Bandaraduwa College Ampara

Bandaraduwa College Ampara Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Bandaraduwa College Ampara, School, Bandaraduwa college, Gonagolla, Ampara.

06/11/2023
අම්/බණ්ඩාරදූව විද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ සිසු දුදරුවන්ගේ ගණිත සාධනය සංවර්ධනය කිරිමේ අරමුණේන් සංවිධානය කරන ලද ගණිත වැඩමුළ...
05/11/2023

අම්/බණ්ඩාරදූව විද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ සිසු දුදරුවන්ගේ ගණිත සාධනය සංවර්ධනය කිරිමේ අරමුණේන් සංවිධානය කරන ලද ගණිත වැඩමුළුව 3023/11/02,03 යන දෙදින පුරා ඉතා සාර්ථකව විද්‍යාකයදි සිදු කරන ලදි....

මෙය සංවිධානය කළ විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලයට හා අනධ්‍යන අමිල සොහොයුරාටත්.....

මෙම වැඩමුළුව ඉතා සර්තකව මෙහෙය වු දමන ප්‍රාදේශීය තරුණ සේව නිළධාරි රුවන් චාමර මහතා ඇතුළු එතුමානන්ගේ සිසු දුදරුවන්ට බෙහෙවින්ම පුණ්‍යානුමෝදනා පුර්වක් ස්තූතිය පිරිනමනවා.....

හැමදාම වගේ ශබ්ද විකාශන යන්ත්‍ර ලබා දුන් චින්තක මහතාටත්.....

ආහාරපාන සපයා දුන් දෙමාපියන් සියලු දෙනාටත්

නොයෙක් ආකාරයට උදව් කල සියලු දෙනාටත් ගොඩාක් පිං සිද්ධ වේවා....

23/10/2023

2023 වර්ෂයේ පළාත් මට්ටමින් පවත්වන ලද අත් අකුරු හා භාෂා ක්‍රමශිල්ප තරගයට ඉදිරිපත් වෙමින් ප්‍රථමස්ථානය ලැබු අම්/ බණ්ඩාරදූව විද්‍යාලයේ 8 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන J.M නදුනි මල්ෂා දියණියට විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලයේ හදපිරි ප්‍රණාමය.....තව ද දිනෙන් දින විශිෂ්ට ජයග්‍රහණයන් ලබමින් ජිවිතේ ජය ගන්න ශක්තිය ලැබේවා යැයි ප්‍රාර්ථනා කරමි....මේ සදහා වෙහෙස මහන්සි වී කටයුතු කළ සිංහල විෂයභාර ආචාර්ය ජයසේන ගුරුතුමාට ද ස්තූතිය පුද කරමි....

අම්/බණ්ඩාරදූව විද්‍යාලයේ 9,10,11 ශ්‍රේණියේ දරුවන් 2023/09/25,26,25 යන දිනයන්හි යෙදුන ක්ෂේත්‍ර චාරිකාව.....
09/10/2023

අම්/බණ්ඩාරදූව විද්‍යාලයේ 9,10,11 ශ්‍රේණියේ දරුවන් 2023/09/25,26,25 යන දිනයන්හි යෙදුන ක්ෂේත්‍ර චාරිකාව.....

2023 වර්ෂයේ ආ.පො.ස. සා.පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ගේ ගණිත සාධන මට්ටම ඉහළ නැංවිමේ අරමුණෙන් සංවිධානය කරන ලද ගණිත වැඩමුළු...
22/08/2023

2023 වර්ෂයේ ආ.පො.ස. සා.පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ගේ ගණිත සාධන මට්ටම ඉහළ නැංවිමේ අරමුණෙන් සංවිධානය කරන ලද ගණිත වැඩමුළු 2023/08/10 සහ 11 යන දෙදින පුරා සස්නක සංසදයේ මෙහෙය විමෙන් ඉතා සාර්තකව නිමා කරන ලදි...මෙම වැඩමුළුව සාර්ථක කර ගැනීමට අවවාදයන් ලබාදුන් විදුහල්පතිතුමියට,පාසලේ ගුරුභවතුන්ට,දෙමාපියන්ටත් ස්තූතිවන්ත වෙනවා...
ප්‍රධාන අනුග්‍රහය ලබාදුන් සස්නක සංසදයේ නිර්මාතෘ තුමාටත්...අපව සම්බන්ධ කල කෞෂික මහතා ඇතුලු එදින පැමිණ වැඩමුළු මෙහෙය වු සියලු දෙනාටත් අනෙකවාරයල් පුණ්‍යානුමෝදනා පුර්වකව ස්තූතිය පිරිනමෙමි.......

22/05/2023

Address

Bandaraduwa College, Gonagolla
Ampara
32250

Website

Alerts

Be the first to know and let us send you an email when Bandaraduwa College Ampara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category