N&C Baby item sewing Academy

N&C Baby item sewing Academy Hansi jayakodi 👩‍💻
N&C sewing Academy 🏢

https://youtube.com/
(1)

02/01/2025
11/10/2024

Unicorn පිස්සියන්ට ඔන්න ගෙනාවා සුපිරි පාඨමාලාවක්...

වෙළෙඳපොළ මිල අධිකයි නේද ?
මහන්න ඉගෙනගත්තොත් තුන් ගුනයක් ලාබ ලබන්න පුළුවන් ඉතිම් ❤️
: Size 3k කියලා දෙනවා:

ඉතින් හරියටම මැහුවොත් ලාබ ලබන්න පුළුවන් toy එකක් තමයි මේ

මුදල් අතේ තියෙන විදිහට ඔන්න ඉගෙන ගන්න පුළුවන්

පාඨමාලා ගාස්තුව
සයිස් 3 ම 1000/=
මුදල් අතේ තියෙන විදිහට ඔන්න ඉගෙන ගන්න පුළුවන්

සම්බන්ධ වෙන්න කැමති අය
මැසේජ් එකක් දාන්න

https://chat.whatsapp.com/DsD5eg6GD0vH2hPl4FaaoF

අලුත ඉපදුණු චුටි පැටවුන්ට අලංකාර එම්බ්‍රොයිඩර් නිමාවකින් නිමවු ළදරු නිෂ්පාදන ඔබේ සිතැඟි පරිදි නිමකරවා ගැනීමට අපගේ දුරකථන...
02/10/2024

අලුත ඉපදුණු චුටි පැටවුන්ට
අලංකාර එම්බ්‍රොයිඩර් නිමාවකින් නිමවු ළදරු නිෂ්පාදන
ඔබේ සිතැඟි පරිදි නිමකරවා ගැනීමට අපගේ දුරකථන අංකයට ඇමතුමක් හො වට්සැප් මැසෙජ් එකක් ලබා දෙන්න 👍0775254728 ❤❤❤❤❤❤❤❤ page🎀🎀🎀🎀https://www.facebook.com/profile.php?id=100063976510851

Mahum Thaksalawa  ලස්සන pillow මහන්න කැමති ඔයාලට වටිනා අවස්ථාවක් මෙවර මැහුම් තක්සලාවෙන් .ලස්සන pillow එකක් මහන විදිහ ඉගෙ...
14/09/2024

Mahum Thaksalawa
ලස්සන pillow මහන්න කැමති ඔයාලට වටිනා අවස්ථාවක් මෙවර මැහුම් තක්සලාවෙන් .
ලස්සන pillow එකක්
මහන විදිහ ඉගෙන ගෙන ඔයාලගෙම වයාපාරයක් ආරම්භ කරන්න පුලුවන් 😊
ස්තුතියි මංජුලා මිස් ලබා දුන් අවස්ථාවට

https://youtu.be/tGgndKB887I?si=56NgioZLSJvqQODW
04/09/2024

https://youtu.be/tGgndKB887I?si=56NgioZLSJvqQODW

ජීවිතයේ අභියෝගවලට අභියෝගයක් වී ජීවිතය ජයගත් ඇය |Hansi Jayakodi | Adaraneeya Jeewithaya | 04 - 09 - 2024The First and the Only 4K ULTRA HD Television channe...

ඔන්න ළමයි අපෙන් අලුත් ම අලුත් වැඩක්... 👸👰‍♀️👰‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️තවත් ස්වයං රැකියාවකට මග කියන්න අපි සූදානම්....🤜🤜ඔබ  සූදානම්ද...
14/08/2024

ඔන්න ළමයි අපෙන් අලුත් ම අලුත් වැඩක්... 👸👰‍♀️👰‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️
තවත් ස්වයං රැකියාවකට මග කියන්න අපි සූදානම්....🤜🤜
ඔබ සූදානම්ද?

💪නිවසේ ආර්ථිකය ගොඩනඟන්න ශක්තියක් වෙන්න, කාන්තා ඔබට මෙන්න අවස්ථාවක්...🏆️.

👉වයස් බේදයකින් තොරව කාන්තා ඔබට සම්බන්ධ විය හැක.
අත්කම් පුහුණු පාඨමාලා
ගම්පහ දී
ඇවිල්ලම ඉගෙනගන්න ...❤
අගොස්තු 28 වනදා සිට
සෑම බදාදා දිනකම
වෝඩ් සීටි හිදි
උදැසන 8.30 සිට 11.30 දක්වා
පැවැත්වේ
28 වේනිදා පාඨමාලා සදහා
සම්බන්ධ වෙන සියලු දේනාටම
10% වට්ටමක්

විස්තර දැනගන්න , පහත සදහන් වට්සැප් සමුහය හා එකතු වෙන්න
https://chat.whatsapp.com/C8Z1MoCB0l4LDNqSp6nKIh

,pooh bear සයිස් 3 කින් ඉගෙන ගන්න කැමති ඔයාලට ඔන්න අනගි අවස්ථාවකඅගොස්තු 10වේනිදා දක්වා සම්බන්ධ වෙන සියලු දෙනාටපීලෝ පාඨමා...
07/08/2024

,pooh bear
සයිස් 3 කින් ඉගෙන ගන්න කැමති ඔයාලට
ඔන්න අනගි අවස්ථාවක
අගොස්තු 10වේනිදා දක්වා සම්බන්ධ වෙන
සියලු දෙනාට
පීලෝ පාඨමාලාව නොමිලේ ලබාගන්න පුලුවන්
Pooh bear පාඨමාලා ගාස්තු රු 1000
ඔබත් අදම සම්බන්ධ වෙන්න
පාඨමාලාව සමගින් සම්බන්ධ වෙන්න කැමති අය මේ වට්සැප් සමුහය හා එකතු වෙන්න
https://chat.whatsapp.com/CUkFKpuCTZd7sPwSi5yVJQ

Address

Angoda
Angoda

Telephone

+94741805621

Website

Alerts

Be the first to know and let us send you an email when N&C Baby item sewing Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to N&C Baby item sewing Academy:

Shortcuts

Share