25/08/2026
මතකද මේ ලස්සන බැජ් එක..😍
ඉස්සෙල්ලාම ගොඩක් අය පැලැන්දුව බැජ් එක
🟩🟨🟩🟨🟩🟨🟩🟨🟩🟨🟩🟨🟩🟨🟩🟨
සද්ධාතිස්ස විදුහල් මාතාවට ඉස්සෙල්ල්ලාම පියනගපු පොඩි පැටවුන්ගේ චූටි කලිසම් වල, ගවුම් පොඩි වල
ගහපු ඒ ලස්සන බැජ් එක.😍💖
බොහොමයක් මතක ඇති ගොඩක් අයට...
ඒ බොහෝමයක් අය අද රටේ , ලෝකේ බෝහෝ තැන්වලත් ඇති..
ඉතිං බෙදාගමු ඒ සුන්දර මතකයන් නැවතත් ...
මතකනම් ඒ සොදුරුතම යුගය කමෙන්ට් කරන්න.
ශෙයාකරන්න කරන්න ..🟨🟩🟨🟩
සද්ධාතිස්ස විදුහල් මවුනී ඔබ සැමදා වැජඹේවා ..🟨🟩🟨🟩💖🙏