Guru Gedara English Academy

Guru Gedara English Academy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Guru Gedara English Academy, Tutor/Teacher, Rajagalathenna, Ampara.

29/12/2025
Guru Gedara English Academy සියලුම  පන්ති ජනවාරි  මස පළමු සතියේ සිට ආරම්බ වේ.📒📒📒5න් 6ට යන දරුවාගේ මුලික ඉංග්‍රිසි දැනුම ...
29/12/2025

Guru Gedara English Academy සියලුම පන්ති ජනවාරි මස පළමු සතියේ සිට ආරම්බ වේ.

📒📒📒5න් 6ට යන දරුවාගේ මුලික ඉංග්‍රිසි දැනුම වර්ධනය කිරීමේ විශේෂ වැඩසටහන සහ නව අද්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අනුකූලව ළමුන්ගේ විශය සංවර්ධනය..

📖️📖️ 6-11 ශ්‍රේණි සදහා ව්ශේෂ ඉගැන්වීම් ක්‍රම මගින් විශය සංවර්ධනය
📙📙මාසික ඇගයිම් 📙📙

📖️📖️❤️❤️සරල ඉගැන්වීමේ ක්‍රම භාවිතයෙන් මුල සිට සරලව.📖️📖️👍👍❤

ලියාපදිංචි වීම සදහා අදම දරුවාගේ නම, ශ්‍රේණිය whatsapp පණිවිඩයක් මගින් 075-0319912
අංකයට යොමු කරන්න.

Geeth sir - 0759560266

17/01/2025
11/11/2024

ඔබේ දරුවා ඉංග්‍රිසි විශයෙහි ප්‍රවීනයෙකු කිරීමට අප හා එක්වන්න.

19/01/2024

1 ශ්‍රේණිය සිට 5 ශ්‍රේණිය දක්වා පන්ති කාලසටහන
4 ශ්‍රේණිය සදුදා හවස 3.00-5.00 දක්වා
2 ශ්‍රේණිය සිකුරාදා හවස 2.00-4.00 දක්වා
3 ශ්‍රේණිය ඉරිදා හවස 3.00-5.00 දක්වා.
1 ශ්‍රේණිය බදාදා හවස 3.00- 5.00 දක්වා

(සෑම පන්තියක් සදහාම සිසුන් 20 ක් පමණක් බදවා ගන්නා බැවින් අදම ලියාපදිංචි වන්න.)

11 ශ්‍රේණීයේ දරුවන්ට.
06/01/2024

11 ශ්‍රේණීයේ දරුවන්ට.

📖️📖️මෙවර 2024  අ.පො.ස.(සා/පෙළ ) විභාගයට සූදානම් වන ඔබේ දරුවාට ඉංග්‍රිසි විෂය සදහා  විශිෂ්ට ප්‍රතිපලයක් ලබා ගැනීමට අප හා ...
30/12/2023

📖️📖️මෙවර 2024 අ.පො.ස.(සා/පෙළ ) විභාගයට සූදානම් වන ඔබේ දරුවාට ඉංග්‍රිසි විෂය සදහා විශිෂ්ට ප්‍රතිපලයක් ලබා ගැනීමට අප හා එක්වන්න.👍👍👍

📒📒 ගිය වර ඉංග්‍රිසි විෂය අසමත් සිසුන්ටද සහබාගි විය හැක.👍👍

📖️ සෑම සෙනසුරාදා දිනකම හවස 2.00 සිට පැය තුනක් පුරා..📖

📞වැඩි විස්තර සදහා අමතන්න. 0759560266

Address

Rajagalathenna
Ampara

Website

Alerts

Be the first to know and let us send you an email when Guru Gedara English Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category