කාඩ්බෝඩ් , සෙලෝපේන් කොළවලින් විනාඩි කීපයකින් හදාගන්න පුලුවන් ලේසිම ලේසි වෙසක් කූඩුවක් ...හදලම බලන්නකෝ..හරිම ලේසියි..😍😍
Wisdom Educare Pre School - Elocution & Daycare
A Warm and Loving Environment for your Child.....
22/05/2026
🌺 Flower 🌺
Sponge painting🥰🥰
Sponge painting is a fantastic,sensory activity that helps kids build fine motor skills and creativity…❤️❤️
12/05/2026
LKG kiddos 👶 👧
❤️❤️
12/05/2026
මව්වරුන්ගේ දිනය වෙනුවෙන් අපේ පොඩ්ඩො අම්මලාට ලස්සනම ලස්සන කාඩ් එකක් හැදුවා.. අපි කිව්වා බබාලගේ අම්මලාව සිතෙන විදියට පුලුවන් විදියට ඇදලා පාට කරන්න කියලා..
පොඩ්ඩෝ ඔක්කොම ඒ පුංචි අත් වලින් අම්මාව ඇදලා පාටත් කරා..
අපිට ඕන වුනේ ලස්සන කාඩ් එකක් දෙනවට වඩා මතකයේ රැදෙන කාඩ් එකක් පොඩ්ඩොන්ගේ අතින්ම හදලා දෙන්න..❤️❤️
ඒ කාඩ් එක දවසක ඒ අම්මලාට ලස්සන මතකයක් ඉතුරු කරාවි ..🥰🥰
UKG activity
M is for marvelous
O is for open
T is for Trustworthy
H is for Honest
E is for Elegant
R is for Reliable
Happy Mother’s Day ❤️
මගේ මව ඇතුලු සියලුම මව්වරුන්ට උපහාරයක්ම වේවා..❤️🙏🙏
10/05/2026
❤️❤️
09/05/2026
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Ambalantota