NEXUS Education Institute

NEXUS Education Institute හීන හඹා යන පරපුරක පෙරගමන්කරු

12/03/2025

1/2/3/4/5 ශ්‍රේණි සදහා සිංහල/ පරිසරය/ ගණිතය /දෙමළ රහට ඉගෙන ගන්න, එන්න අදම NEXUS එකට.
NEXUS අධ්‍යාපන ආයතනය - අංගොඩ හංදිය

ප්‍රදේශයේ හොඳම ඉංග්‍රීසි මාධ්‍ය ගණිත කණ්ඩායම් පංතිය...
14/02/2025

ප්‍රදේශයේ හොඳම ඉංග්‍රීසි මාධ්‍ය ගණිත කණ්ඩායම් පංතිය...

100% සිසුන්ගේ ප්‍රතිඵල වලට වග කියන, ඔවුන් වෙනුවෙන් වග වන ප්‍රදේශයේ එකම කණ්ඩායම් පංතිය... ඔයත් ඇවිත්ම බලන්න...
09/02/2025

100% සිසුන්ගේ ප්‍රතිඵල වලට වග කියන, ඔවුන් වෙනුවෙන් වග වන ප්‍රදේශයේ එකම කණ්ඩායම් පංතිය... ඔයත් ඇවිත්ම බලන්න...

වැඩියෙන් වැඩ කරන, අඩුවෙන් බණ කියන ප්‍රදේශයේ හොදම ගණිත කණ්ඩායම් පංතිය....
මෙවර සාමාන්‍ය පෙළ සිසුන්
NEXUS අධ්‍යාපන ආයතනය - අංගොඩ හංදිය

31/01/2025
ජනවාරි 27 වන දින අලුත් වාරයට අපි සූදානම්... පැමිණෙන සෑම සිසුවෙකුගේම ප්‍රතිඵල සඳහා වග වෙන ප්‍රදේශයේ එකම කණ්ඩායම් පංතිය.. ...
23/01/2025

ජනවාරි 27 වන දින අලුත් වාරයට අපි සූදානම්... පැමිණෙන සෑම සිසුවෙකුගේම ප්‍රතිඵල සඳහා වග වෙන ප්‍රදේශයේ එකම කණ්ඩායම් පංතිය.. පළමු දින නොමිලේ.... කිසිදු ඇතුලත් වීමේ ගාස්තුවක් අය නොකරයි.. ඔබත් ඇවිත්ම බලන්න..
NEXUS අධ්‍යාපන ආයතනය - අංගොඩ හන්දිය

අමාරුම ගණන් සරලව.....

13/01/2025

NEXUS අධ්‍යාපන ආයතනය - අංගොඩ
වැඩි විස්තර සදහා 0763125088

ඔයා මේක එන්නම ඕනි දවසක්....එදිනට ගණිත තරගයක් පැවැත්වෙන අතර ජයග්‍රාහකයින් හට ත්‍යාග හිමි වේ.
03/10/2024

ඔයා මේක එන්නම ඕනි දවසක්....
එදිනට ගණිත තරගයක් පැවැත්වෙන අතර ජයග්‍රාහකයින් හට ත්‍යාග හිමි වේ.

20/07/2024

5 වසරේ පොඩ්ඩන් වෙනුවෙන් NEXUS අපෙන් පුංචි තිලිණයක්....
ජුලි 22 සදුදා දින සවස 4 සිට 7 දක්වා විශේෂ සම්මන්ත්‍රණය
සම්පූර්ණ නොමිලේ...
එදිනට ඔබට ,
01 :- ආදර්ශ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව.
‌ 02 :-පරිසරය ආශ්‍රිත ප්‍රායෝගික ගැටලු
‌ 03 :-රචනා ලිවිමට හුරුව
# ඒ විතරක් නෙවෙයි 2024 ශිෂ්‍යත්ව විභාගය ලියලා ඉවර වෙනකල්ම හැම සදුදා දිනකම 6.30 - 7.30 වනතෙක් ගණිත ගැටලු පංතිය සම්පුර්ණ නොමිලේ පැවැත්වේ. ඔබත් අදම පහත අංකයට කෙටි පණිවිඩයක් යොමු කරන්න.

0769680831 whatsup පණිවිඩයක් යොමු කරන්න
මෙහෙයවීම - නෙත්ම් කාව්‍යා
ප්‍රාථමික ගුරු BA (UG)

ඇවිත්ම බලන්න වෙනස වටහා ගන්න.
12/06/2024

ඇවිත්ම බලන්න වෙනස වටහා ගන්න.

හෙට තමයි දවස. ජ්‍යාමිතිය ගොඩ දා ගන්න ඇවිත්ම බලන්න. 🤟
20/04/2024

හෙට තමයි දවස. ජ්‍යාමිතිය ගොඩ දා ගන්න ඇවිත්ම බලන්න. 🤟

වැඩි විස්තර සදහා whatsapp පණිවිඩයක් එවන්න... එක දවසක් ඇවිත්ම බලන්න..

Address

Angoda
Angoda

Telephone

+94763125088

Website

Alerts

Be the first to know and let us send you an email when NEXUS Education Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share