Infinit EDU - Education Academy

Infinit EDU - Education Academy

Share

Empowering students with innovative learning techniques and expert guidance. Explore, learn, and grow with us! 🚀📚

05/02/2025

ICT - ONLINE CLASS 💻🧑‍🎓

10/11 ශ්‍රේණි සදහා නව පංති ආරම්භ වේ.
Infinit EDU - Education Academy එක්ක ගෙදර ඉදන් පරිස්සමෙන් ඉගෙනගන්න...

📌 ️සියලුම Practical ද සමගින් විශය නිර්දේශය ආවරණය කිරීම.
📌️ කෙටි සටහන් ලබා දීම.
📌️ විභාගය ඉලක්ක කරගත් ප්‍රශ්න පත්‍ර ලබාදීම.
📌️ සාමාන්‍ය පෙළ විභාගය සදහා මුල සිට ම සිසුන් සූදානම් කිරීම.
📌️ සියලුම සිසුන් සදහා වෙන වෙන ම අවධානය යොමු කිරීම.

🔵 සියලුම අධ්‍යන කටයුතු ZOOM හරහා සිදු කෙරේ.

📅 පන්ති ආරම්භය -
🖋️ 10 ශ්‍රේණිය - 2025 පෙබරවාරි 07 සවස 7.00 සිට,
🖋️ 11 ශ්‍රේණිය - 2025 පෙබරවාරි 10 සවස 7.00 සිට

📢❗🚨
ලියාපදිංචි වීම සදහා නම, ශ්‍රේණිය සහ පාසල සදහන් කර 📲 077 182 5896 අංකයට WhatsApp පණිවිඩයක් ඒවන්න. (ඉදිරි තොරතුරු ඒමගින් ඔබ වෙත ලබාගත හැකිය)

සීමිත සිසුන් ප්‍රමාණයක් බදවා ගන්නා බැවින් ඉක්මනින් ලියාපදිංචි වන්න.

INFINIT-EDU - Start Your Smart Way...👍

19/01/2025

ICT - SPEED REVISION ⚡🚀👩🏻‍💻

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වන සිසුන් සදහා
Infinit EDU - Education Academy ඒක්ක ගෙදර ඉදන් පරිස්සමෙන් ඉගෙනගන්න...

📌 වසර 10ක පසුගිය ප්‍රශ්න පත්‍ර (past papers) සාකච්ඡා කිරීම.
📌 10/11 ශේණි වල විශය නිර්දේශය නැවත ආවරණය කිරීම.
📌 සාමාන්‍ය පෙළ විභාගය සදහා අවශ්‍ය Practical සියල්ල ආවරණය කිරීම.
📌 Model papers ලබාදීම.
📌 සියලුම සිසුන් සදහා පෞද්ගලිකව අවධානය යොමු කෙරේ.

🔵 සියලුම අධ්‍යන කටයුතු Zoom හරහා සිදු කෙරේ. 👨🏻‍💻

තවද, Speed Revision එකට සම්බන්ධ වන සිසුන්ට 10/11 ශේණි සදහා පවත්වනු ලබන සිද්ධාන්ත පන්ති (Theory class) සදහා නොමිලේ සම්බන්ධ විය හැක.

සතියක් තුල පැය 10ක් revision හරහා විෂය ආවරණය කරයි.

📅 පන්ති ආරම්භය - 2025 ජනවාරි 27 රාත්‍රී 7.00 සිට

📢❗🚨
ලියාපදිංචි වීම සදහා නම, ශ්‍රේණිය සහ පාසල සදහන් කර 📲 077 182 5896 අංකයට WhatsApp පණිවිඩයක් ඒවන්න. (ඉදිරි තොරතුරු ඒමගින් ඔබ වෙත ලබාගත හැකිය)

සීමිත සිසුන් ප්‍රමාණයක් බදවා ගන්නා බැවින් ඉක්මනින් ලියාපදිංචි වන්න.

Want your school to be the top-listed School/college in Anuradhapura Town?

Click here to claim your Sponsored Listing.

Website

Address

Anuradhapura
Anuradhapura Town
50000

Opening Hours

Monday 08:00 - 23:00
Tuesday 08:00 - 23:00
Wednesday 08:00 - 23:00
Thursday 08:00 - 23:00
Friday 08:00 - 23:00
Saturday 08:00 - 23:00
Sunday 08:00 - 23:00