Sajith Abeyrathna

Sajith Abeyrathna උ.පෙල රසායන විද්‍යාව හා සා.පෙල විද්‍යාව හදාරන ඔබ වෙනුවෙන් පිලියෙල කරන සමාජ මාධ්‍ය පිටුවකි.

21/12/2025

මේ ලොව ඇති අව්‍යාජම ආදරය හා සිනහව ඇත්තේ දරුවන් තුලයි ❤️❤️💕😍

SajIth Abeyrathna Sajith Sandaruwan Siyesma Kaveen WadigamangawaAsela BasnayakaDammika S MuthurathnaSachini PriyangikaShamali Manamperi

16/12/2025
👉👉ඔයත් මේ පාර OL ලියනවද ??එහෙනම් මේක හොදින් කියවන්න👇👇👇👇👇👇👇👇විද්‍යාව අවුල් වෙලා තියන ඔයාටම තමා මේ වැඩසටහන❤️❤️අකණ්ඩව ....ස...
16/11/2025

👉👉ඔයත් මේ පාර OL ලියනවද ??
එහෙනම් මේක හොදින් කියවන්න
👇👇👇👇👇👇👇👇
විද්‍යාව අවුල් වෙලා තියන ඔයාටම තමා මේ වැඩසටහන❤️❤️

අකණ්ඩව ....සිව්වන වතාවටත් 😍😍අති සාර්ථකම😍😍 කවුරුත් නොකරන😏😏
විශිෂ්ඨම වැඩසටහන 😍😍
මෙ සදහා ඔබට වැය වන්නෙ දිනකට රු200ක් ❤️😍පමණි..
දින 25 අවුරුදු දෙකක වැඩ නිමයි ❤️❤️❤️
සම්බන්ධ වෙන්න පහත අංකයට whatsapp පනිවිඩයක් එවන්න💪💪💪
☎️☎️0715765382

සාමාන්‍ය පෙල ලියන දරුවන් වසරකට විද්‍යාව අසමත්වීම 90000 ආසන්න ප්‍රමානයක් ඔබත් ඒ අතරට නොයෙන්න සම්බන්ධ වෙලාම
බලන්න 💪💪💪💪❤️

11/09/2025

ඔබේ ළමා කාලය නැවත තිරගත නොවන සිනමා පටයකි එය උපරිමයෙන් විදින්න ❤️❤️ආදරණීය දෙමාපියනි එය දරුවන්ට විදින්න දෙන්න

07/09/2025
07/09/2025

I got over 100 reactions on my posts last week! Thanks everyone for your support! 🎉

05 සිකුරාදා උදේ 8.30ට සියැස්මා එන්න.ඔබ කොහේ කොතනක පංති ගියත් ඔබ එදාට එන්නම ඔනී දවසක්.ඔබේ දරුවාට විශේෂ දවසක් වේවී ඇවිත්ම ...
01/09/2025

05 සිකුරාදා උදේ 8.30ට සියැස්මා එන්න.
ඔබ කොහේ කොතනක පංති ගියත් ඔබ එදාට එන්නම ඔනී දවසක්.
ඔබේ දරුවාට විශේෂ දවසක් වේවී ඇවිත්ම බලන්නකෝ..❤️❤️

තුන්වන වාරය සදහා නවක සිසුන් දැං බදවා ගැනේ අදම සම්බන්ධ වෙන්නසජිත් අබේරත්න Please share
03/08/2025

තුන්වන වාරය සදහා නවක සිසුන් දැං බදවා ගැනේ අදම සම්බන්ධ වෙන්න
සජිත් අබේරත්න
Please share

12/07/2025

❇️ 2027 භූගෝල විද්‍යා නව පන්ති ආරම්භය
💁‍♀ Shamali Manamperi


#2027


26/03/2025

2027 විද්‍යා/ගණිත නව පංති ආරම්භ කෙරේ


නංගිලා මල්ලිලාට කියන්න....
විද්‍යා/ගණිත් සදහා හොදම ඇදුරු මඩුල්ල දැං ආණමඩුවේ
රසායන විද්‍යාව -සජිත් අබේරත්න (රජයේ පාසල්
අචාර්ය
භෞතික විද්‍යාව -අමිත් D ප්‍රනාන්දු
සංයුක්ත ගණිතය-දීපාල් වික්‍රමසිංහ


ආරම්භ මාර්තු 30 ඉරිදා උදේ 8.00
සියැස්මා -ආණමඩුව

 #විද්‍යාවට ලකුණු 75ට අඩු ළමයින්ට විශේෂයිමෙවර සා.පෙල ලියන ඔබගේ ඉල්ලීමට අපි සවන් දුනෙමු එන්න සෙට් වෙන්න ගොඩ යන්න
22/02/2025

#විද්‍යාවට ලකුණු 75ට අඩු ළමයින්ට විශේෂයි

මෙවර සා.පෙල ලියන ඔබගේ ඉල්ලීමට අපි සවන් දුනෙමු එන්න සෙට් වෙන්න ගොඩ යන්න

Address

Anamaduwa

Alerts

Be the first to know and let us send you an email when Sajith Abeyrathna posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sajith Abeyrathna:

Shortcuts

Share