Winning Queen

Winning Queen

Share

Help to 2000 of peoples to create Higher Income Through Digital Plat from

05/11/2021

Great business opportunity

18/10/2021
07/10/2021

ඔබේ පවුලේ සමාජිකයන්ගේ ආරක්ෂාව සැලකිලිමත් වෙමින් වෘත්තීමය ලෙස ඔබ Social media තුල ගත කරන කාලය මුදල් කරගන්න කැමති නම් සම්පුර්ණයෙන් කියවන්න.. වෙනස වටහාගන්න... ඔබ දන්න oriflame නොව මා දන්න ලොව පිලිගත් ප්‍රමුඛ පෙල රූපලාවණ්‍යය සමාගමක් වන oriflame ආයතනය ගැනයි මේ 👇👇👇
ඔබේ සිහින සැබෑ කරන අද්විතීය සමාගමක් වන oriflame ආයතනයෙන් මා ලබාගත් එලෙසම ඔබට ලබාගැනීමට හැකියාව තියෙන සුවිශේෂී වරප්‍රසාදයන්ගෙන් පොඩි කොටසක් .... ඔබත් කැමති නම මේ සියලුම දේ සමග ශක්තිමත් ආදයම් මාර්ගයක් නිර්මාණය කරගන්න මෙන්න අවස්ථාව ....

⭐️⭐️⭐️⭐️Oriflame ආයතනය සමග brand partner කෙනෙක් විදියට සම්බන්දවී දක්ෂ online business එක්ක කරගෙන යන්නේ කොහොමද ?

⭐️⭐️ oriflame ආයතනය යනු sweden රටේ අරම්භ කරන ලද අද වන විට රටවල් 60කට වඩා, වගෙම අපේ ලංකාව තුල අවුරුදු 23 පැරණි ලොව ප්‍රමුඛ පෙල රූපලාවණ්‍යය ආයතනයකි.

⭐️⭐️ oriflame ආයතනයේ සුවිශේෂීත්වය වනුයේ
🌟 ලස්සන වෙන්න
🌟 මුදල් සොයන්න
🌟 විනෝද වෙන්න
මේ සියලුම දෙවල් සමග ඔබේ ජිවිතේ සිහින සැබෑ කර දිමයි....

⭐️⭐️ ඔබට ලැබෙන ප්‍රතිලාභ ගැන කතා කරොත් .... ඔබ පුදුම වෙවි.... මෙච්චර දෙයක් ....

💥 23% direct profilt එක
Oriflame online catalogue එක හරහා ඔබ මිලදි ගාන්නා products සදහා ඔබට 23% අඩු කිරිමක් ලැබෙන අතර එම products ඔබට catalogue මිලට අලෙවි කර 23% ලාභය ලබාගත හැක.

💥 monthly incom ( Commissions)
මෙහි ඇති සුවිශේෂීත්වය වනුයේ ඔබ තවත් අයවලුන් හට මෙම අද්විතීය ව්‍යාපාරික අවස්ථාව හදුන්වා දී කාණ්ඩයමක් නිර්මාණය කර ඔබ මෙන්ම ඔවුනටද ඉහල ආදයම් මාර්ගයක් සැලසිමයි.
Eg :-උපරිම මාසික ආදයම
* manager = 60000/- ( level අනුව වෙනස් වේ )
* senior manager = 100000/-
🔸 ඔබට පුළුවන් හදුන්වා දෙන්න අපි එදිනෙදා භාවිතා කරන නිෂ්පාදන ( eg :- shampoo , oil , body cream , face cream ) 23% අඩු මුදලට මිලදි ගැනිමට ඔබේ කාණ්ඩයම් සමාජික සමාජිකාවනට...
මෙම ක්‍රමය සමග ඔබට හොද ශක්තිමත් කාණ්ඩයමක් සදාගත හැකියි.
( ඔබ අප සමග සම්බන්ද විමෙන් පසු සාර්ථක ශක්තිමත් කාණ්ඩයමක් ගොඩනගා ගැනිම සදහා අපගේ මගපෙන්විම නොමිලේ ඔබට ලබාදෙනු ලැබෙයි. )

⭐️⭐️⭐️ මෙපමණ ද? නැහැ නැහැ තව තව තියනවා .... මොනවාද මේ අනෙකුත් සුවිශේෂී වාසි..

💥 gift offers...
මොනවාද මේ????????
ඔබ oriflame ආයතනය සමග සිදු කරන මිලදි ගැනිම් සදහා වටිනා oriflame නිෂ්පාදන විශේෂ මිල අඩු කිරිමකට යටත්ව ලබා ගතහැකිය.
Eg :-. 🔸5000/- වැඩි මිලදි ගැනිමකදි 3999/- වටිනා perfume එක්ක 599/- වැනි සුලු මුදලකට ... ඔබට මාසෙට මෙවැනි offers 2ක් ලබාගත හැක. මෙය එක් උදහරණයක් පමණයි.
🔸 තවද අලුතින් අප සමග සම්බන්ද වන ඔබටත් සුවිශේෂී offers ලැබේ.... ( handbag , perfume , oriflame accessories )


💥 cash award
මෙයත් ඔබට ක්‍රම කිපයකට ලබාදෙනු ලැබේ
🔸 ඔබ oriflame ආයතනය සමග සම්බන්දවි ඉදිරියට යාමේදී ඔබ ලබාගන්නා level අනුව ලැබෙන cash award එක වෙනස් වෙයි.
Eg :-. Director = 110000/-
Senior Director = 165000/-
Gold Director = 220000/-
මෙම ආකාරයට ඔබ ලබාගන්නා level එක අනුව cash award හිමිවෙයි...
🔸 සමහර සුවිශේෂී අවස්ථාවන් වලදි ඔබට සුවිශේෂී cash award ද ලබාගත හැක..
Eg :- manager cash bonanzas


💥 Local and foreign tours ( දේශිය සහ විදේශීය සංචාර )
🔸 අප oriflame ආයතනය මගින් ලබාදෙන target සහ level පසු කිරිමෙන් ඔබට මෙන්ම ඔබේ පවුලේ අයටද දේශිය සහ විදේශීය සංචාර සදහා උපරිම ticket 3ක් ලබාගත හැකිය. ( ticket 1 ද 2 ද 3 යන්න තිරනය වනුයේ ඔබේ target cover විම මතයි)


💥 certificate එකක්
මෙය ඔබට oriflame ආයතනය විසින් ඔබේ level එක අනුව ලබාදෙනු ලැබේ.


💥 වැඩමුළු
oriflame ආයතනය මගින් නොමිලේ මෙහෙය වන රූපලාවණ්‍ය වැඩමුළු සහ ව්‍යාපාරික වැඩමුළු සදහා ඔබට නිවසෙහි සිටම සහභාගි විමට හැකියාව ලැබේ.

මෙපමණ ද????????
නැහැ තව තියනවා ...... 😍😍 මේ oriflame ආයතනයේ සුවිශේෂී වරප්‍රසාද වලින් කොටසක් ...

🌟ඔබට මේ oriflame ව්‍යාපාරිකව අවස්ථාව හදුන්වා දෙන මම 👇👇👇
Erandika kalu Arachchi
Independent Brand Partner

*Look great
*make money
*Have fun මෙ සියල්ල සමග ජිවිතේ සුන්දර සිහින සැබෑ කරගත් එක් සමාජිකාවක් පමණි. එලෙසම මාත් සමග තවත් මෙවැනි ප්‍රතිලාභ අත්විදින සමාජික සමාජිකාවන් විශාල ප්‍රමාණයක් අත්වැල් බැදගෙන ඔවුන්ගේ සිහින සැබෑ කරගෙන ඇත.

⭐️⭐️⭐️⭐️
දිනෙන් දින අලුත් වන ලොකයත් සමග ඔබත් ඉදිරියට ගමන් කරන්න කැමති නම් එලෙසම අලුත් විම සමග අලුත් වෙවි නව මුහුණුවරකින් ඉදිරියට යන oriflame ආයතනයේ සුවිශේෂී natural නිෂ්පාදන රුසක් සමග ඔබේ රුව අලංකාර කරමින් ආර්ථිකව සහ ජිවිතේ විනෝදය , සතුට ලබාදෙන මෙය අද්විතීය සමාගමකි.....
🌟 ඔබේ සිහින සැබෑ කරගන්න ඔබ කැමති නම් අනිවාර්යයෙන්ම තොරා ගතයුත්තේ ලොව ප්‍රමුඛ පෙල රූපලාවණ්‍යය ආයතනයක් වන oriflame සමාගමයි....

06/10/2021

Business Opportunity එක ඉගෙන ගන්න කැමති අය පමණක් අපව අමතන්න
Inbox or Whatsapp 0774623024

Want your school to be the top-listed School/college in Ambalantota?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address

Ambalantota
82100