04/01/2026
හෙට ඉදන් (ජනවාරි 5) මගේ 2026 වසරට අලුත් පන්ති පටන් ගන්නවා.
එ කියන්නේ, ආපහු කොවුලා හැම පැත්තක ම කූජනය කරන්න පටන් ගන්නවා.
මේක සීනි කොහේ තිබ්බත් කූඹ් ඇබ්බැහි වෙන අවුරුද්දක්.
අවුරුද්දේ මැද තවත් ලොකු වැඩකට අත ගහනවා.
බලන්න ඔයාලට සෙට් වෙන තැනක සිංහල පන්තියත් තියෙනවා ද කියලා.....
සඳුදා
බෝධිරුක්ඛාරාමය - කෙසෙල්වත්ත
9 ශ්‍රේණිය - 3.00 - 5.00
10 ශ්‍රේණිය - 5.00 - 7.00
11 ශ්‍රේණිය - 7.00 - 9.00
අඟහරුවාදා
ධාරණ - ගොතටුව
10 ශ්‍රේණිය 4.00 - 6.00
11 ශ්‍රේණිය 6.00 - 8.00
බදාදා
විදාත්‍රා - අංගොඩ
10 ශ්‍රේණිය - 4.00 - 6.00
11 ශ්‍රේණිය - 6.00 - 8.00
2025 O/L - 6.00 - 9.00
බ්‍රහස්පතින්දා
විදාත්‍රා - අංගොඩ
8 ශ්‍රේණිය - 4.00 - 6.00
9 ශ්‍රේණිය - 6.00 - 8.00
සිකුරාදා
උසස්මා - එඬේරමුල්ල
10 ශ්‍රේණිය - 4.00 - 6.00
11 ශ්‍රේණිය - 6.00 - 8.00
2025 OL - 6.00 - 9.00
සෙනසුරාදා
නීල් සුබසිංහ අධ්‍යාපන ආයතනය - විද්‍යාල හන්දිය
8 ශ්‍රේණිය - පෙ.ව. 9.30 - 11.30
9 ශ්‍රේණිය - පෙ.ව 11.30 - 1.30
10 ශ්‍රේණිය - පෙ.ව. 7.30 - 9.30
11 ශ්‍රේණිය - ප.ව. 1.30 - 3.30
fans