Minu Bothale Kanishta Vidyalaya

Minu Bothale Kanishta Vidyalaya Western province
Minuwangoda zonal
Bothale Kanishta Vidyalaya

විද්‍යාලයට කීර්තියක් ගෙන එන්නට සමත් දක්ෂයෝ  ❤️❤️
24/04/2026

විද්‍යාලයට කීර්තියක් ගෙන එන්නට සමත් දක්ෂයෝ
❤️❤️

09/04/2026

වටිනාකම නිමක් නැති පින්තුර දරුවො දකින්නම ඕන❤️

චාරිත්‍ර වාරිත්‍ර පුංචි මනසට අත්දැකීම් මතින් ලබා දෙමු..බෝතලේ ක.වි පුංචි පැටවුන්ගේ අවුරුදු සිරිත් විරිත්🙏🙏🙏🙏🌼🌼🌼🌼
09/04/2026

චාරිත්‍ර වාරිත්‍ර පුංචි මනසට අත්දැකීම් මතින් ලබා දෙමු..

බෝතලේ ක.වි පුංචි පැටවුන්ගේ අවුරුදු සිරිත් විරිත්
🙏🙏🙏🙏🌼🌼🌼🌼

විද්‍යාලයේ කීර්තිය ඉහළට ම නංවමින් කරාතේ රන් ශූරතාවය දෝතට ගත් පුතණුවනි ඔබට සුබ පැතුම්...👏👏👏❤️❤️❤️ශිහාන් සුමිත්‍ර බණ්ඩාර ම...
07/03/2026

විද්‍යාලයේ කීර්තිය ඉහළට ම නංවමින් කරාතේ රන් ශූරතාවය දෝතට ගත් පුතණුවනි ඔබට සුබ පැතුම්...👏👏👏❤️❤️❤️

ශිහාන් සුමිත්‍ර බණ්ඩාර මහතාටත්
සෙන්සේ කැලුම් මහතාටත් මේ දස්කම් මතු කරන්නට ගත් උත්සහයට විද්‍යාලීය ප්‍රණාමය..🙏🙏

19/02/2026

🧡🧡🧡🧡🧡

17/02/2026
SUNDAY TIMESSpecially Thanks for M.D Nissanka ( Photographer )
14/02/2026

SUNDAY TIMES

Specially Thanks for M.D Nissanka ( Photographer )

ඔබේ හඩ තවමත් මේ වා තලය තුළ සිටින බව අපට දැනේවි...ඉතින් නීරෝගීමත් ඉසිඹු දිවියකට ආසිරි වේවා ගුරු මෑණියනි 🙏🙏🙏2026/02/13
13/02/2026

ඔබේ හඩ තවමත් මේ වා තලය තුළ සිටින බව අපට දැනේවි...

ඉතින් නීරෝගීමත් ඉසිඹු දිවියකට ආසිරි වේවා ගුරු මෑණියනි 🙏🙏🙏

2026/02/13

5 ශ්‍රේණියේ මිශ්‍ර කණ්ඩායමක් පිරෙන්න ළමයි 10ක් නැති නිසා 4න් අඩුව පුරවලා තමයි තරඟයට ගියේ...බාධක මොනවද කියල තුට්ටුවක්වත් ...
09/02/2026

5 ශ්‍රේණියේ මිශ්‍ර කණ්ඩායමක් පිරෙන්න ළමයි 10ක් නැති නිසා 4න් අඩුව පුරවලා තමයි තරඟයට ගියේ...

බාධක මොනවද කියල තුට්ටුවක්වත් මායිම් නොකර කොට්ඨාස මට්ටමේ ජයග්‍රහණ ලබා ගත් අපේ දක්ෂයෝ...

2026/02/09

හීන අරන් ආව පුංචි සමල්ලු වෙනුවෙන්...❤️❤️❤️2026/01/29
31/01/2026

හීන අරන් ආව පුංචි සමල්ලු වෙනුවෙන්...❤️❤️❤️
2026/01/29

Address

Bothale K. V Ambepussa
Ambepussa

Telephone

+94711673760

Website

Alerts

Be the first to know and let us send you an email when Minu Bothale Kanishta Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Minu Bothale Kanishta Vidyalaya:

Shortcuts

Share

Category