Pu/ sangattikulama sinhala k.v

  • Home
  • Pu/ sangattikulama sinhala k.v

Pu/ sangattikulama sinhala k.v Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Pu/ sangattikulama sinhala k.v, Middle School, sangattikulama Road Anamaduwa, .

08/10/2023

සාහිත්‍ය මාසය පදනම් කර ගනිමින් පු/ සංගට්ටිකුලම සිංහල විද්‍යාලයේ දරු දැරියන්ගෙ හැකියා ඔප්නන්වනු වස් "පන්හිඳ සිංහල සාහිත්‍ය හා සෞන්දර්ය කලා උලෙළ" හා නිර්මාණ ප්‍රදර්ශනය පැවැත්වීම සිදුකෙරුනි. එදින සියලුම දරුවන්ට කියවීමේ පොත් පත් ලබාදීම සිදුවිය. විශ්ව ළමා දින සැමරුව වෙනුවෙන් සියලුම දරුවන්ට පෝෂදායි දිවා ආහාර වේලක් ලබාදීම සහ අභ්‍යාස පොත් ලබාදීම සිදුවූ අතර ඒ සදහා සපැමිනි කාලාප අධ්‍යාපන අධ්‍යක්ෂක තුමන්ට හා කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂක තුමිය නියෝජනය කරමින් පැමිනි ජ්‍යෙෂ්ඨ ඉංග්‍රීසි ගුරූපදේශක පද්මසිරි හේරත් මහතාට ගෞරවනීය ස්තූතිය.❣️

07/10/2023

' පන්හිඳ' සාහිත්‍ය හා සෞන්දර්ය කලා උළෙල.......2023

05/10/2023

ලෝක ළමා දිනය 2023,
සුවිශේෂී අවස්ථා වෙනස්ම කෝණයකින් ..................

Address

Sangattikulama Road Anamaduwa

Website

Alerts

Be the first to know and let us send you an email when Pu/ sangattikulama sinhala k.v posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your school to be the top-listed School/college?

Share