BUSL Student Union - භික්ෂු සංගමය- අනුරාධපුර

BUSL Student Union  - භික්ෂු සංගමය-  අනුරාධපුර මහා ශිෂ්‍ය සංගමය,
ශ්‍රී ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලය,
පුත්තලම පාර,
අනුරාධපුර.

"රූපං ජීරති මච්චානංනාම ගොත්තං න ජීරති"ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ අමරණීයසළකුණක් තැබූ,"ජාතියේ යශෝරාවය"ලෙසින් ගෞරවයට පාත...
21/08/2026

"රූපං ජීරති මච්චානං
නාම ගොත්තං න ජීරති"

ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ අමරණීය
සළකුණක් තැබූ,
"ජාතියේ යශෝරාවය"
ලෙසින් ගෞරවයට පාත්‍ර වූ
ප්‍රවීණ ගායන ශිල්පිනී, ආචාර්ය, විශාරද,
නන්දා මාලිනී මහත්මියගේ
අභාවය පිළිබඳව අපගේ
බලවත් සංවේගය...!

2026. 08. 21

භික්ෂු ශිෂ්‍ය සංගමය,
ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය,
අනුරාධපුර.

"මලකින් මලකට පාවෙන සුවඳයිපහනෙන් පහනට දැල්වෙන එළියයිසවනින් සවනට යාවන මිහිරයිඅඳුරෙන් එළියට යන මිණි පහනයි" ප්‍රවීණ ගීත රචක,...
20/08/2026

"මලකින් මලකට පාවෙන සුවඳයි
පහනෙන් පහනට දැල්වෙන එළියයි
සවනින් සවනට යාවන මිහිරයි
අඳුරෙන් එළියට යන මිණි පහනයි"

ප්‍රවීණ ගීත රචක,
රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ
අපවත් වීම සම්බන්ධයෙන්
අපගේ සාතිශය සංවේගය...!

2026. 08. 20

භික්ෂු ශිෂ්‍ය සංගමය,
ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය,
අනුරාධපුර.

ප්‍රඥාවේ අරුණලු මැද,ඔබේ අනාගතය සුබ ලකුණින් ඇරඹේවා...! මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටිනපොඩි හාමුදුරුවන් වහන්සේලාට හා දූ ද...
09/08/2026

ප්‍රඥාවේ අරුණලු මැද,
ඔබේ අනාගතය සුබ ලකුණින් ඇරඹේවා...!

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින
පොඩි හාමුදුරුවන් වහන්සේලාට හා දූ දරුවන්ට
උණුසුම් සුබ පැතුම්...!

2026. 08. 09

භික්‍ෂු ශිෂ්‍ය සංගමය
ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය,
අනුරාධපුර.

In the midst of the dawn of wisdom,
May your future begin with auspicious signs...!

Warmest wishes to the young monks and students appearing for this year's Advanced Level Examination...!

2026. 08. 09

Bhikkhu Student union,
Sri Lanka Bhiksu University,
Anuradhapura.

සියලු සිත් නිවී සැනසෙන උතුම් වූ පින්බර ඇසළ පොහෝ දිනයක් වේවා!භික්‍ෂු ශිෂ්‍ය සංගමය,ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය,අනුරාධ...
28/07/2026

සියලු සිත් නිවී සැනසෙන උතුම් වූ පින්බර ඇසළ පොහෝ දිනයක් වේවා!

භික්‍ෂු ශිෂ්‍ය සංගමය,
ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය,
අනුරාධපුර.

2026. 07. 29

May all hearts be filled with peace and contentment on this auspicious Esala Poya Day!

Bhikkhu Student's union,
Sri Lanka Bhikkhu University,
Anuradhapura.

2026. 07. 29

ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ 21/22 කණ්ඩායමේ අධ්‍යයන කටයුතු සිදු කරනු ලබන අලවතුරේ මහින්ද හිමියන්ගේ ගුරු හිමියන් වන ග...
19/07/2026

ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ 21/22 කණ්ඩායමේ
අධ්‍යයන කටයුතු සිදු කරනු ලබන
අලවතුරේ මහින්ද හිමියන්ගේ ගුරු හිමියන් වන
ගමගොඩ, උඳුපිටිගොඩ, ශ්‍රී සුවිසුද්ධාරාමාධිපති,
දොඩංගොඩ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ හිටපු සභාපති, බෝම්බුවල දස්සනසාර පිරිවෙනේ හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති, දොඩංගොඩ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ විහාරාධිපති
සංගමයේ හිටපු සභාපති,
අතිගෞරවාර්හ රංගල්ලේ පඤ්ඤාසේකරාභිධාන
නායක මාහිමිපාණන් වහන්සේට
අමාමහ නිවන් සුව ප්‍රාර්ථනා කරමු...!

භික්ෂු ශිෂ්‍ය සංගමය
ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය
අනුරාධපුර

2026.07.19

BUSL Student Union - භික්ෂු සංගමය- අනුරාධපුර




"පාරමිතා පූජිත පූජා"​ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලා විසින් සංවිධානය කරනු ලැබූ සිසිල් බීම දන...
03/07/2026

"පාරමිතා පූජිත පූජා"

​ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලා විසින් සංවිධානය කරනු ලැබූ සිසිල් බීම දන්සල.

​ඒ හා සබැඳි විශේෂ අවස්ථා...

​2026.07.03

​භික්ෂු ශිෂ්‍ය සංගමය
ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය
අනුරාධපුර

​"Paramitha Pujitha Puja"

​The soft drinks dansala organized by the student monks of the Bhiksu University of Sri Lanka.

​Special highlights...

​2026.07.03

​Bhiksu Student Union
Bhiksu University of Sri Lanka
Anuradhapura

BUSL Student Union - භික්ෂු සංගමය- අනුරාධපුර

03/07/2026

"පාරමිතා පූජිත පූජා"

​ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලා විසින් සංවිධානය කරනු ලැබූ සිසිල් බීම දන්සල.

​ඒ හා සබැඳි විශේෂ අවස්ථා...

​2026.07.03

​භික්ෂු ශිෂ්‍ය සංගමය
ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය
අනුරාධපුර

​"Paramitha Pujitha Puja"

​The soft drinks dansala organized by the student monks of the Bhiksu University of Sri Lanka.

​Special highlights...

​2026.07.03

​Bhiksu Student Union
Bhiksu University of Sri Lanka
Anuradhapura

BUSL Student Union - භික්ෂු සංගමය- අනුරාධපුර

පොසොන් පොහොය මූලික කරගනිමින් ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථී හිමිවරුන් විසින් සංවිධානය කරන සිසිල් බීම දන්...
29/06/2026

පොසොන් පොහොය මූලික කරගනිමින් ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථී හිමිවරුන් විසින් සංවිධානය කරන සිසිල් බීම දන්සල.

ස්ථානය :
2026.06.30 ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී.

බැති සිතින් ඔබ සැමට ආරාධනා !

2026.06.29
භික්ෂු ශිෂ්‍ය සංගමය,
ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය,
අනුරාධපුර.

A soft drink Dhansala organized by the bhikkhu students of the Sri Lanka Bhikkhu University on the occasion of Poson Poya.

Place:
2026.06.30 In front of the Sri Lanka Bhikkhu University.

Invitation from the heart of !

2026.06.29
Bhikkhu Student Association,
Sri Lanka Bhikkhu University,
Anuradhapura.

BUSL Student Union - භික්ෂු සංගමය- අනුරාධපුර

සියලු සිත් නිවී සැනසෙන උතුම් වූ  පින්බර  පොසොන් පොහොය දිනයක් වේවා! භික්ෂු ශිෂ්‍ය සංගමය,ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය,...
28/06/2026

සියලු සිත් නිවී සැනසෙන උතුම් වූ පින්බර පොසොන් පොහොය දිනයක් වේවා!

භික්ෂු ශිෂ්‍ය සංගමය,
ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය,
අනුරාධපුර.

2026.06.29

May all hearts be filled with peace and contentment on this auspicious poson Poya Day!

2026.06.29
Bhiksu Student union,
Sri Lanka Bhiksu University,
Anuradhapura.

BUSL Student Union - භික්ෂු සංගමය- අනුරාධපුර

සාර්ථක ශාස්ත්‍රීය ලිපියක් ලියමු!ප්‍රදීප දේශන මාලාව 05​ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයීය සමස්ත ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා ...
25/06/2026

සාර්ථක ශාස්ත්‍රීය ලිපියක් ලියමු!
ප්‍රදීප දේශන මාලාව 05

​ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයීය සමස්ත ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා උදෙසා පවත්වනු ලබන මාර්ගගත (Online) විශේෂ දේශනය.

​📅 දිනය: 2026 ජූනි 26 (සිකුරාදා)

⏰ වේලාව: පස්වරු 07.00 සිට 09.00 දක්වා

💻 මාධ්‍යය: Zoom තාක්ෂණය ඔස්සේ ( අවශ්‍ය සබැඳිය +94 76 914 2085 අංකයට දුරකථන ඇමතුමක් දී ලබාගත හැකිය.( ලේකම් හිමි)

​👤 සම්පත් දායකත්වය:
​ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය පාහියන්ගල සුමංගල හිමි
​සමාජීයවිද්‍යා හා තුලනාත්මක අධ්‍යයන අංශය, ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය.

​🤝 සංවිධානය:
​බෞද්ධ අධ්‍යයන හා භාෂා හා සංස්කෘතික අධ්‍යයන පීඨ ශිෂ්‍ය සංගම්
​ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය - අනුරාධපුර

BUSL Student Union - භික්ෂු සංගමය- අනුරාධපුර

Address

Putthalam Road
Anuradhapura Town
50000

Alerts

Be the first to know and let us send you an email when BUSL Student Union - භික්ෂු සංගමය- අනුරාධපුර posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to BUSL Student Union - භික්ෂු සංගමය- අනුරාධපුර:

Shortcuts

Share