01/05/2026
🚀 2026 A/L Economics මාස 3න් මුල සිට අගටම ගොඩදාමුද? 🎓
A/L Economics සිලබස් එක කවර් කරගන්න අමාරු වුණාද? කිසිම බයක් වෙන්න එපා! චමින්ද දික්ඕවිට සර් මෙහෙයවන 2026 Economics Speed Revision (Physical Class) එක මැයි 10 වෙනිදා සිට අනුරාධපුරයේදී...
🎯 අපේ පන්තියේ විශේෂතා:
✅ දිනකට පැය 8ක කාලයක් තුළ එක් ඒකකයක් බැගින් සම්පූර්ණ කෙරේ.
✅ මාස 3ක් ඇතුළත ඒකක 12ම ආවරණය කිරීම.
✅ 2019-2025 දක්වා පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර 7ක් සහ අනුමාන ප්‍රශ්න සාකච්ඡාව.
✅ විෂයට නිසැක A+ සාමාර්ථයක්! 💯
🗓️ ආරම්භය: මැයි 10 (සෑම ඉරිදා දිනකම)
⏰ වේලාව: පෙ.ව 8.00 සිට ප.ව 5.00 දක්වා
📍 ස්ථානය: IPS - අනුරාධපුර (නව බස් නැවතුම්පොළ, NSB පාර)
💰 දෛනික ගාස්තුව: රු. 1200/= පමණි.
විභාගය ජයගන්න අදම අප හා එක්වන්න!
📞 වැඩි විස්තර සඳහා: 076-68 90 668
📱 WhatsApp: 070-12 81 858