11/11/2025
🇯🇵 හරි පාරෙන් ජපන් යන්න ඔයත් එන්න
✅ ලියාපදිංචිය ඇරඹුනා පමණි. අදම එන්න
✅ V Tech Academy එකට
✅ නව බස්නැවතුම්පල ඉදිරිපිට NSB Bank පාරේ, Banana Cafe දෙවනි මහලේ
🔴 මෙම අවස්ථාව මඟහැරගන්න එපා.
🟡 SSW රැකියා සදහා ඔබට අවශ්‍ය ජපන් භාෂා දැනුම සහ වෘත්තීය පුහුණුව සදහා යොමු කිරීම.
👉 SSW යනු ජපානයේ සේවය කිරීමට පලපුරැද්දක් සහිත විදේශ ශ්‍රමිකයින්ට ලබා දෙන වීසා ක්‍රමයකි.
🟢 මුලික සුදුසුකම්
- වයස 18 සිට 45 දක්වා අයට අයදුම් කල හැක.
- SSW කුසලතා ප්‍රවීණතා පරීක්ෂණය සමත් වීම
- ජපන් භාෂා කුසලතාවය JFT Basic හෝ JLPT N4 සමත් වීම අවශ්‍ය වේ.
- කුලී රථ සහ බස් රියදුරන් සදහා JLPT N3 සමත් වීම අවශ්‍ය වේ.
- සාත්තු සේවකයන් සදහා අතිරේක ජපන් භාෂා පරීක්ෂණයක් සමත්වීම අවශ්‍ය වේ.
🔴 කොන්දේසි
- ඔබට ජපන් සේවකයින්ට සමාන වැටුපක් ලැබෙනු ඇත.
- ඔබට වසර 5ක් සදහා Visa හිමිවේ.
- වසර 5කට පසු, ඔබට SSW 2 වීසා කාණ්ඩය වෙත මාරැ වී ජපානයේ වඅඩි කාලයක් රැදී සිටිය හැකිය. (කොන්දේසි සහිතයි)
👇 පහත සදහන් සියලුම වෘත්තීයන් සදහා ඔබට අයදුම් කල හැක
- Care Giver ( සාත්තු සේවා)
- Food Service ( ආහාරපාන සේවා)
- Accommodations (නවතැන් සේවා)
- Construction (ඉදිකිරීම්)
- Agriculture/ Livestock (කෘෂි/පශු)
- Airport Ground Handling (ගුවන්තොටුපල බිම් හැසිරවීම)
- Driving (රිය පැදවීම)
- Building Cleaning (ගොඩනැගිලි පිරිසිදු කිරීම්)
- Automobile Maintenance (රථ වාහන නඩත්තු කීරීම)
- Building Painting (ගොඩනැගිලි පින්තාරැ කිරීම
- Dress Making (ඇඳුම් සැකසීම)
- Welding (වෙල්ඩිං)
- Factory Work (නිශ්පාදන අංශය)
☎️ වැඩි විස්තර සදහා පහත දුරකථන අංක වලට ඇමතුමක් ලබා දෙන්න.
Call - 0766000997
WhatsApp - 070 241 0492