07/08/2026
🎉 JMC 54 වන සංවත්සරය වෙනුවෙන් Open Interview එකට එන දරුවන්ට විශේෂ ඇතුලත්වීමේ ගාස්තු සහනයක් JMC පාසල් ජාලය වෙතින්!
📅 දිනය: 2026 අගෝස්තු 29 උදෑසන 09 සිට
👧👦පෙර පාසල්, පාසල් යන වයසේ ඉන්න පුංචි දුවලා පුතාලා ඉන්න අම්මලා තාත්තලා මේ දවස්වල කල්පනා කරන්නේම පුතාව දුවව දාන්න තියන හොඳම පෙර පාසල හරි පාසල හරි මොකද්ද කියන එක ගැන!
ඔයාලගේ පුංචි දුවලා පුතාලා කියන්නේ ඔයාලගේ වටිනාම වස්තුව නේ. වේගෙන් වෙනස්වෙන එයාලගේ අනාගත ලෝකේ දිනන්න නම් එයාලට ඉංග්‍රීසි භාෂාව හොඳට පුළුවන් වෙන්න ඕනි. ඉංග්‍රීසි භාෂාව හැදෙන්නේ ඉංග්‍රීසියෙන් කතා කරන වැඩ කරන පරිසරයක විතරයි නේ. ඒ විතරක් නෙමෙයි අපේ පුංචි දුවලා පුතාලට නව තාක්ෂණෙත් එක්ක අළුත් ලෝකෙට ගැලපෙන හොඳ දැනුමකුත් ඕනි වෙනවා. මේ ඔක්කොමත් එක්ක අපේ සංස්කෘතියයි වටිනාකම් තියන හොඳ ආකල්ප තියන දුවෙක් පුතෙක් හැදෙන්න ඕනි.
📚 ඒත් එක්කම දැන් තියන ආර්ථික තත්වෙත් එක්ක දුවලා පුතාලාගේ අධ්‍යාපනයට ලොකු වියදමක් කරන්නත් බෑ. විනයවත් පරිසරයක ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනයක් දැරිය හැකි මුදලකට ගන්න පුළුවන් තැනක් හොයන ඔයාලට JMC College International කියන්නේ හරිම තැන.
✅අපේකම රැකගත් ඉංග්‍රීසි මාධ්‍ය පාසල විදිහට අපේ JMC දුවලා පුතාලා හැදෙන්නේ හොඳ ආකල්ප තියන හොඳ හැදියාවක් තියන ළමයි විදිහට.
✅ඒ වගේම දේශීය විෂය නිර්දේශය වෙනස්වෙන ලෝකෙට අනුව උසස් කරලා ගත්ත අපේ පොත් පෙළ, අපේ ඉන්න සුදුසුකම් සහිත අත්දැකීම් තියන ගුරු මණ්ඩලය සහ දරුවන්ට හදලා තියන ඉගෙනුම් පරිසරය ඇතුලේ අපේ ළමයි හොඳටම ඉගෙනගන්නවා. මේ ඔක්කොම ඉංග්‍රීසි මාධ්‍යයෙන් වෙන නිසා ඉංග්‍රීසිත් හැදෙනවා!
✅අපේ විභාග ගාස්තු නැහැ, පහසුකම් ගාස්තු නැහැ, අවුරුද්දේ ප්‍රධානම උත්සව 3 වෙන ක්‍රීඩා උත්සවේටවත්, චාරිකාවටවත්, වාර්ෂික විවිධ ප්‍රසංගයටත් අපි ගාස්තු ගන්නෙත් නැහැ.
✅ ශ්‍රී ලංකාවේ සාධාරණම ගාස්තුව ගන්න පාසල විදිහට අපි අවුරුදු ගණනාවක් අපේ දෙමව්පියන්ට සහනයක් වුණා.
👧👦 ඔයාලගේ පුංචි දුව පුතාට ගැලපෙන හොඳම පාසල JMC නෙවෙයිද?
අපේ පුංචි ලෝකයට නව තාක්ෂණය, ඉංග්‍රීසි දැනුම, වටිනාකම් සහිත අනාගතය රැගෙන එන්න JMC ජාත්‍යන්තර පාසලට අදම එකතු වෙන්න!
🎓 දැන් ලියාපදිංචි විවෘතයි.
📞 වැඩි විස්තර සඳහා:
189, චොංගම පාර, මුල්ලේරියාව.
0112 568 878 | 071 862 2682
🎉 Special Admission Fee Discount for Students Attending the Open Interview!
Celebrating 54 Years of Excellence at JMC! 🎉
📅 Open Interview
Date: 29 August 2026
Time: From 9.00 a.m.
Dear Parents,
Are you looking for the best preschool or school for your child?
Every parent wants to give their child a bright future. In today's world, children need good English communication skills, modern technology knowledge, and strong values to succeed.
At JMC College International, your child will enjoy:
✅ English Medium Education in a disciplined and caring environment
✅ A modern curriculum designed for today's world
✅ Qualified and experienced teachers
✅ A friendly learning environment that helps children grow with confidence
✅ Strong moral values and good character development
Why Choose JMC?
✅ No Examination Fees
✅ No Facility Fees
✅ No Charges for the Annual Sports Meet, Educational Trips, or Annual Concert
JMC is proud to offer one of the most affordable English medium education options in Sri Lanka, giving parents excellent value without compromising on quality.
🎁 Special Admission Fee Discount for students who attend the Open Interview as part of JMC's 54th Anniversary Celebration!
Give your child the best start with English, Technology, Knowledge, and Values.
🎓 Admissions Now Open!
📞 For more information:
189, Chongama Rd, Mulleriyawa.
0112 568 878 | 071 862 2682
🎉 Celebrating 54 Years of Excellence at JMC! 🎉
📅 Open Interview – August 29th