P/Lihinigiri Kanishta Vidyalaya

P/Lihinigiri Kanishta Vidyalaya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from P/Lihinigiri Kanishta Vidyalaya, School, Galkuliya Junction, Andigama.

අනාගත අභියෝග ජයගත හැකි විශිෂ්ටයන් බිහිකරන "අභිෂේකමානී"  - ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීම.පු/ ලිහිණිගිරි කනිෂ්ඨ විද්‍යාලය2...
24/03/2026

අනාගත අභියෝග ජයගත හැකි විශිෂ්ටයන් බිහිකරන "අභිෂේකමානී" - ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීම.
පු/ ලිහිණිගිරි කනිෂ්ඨ විද්‍යාලය
2026.03.23

සමාජ විද්‍යා තරගාවලිය 2025  සමස්ත ලංකා ජයග්‍රහණය  කළ,  පු/ලිහිණිගිරි කනිෂ්ඨ විද්‍යාල නියෝජනය -🌟07ශ්‍රේණිය- තුන්වන ස්ථානය...
19/03/2026

සමාජ විද්‍යා තරගාවලිය 2025 සමස්ත ලංකා ජයග්‍රහණය කළ, පු/ලිහිණිගිරි කනිෂ්ඨ විද්‍යාල නියෝජනය -

🌟07ශ්‍රේණිය- තුන්වන ස්ථානය

T.M.D.ශෙනාල් නෙත්මින

🌟06 ශ්‍රේණිය- 08 වන ස්ථානය

J.A. අංජු වන්දනා

විදුහල්පතිතුමා, ආචාර්ය මණ්ඩලය ඇතුළු සිසු සිසුවියන්ගේ උණුසුම් සුභ පැතුම්

09/03/2026
2026.03.09 දිවයින පත්තරේ
09/03/2026

2026.03.09 දිවයින පත්තරේ

සෑම බ්‍රහස්පතින්දා දිනකම 06-11 ශ්‍රේණි වල උදේ ආගමික වතාවත් සිද්ධ වන්නේ මේ විදිහටයි.බ්‍රහස්පතින්දා - සති භාවනා වැඩසටහන.(ආ...
05/03/2026

සෑම බ්‍රහස්පතින්දා දිනකම 06-11 ශ්‍රේණි වල උදේ ආගමික වතාවත් සිද්ධ වන්නේ මේ විදිහටයි.
බ්‍රහස්පතින්දා - සති භාවනා වැඩසටහන.
(ආදරය, මෛත්‍රීය, කරුණාව, දයාව,)
පු/ලිහිණිගිරි කනිෂ්ඨ විද්‍යාලය

15/02/2026

මෙවර අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගයට ලියන අපේ කණ්ඩායමට ආගමික ආශිර්වාදය ලබාදෙමින්...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණත් සමඟ smart අත්දැකීමකට සියල්ල සූදානම්..දුෂ්කර පාසල් වර්ගීකරණයට අයත් පු/ලිහිණිගිරි කනිෂ්ඨ විද්‍...
30/01/2026

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණත් සමඟ smart අත්දැකීමකට සියල්ල සූදානම්..දුෂ්කර පාසල් වර්ගීකරණයට අයත් පු/ලිහිණිගිරි කනිෂ්ඨ විද්‍යාලයේ දරුවන්ටත් අලුත් අත්දැකීමක්.අධ්‍යාපන අමාත්‍යාංශය,අග්‍රාමාත්‍ය කාර්යාලය,රාජගිරිය Stef lanka, ස්තුතියි ඔබට.

23/01/2026

සහයෝගය, එකමුතුකම, - ආකල්පමය වෙනසක්...සමග හැඩවන ලිහිණිගිරිය

12/12/2025

රාජගිරිය ,Stef Lanka Pvt Ltd ආයතනයේ දායකත්වයෙන් අලුත් වැඩියා වන සුහුරු පන්ති කාමරයේ වැඩ, ටික ටික අවසන් වෙනවා.දරුවන්ට සුරක්‍ෂිත අනාගතයක් වෙනුවෙන් උදව් කරන ඔබට බොහොම ස්තුතියි.

සුභ පැතුම්
16/11/2025

සුභ පැතුම්

Address

Galkuliya Junction
Andigama

Website

Alerts

Be the first to know and let us send you an email when P/Lihinigiri Kanishta Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category