා තබනවා👍👍

🌈06 වසරට පදනම් පාඨමාලාව සමගින් 06 වසරේ සියලුම වැඩකටයුතු අපි ආරම්භ කරනවා.🌤

💕පාසැල් විෂය නිර්දේශය
💕 ඉංග්‍රීසි කතා කිරීම
💕 ලිවීම
💕 කියවීම
💕 ප්‍රායෝගික ක්‍රියාකාරකම්

👍නම
👍Whatsapp අංකය
👍ඔයාට ලඟම පහසු ආයතනය
සඳහන් කර ඉක්මනින්ම Whatsapp පණිවිඩයක් එවන්න.
නැතිනම් පහත ලින්ක් එකෙන් සමූහයට එකතුවන්න.
සියලුම විස්තර ඔයාට ඉක්මනින්ම ලැබේවි.

https://chat.whatsapp.com/EjWtuIYDaWx55P2aNWAo7W?s=cl&p=i&ilr=0

🌤ආරම්භය

👉 සුසිප්සා - නොච්චියාගම
අගෝස්තු 23 ඉරිදා සවස 04.00

👉 සතර - පහළහල්මිල්ලෑව
අගෝස්තු 22 සෙනසුරාදා සවස 04.30

👉 EWA - පහළවැටියාව
අගෝස්තු 24 සදුදා සවස 04.30

👉 සිප්සෙන් - තඹුත්තේගම අගෝස්තු 29 සෙනසුරාදා උදෑසන 08.30

👉 සංස්කෘතික මධ්‍යස්ථානය - දුනුපොතගම.
අගෝස්තු 22 සෙනසුරාදා දහවල් 02.00

👍සර්ට ම කතා කරන්න

🙏අජිත් සර්
Whatsapp - 0715931460
Mobile - 0779407155.

🙏අජිත් නන්දසේන
💕ඔබේ දරුවාගේ ඉංග්‍රීසි ජීවිතයේ භාරකරුවා.💓
🤜ඔබේ දරුවා දිනනවාමයි🤛

🙏නොච්චියාගම තඹුත්තේගම ආදරණීය දෙමාපියනි පුතේ දුවේ.🙏🌈ශිෂ්‍යත්වය නිසා මඟහැරුණු ඉංග්‍රීසි ටික ලස්සනට හදාගෙන.🧚‍♀🌈🌤06 වසරේ  පා...
14/08/2026

🙏නොච්චියාගම තඹුත්තේගම ආදරණීය දෙමාපියනි පුතේ දුවේ.🙏
🌈ශිෂ්‍යත්වය නිසා මඟහැරුණු ඉංග්‍රීසි ටික ලස්සනට හදාගෙන.🧚‍♀🌈
🌤06 වසරේ පාසැල් විෂය නිර්දේශය පාඩම් ඔක්කොම අධ්‍යනය කරගෙන 🌈🙅‍♂

🌈06 වසරට ඔයාගෙ ආදරණීය බලාපොරොත්තුව ඉහලින්ම ඔසවා තබනවා👍👍

🌈06 වසරට පදනම් පාඨමාලාව සමගින් 06 වසරේ සියලුම වැඩකටයුතු අපි ආරම්භ කරනවා.🌤

💕පාසැල් විෂය නිර්දේශය
💕 ඉංග්‍රීසි කතා කිරීම
💕 ලිවීම
💕 කියවීම
💕 ප්‍රායෝගික ක්‍රියාකාරකම්

👍නම
👍Whatsapp අංකය
👍ඔයාට ලඟම පහසු ආයතනය
සඳහන් කර ඉක්මනින්ම Whatsapp පණිවිඩයක් එවන්න.
නැතිනම් පහත ලින්ක් එකෙන් සමූහයට එකතුවන්න.
සියලුම විස්තර ඔයාට ඉක්මනින්ම ලැබේවි.

https://chat.whatsapp.com/EjWtuIYDaWx55P2aNWAo7W?s=cl&p=i&ilr=0

🌤ආරම්භය අගෝස්තු 20 න් පසු

👉 සුසිප්සා - නොච්චියාගම
👉 සතර - පහළහල්මිල්ලෑව
👉 EWA - පහළවැටියාව
👉 සිප්සෙන් - තඹුත්තේගම
👉 සංස්කෘතික මධ්‍යස්ථානය - දුනුපොතගම.

👍සර්ට ම කතා කරන්න

🙏අජිත් සර්
Whatsapp - 0715931460
Mobile - 0779407155.

🙏අජිත් නන්දසේන
💕ඔබේ දරුවාගේ ඉංග්‍රීසි ජීවිතයේ භාරකරුවා.💓

13/08/2026

🌈ඉංග්‍රීසි රචනාව විභාගයේදි ගොඩක් දරුවන් අතහරිනවා.
අපි ඔබේ දරුවාට අතහරින්න දෙන්නෙ නැහැ.🍎

🍉ලස්සනට ඉංග්‍රීසි රචනාව සරළව පහසුවෙන් ලියන හැටි දෙමාපියන් දරුවන් හැමෝම වීඩියෝව අවසන් වනතුරු බලන්න.🍉

🙏ගොඩවෙන්න ගොඩයන්න❤️

👍සර්ට ම කතා කරන්න

❣️අජිත් නන්දසේන
Whatsapp - 0715931460
Mobile - 0779407155

10/08/2026

අප්පච්චි.... එච්චරයි..
වීඩියෝව බලන්න 💕❣️

Address

Bandara Sevana Pahala Halmillawa Nochchiyagama
Anuradhapura Town

Website

Alerts

Be the first to know and let us send you an email when English with Ajith posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share