RVA School of Nursing

RVA School of Nursing Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from RVA School of Nursing, School, 6th Lane, Anuradhapura Town.

05/05/2026

තෘතීය වෘත්තීය පුහුණු අධිකාරියේ ලියාපදිංචි අනුරාධපුර ප්‍රමුඛතම හෙද විදුහලක් වන රජරට උසස් වෘත්තීය හෙද පුහුණු ආයතනයේ නව හෙද සහයක (Nursing Assistant ) සාත්තු සේවක ( Care Giver ) පාඨමාලාවන් සදහා සිසු සිසුවියන් බදවාගැනීම ආරම්භ කර ඇති අතර පුහුණු කාලසීමාව තුලදී සායනික පුහුණුව සදහා රෝහල් වෙත අනුයුක්ත කිරීමේදී දීමනාවක් ලබාගැනීමේ හැකියාවක් පවතී. තවද මෙම පාඨමාලාව සාර්ථකව අවසන් කරන සිසු සිසුවියන් හට ආයතනය තුලින්ම රැකියා අවස්ථා සදහා යොමු කරනු ලබයි. එමෙන්ම මෙම පාඨමාලාව හදාරන ඔබට කුසලතාවය මූලික කරගත් IELTS මූලික පාඨමාලාව, ප්‍රථමාධාර පාඨමාලාව හා හෙද නිල ඇදුම නොමිලේ ලබාගත හැකි අතර වැඩි විස්තර සදහා ඔබගේ නම ,ගම , වයස WhatsApp කරන්න....ආයතන නාමයන් මූලික වාසියක් කරගනිමින් එම ආයතන සමග අනුබද්ධව නිසි පුහුණුවක් ලබා නොදෙන හෙද විදුහල් පිළිබඳව විමසිලිමත් වන්න.... බුද්ධිමත්ව තම වෘත්තීය අනාගතය ගොඩනගා ගැනීමට අප ආයතනය හා එක්වන්න..

තෘතීය වෘත්තීය අධිකාරියේ ලියාපදිංචි අනුරාධපුර ප්‍රමුඛතම හෙද විදුහලක් වන රජරට උසස් වෘත්තීය හෙද පුහුණු ආයතනයේ නව හෙද සහයක (...
01/05/2026

තෘතීය වෘත්තීය අධිකාරියේ ලියාපදිංචි අනුරාධපුර ප්‍රමුඛතම හෙද විදුහලක් වන රජරට උසස් වෘත්තීය හෙද පුහුණු ආයතනයේ නව හෙද සහයක (Nursing Assistant ) සාත්තු සේවක ( Care Giver ) පාඨමාලාවන් සදහා සිසු සිසුවියන් බදවාගැනීම ආරම්භ කර ඇති අතර පුහුණු කාලසීමාව තුලදී සායනික පුහුණුව සදහා රෝහල් වෙත අනුයුක්ත කිරීමේදී දීමනාවක් ලබාගැනීමේ හැකියාවක් පවතී. තවද මෙම පාඨමාලාව සාර්ථකව අවසන් කරන සිසු සිසුවියන් හට ආයතනය තුලින්ම රැකියා අවස්ථා සදහා යොමු කරනු ලබයි. එමෙන්ම මෙම පාඨමාලාව හදාරන ඔබට කුසලතාවය මූලික කරගත් IELTS මූලික පාඨමාලාව, ප්‍රථමාධාර පාඨමාලාව හා හෙද නිල ඇදුම නොමිලේ ලබාගත හැකි අතර වැඩි විස්තර සදහා ඔබගේ නම ,ගම , වයස WhatsApp කරන්න....ආයතන නාමයන් මූලික වාසියක් කරගනිමින් එම ආයතන සමග අනුබද්ධව නිසි පුහුණුවක් ලබා නොදෙන හෙද විදුහල් පිළිබඳව විමසිලිමත් වන්න.... බුද්ධිමත්ව තම වෘත්තීය අනාගතය ගොඩනගා ගැනීමට අප ආයතනය හා එක්වන්න..

28/04/2026
28/04/2026

බැලූන් ඩාන්ස්...

28/04/2026

සංගීත තොප්පි තරගය...

28/04/2026

තොප්පි දාමු....දැම්මොත් ඉවරයි

28/04/2026

මෙහෙමත් කිරි කෑමක්......

28/04/2026

බැලන්ස් නම් ඉතින්.......

රජරට වෘත්තීය අධ්‍යාපන ආයතන හෙද විදුහලේ 2වන හා 3වන කණ්ඩායමේ හිස්වැසුම් පැලදීමේ හා සේවයට කැපවීමේ අභිමානවත් අවස්ථාව  මීලග ක...
14/02/2026

රජරට වෘත්තීය අධ්‍යාපන ආයතන හෙද විදුහලේ 2වන හා 3වන කණ්ඩායමේ හිස්වැසුම් පැලදීමේ හා සේවයට කැපවීමේ අභිමානවත් අවස්ථාව මීලග කණ්ඩායමේ බදවාගැනීම් දැන් ආරම්භ කර ඇත.

Address

6th Lane
Anuradhapura Town
500000

Opening Hours

Monday 08:00 - 14:30
Tuesday 08:00 - 14:30
Wednesday 08:00 - 14:30
Thursday 08:00 - 14:30
Friday 08:00 - 14:30

Website

Alerts

Be the first to know and let us send you an email when RVA School of Nursing posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category