19/06/2026
Mmmm yummy Fruit salad .... 🥭🍎🍍🍌🍋
අපේ පැටව් අද රසම රස fruit salad 1ක් හැදුවා... පොත පත දැනුමට එහා ගිය ප්‍රායෝගික අද්දැකීමක් අද ඔවුන් හරි අපූරුවට ලබා ගත්තා... ❤️👍
Fantasy International preschool Ambalantota