Siri Vijaya Daham Pasala - සිරි විජය දහම් පාසල

Siri Vijaya Daham Pasala - සිරි විජය දහම් පාසල කායෙන සංවරෝ සාධු

දහම් පාසලේ  #සොකරි ❤️
30/03/2025

දහම් පාසලේ #සොකරි ❤️

දහම් පාසල් චාරිකාව2025.02.16
23/02/2025

දහම් පාසල් චාරිකාව

2025.02.16

"දරුවන් රැකගමු.. සමසේ සලකමු.."2024 වර්ෂයේ ළමා දින සැමරුම අද දින සිරි විජය දහම් පාසල් භූමියේදී පැවැත්විණි. ඒ හා සමගාමීව ල...
06/10/2024

"දරුවන් රැකගමු.. සමසේ සලකමු.."

2024 වර්ෂයේ ළමා දින සැමරුම අද දින සිරි විජය දහම් පාසල් භූමියේදී පැවැත්විණි. ඒ හා සමගාමීව ලෝක ගුරු දිනය සැමරුමද සිදු කෙරිණි.
06.10.2024

මෙවර මාණ්ඩලික තරඟ වලින් ජයග්‍රහණ ලබාගත් දරුවන් 🏆✨
16/09/2024

මෙවර මාණ්ඩලික තරඟ වලින් ජයග්‍රහණ ලබාගත් දරුවන් 🏆✨

22/07/2024
සිරි විජය දහම් පාසල මගින් ප්‍රථම වරට සංවිධානය කරනු ලැබූ ඇසළ මහා පෙරහැර අති සාර්ථකව නිම විය... ✨නව අත්දැකීමක් සමග උතුම් ශ...
21/07/2024

සිරි විජය දහම් පාසල මගින් ප්‍රථම වරට සංවිධානය කරනු ලැබූ ඇසළ මහා පෙරහැර අති සාර්ථකව නිම විය... ✨

නව අත්දැකීමක් සමග උතුම් ශ්‍රී දළදා වහන්සේ වැඩම කරවීම සංකේතවත් කරමින් දහම් පාසල් දරු දැරියන්ගේ හා ආචාර්‍ය මණ්ඩලයේ කැපවීමෙන් හා දෙමව්පියන්ගේ සහයෝගයෙන් සාර්ථකව නිම වූ ඇසළ පෙරහැර සාර්ථකව නිම කරගැනීමට නන් අයුරින් උදව් උපකාර කළ සියලු දෙනාට සහ පෙරහැර නැරඹීමට පැමිණ දරුවන් දිරිගැන්වූ සියලු දෙනාට දහම් පාසල් ප්‍රධානාචාර්‍ය පූජ්‍ය මාවතවැවේ රතනවංශ අපේ ස්වාමීන් වහන්සේ ඇතුළු ආචාර්‍ය මණ්ඩලයේ හා දරුවන්ගේ හදපිරි ස්තූතිය..

2024 ජූලි 21

සිරි විජය දහම් පාසල් සිසු දරු දැරියන් මුල් වරට ඉදිරිපත් කරන'ඇසළ පෙරහැර' ජූලි මස 21 වන ඉරුදින සවස 5 සිට..විජයපුර හංදියේ ස...
15/07/2024

සිරි විජය දහම් පාසල් සිසු දරු දැරියන් මුල් වරට ඉදිරිපත් කරන
'ඇසළ පෙරහැර'

ජූලි මස 21 වන ඉරුදින සවස 5 සිට..

විජයපුර හංදියේ සිට භාවනා මධ්‍යස්ථානය වෙත..

පළමු වාර පරීක්ෂණය #2024
16/06/2024

පළමු වාර පරීක්ෂණය

#2024

සිරි විජය දහම් පාසල් දරුවන් වෙනුවෙන් සූදානම් කළ අවුරුදු උත්සවය අද දින පැවැත්විය. 🎉
07/04/2024

සිරි විජය දහම් පාසල් දරුවන් වෙනුවෙන් සූදානම් කළ අවුරුදු උත්සවය අද දින පැවැත්විය. 🎉

සිරි විජය දහම් පාසලේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීම හා ත්‍යාග ප්‍රධානෝත්සවය අද දින උත්කර්ශවත් අයුරින් පැවැතිවිණි.
25/02/2024

සිරි විජය දහම් පාසලේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීම හා ත්‍යාග ප්‍රධානෝත්සවය අද දින උත්කර්ශවත් අයුරින් පැවැතිවිණි.

සිරි විජය දහම් පාසලේ අභිමානවත් ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ හා ත්‍යාග ප්‍රදානෝත්සවය මෙම මස එනම් පෙබරවාරි 25 වන ඉරුදින ...
22/02/2024

සිරි විජය දහම් පාසලේ අභිමානවත් ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ හා ත්‍යාග ප්‍රදානෝත්සවය මෙම මස එනම් පෙබරවාරි 25 වන ඉරුදින උදෑසන 9 සිට...

ඊයේ දිනයේ දී 2024 වසර සඳහා නවක සිසුන් බඳවා ගැනීම සිදු වූ අතර නව දරු දරියන් ඉතා ආදරයෙන් පිළිගෙන ඔවුන් වෙනුවෙන් කුඩා තිලිණ...
12/02/2024

ඊයේ දිනයේ දී 2024 වසර සඳහා නවක සිසුන් බඳවා ගැනීම සිදු වූ අතර නව දරු දරියන් ඉතා ආදරයෙන් පිළිගෙන ඔවුන් වෙනුවෙන් කුඩා තිලිණ ලබා දුන් අවස්ථාව.

සිරි විජය දහම් පාසලට අලුතින් සම්බන්ධ වූ සියලුම දරුවන් ආදරයෙන් පිළිගනිමු.. 💝

Address

සිරි විජය දහම් පාසල, භාවනා මධ්‍යස්ථානය, විජයපුර
Anuradhapura Town

Opening Hours

07:00 - 12:00

Telephone

+94714394165

Website

Alerts

Be the first to know and let us send you an email when Siri Vijaya Daham Pasala - සිරි විජය දහම් පාසල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share