දුලා ටීචර් - Dula Teacher

දුලා ටීචර් - Dula Teacher යහපත් ආකල්පමය වශයෙන් සපිරි සමාජයක් Education

ආය කිසිම දිනක විය නොවිය යුතු දේවල්😞ලොකු තාත්තගේ ජීවිතේ ෆුල් ස්ට්‍රගල් එකක්. දැක්කා දා ඉඳන් දරුවෝ දෙන්නෙක් මත නැහුණ තාත්ත...
11/09/2026

ආය කිසිම දිනක විය නොවිය යුතු දේවල්😞

ලොකු තාත්තගේ ජීවිතේ ෆුල් ස්ට්‍රගල් එකක්. දැක්කා දා ඉඳන් දරුවෝ දෙන්නෙක් මත නැහුණ තාත්තා කෙනෙක්. ජීවත් වෙන්න ලොකු තාත්තට තිබ්බ ලොකුම බලාපොරොත්තුවත් මල්ලීලා දෙන්නම තමා. චූටි මල්ලී ඉපදිලා කිරි බොන කාලෙදිමයි එයාලාගේ අම්මා එයාලව දාලා ගියේ. එදා ඉඳන් මල්ලීලා දෙන්නව බලාගන්න ලොකු තාත්තා නොකරපු දෙයක් නෑ.

මල්ලීලා දෙන්නට ටොපියක්වත් කාගෙන්වත් ගන්න ලොකු තාත්තා උගන්වලා නෑ. උන් දෙන්නා හෙන අහිංසක දරුවෝ දෙන්නෙක්. තාත්තා ගත්ත මහන්සියට ඇත්තටම දෙයක් කරපු පැටව් දෙන්නෙක්. මම දන්නෑ මොන පවක්ද ඒ පඩිසන් දුන්නේ කියලා. හැබැයි මේක ඇත්තටම මහපොළොව නුහුලන අපරාදයක් කියලා විතරමයි මම දන්නේ.

මේ වෙද්දි ලොකු තාත්තාගේ කකුල් දෙකම අයින් කරන තත්ත්වයකට ඇවිල්ලා තියෙන්නේ. ආයේ මේ වගේ අහිංසක මිනිස්සු එක්ක ගනුදෙනු කරද්දි මානුෂියව ගනුදෙනු කරන්න. රණ්ඩුවක් දැක්කම හැරිලා යන කාටවත් සැරට සද්දයක්වත් දාන්නේ නැති මිනිස්සුන්ට ජීවිතේ කවදාහරිම දවසක සැපක් විඳලා මැරෙන්න දෙන්න.
මේ ළමයි වචනයේ පරිසමාප්තියෙන්ම අහිංසක ම ළමයි. ලොකු තාත්තත් එසේමයි!

මල්ලී; නිවන් සුව! ❤️‍🩹

උපුටා ගැනීමකි.

07/09/2026

හැමෝම පරිස්සමින් වාර්තා කරා නේද😌

06/09/2026

ඔන්න ඕකයි තත්ත්වය.....😌🖤

05/09/2026

ඔයා මොන පැත්තේද කියන් යමු බලන්න😁
අනිද්දාට අලුත් සාරියක් අඳිනවා - Yes
තියන සාරියක් ම අඳිනවා - No

අනිත් අය මොන විදිහට හිතුවත් ඇත්තටම ගුරුවරු.....😌❤️
05/09/2026

අනිත් අය මොන විදිහට හිතුවත් ඇත්තටම ගුරුවරු.....😌❤️

ඇත්තටම ඕනේ ද🥺
04/09/2026

ඇත්තටම ඕනේ ද🥺

හුරු විය යුතු ම දෙයක් 💚
04/09/2026

හුරු විය යුතු ම දෙයක් 💚

මෙය දකින ඔබගේ අද දින සියලු කටයුතු සාර්ථක වේවා..... ගණ දෙවි පිහිටයි🙏🌸
04/09/2026

මෙය දකින ඔබගේ අද දින සියලු කටයුතු සාර්ථක වේවා..... ගණ දෙවි පිහිටයි🙏🌸

03/09/2026

හැමෝටම දකින්න ලැබෙන්නේ නැති ඒවා💙

03/09/2026

ලියලා ආවහම ක්‍රීම් බනිස් ජෝඩුවක් අරන් දෙනවා කිව්ව නිසා ශිෂ්‍යත්වේ ලියන්න ගියපු ළමයි අපි😌

Address

Anuradhapura Town

Telephone

+94761853488

Website

Alerts

Be the first to know and let us send you an email when දුලා ටීචර් - Dula Teacher posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category