Prabuddha Education Institute

Prabuddha Education Institute our class situted in very calm and cool area which is very suitable for educations.

Welcome to PRABUDDHA EDUCATION INSTITUTE�

We are providing wide area of private eduction with well expert and well experienced teachers such as grade 6 to A/L students.

24/01/2022
සුභ උපන්දිනයක් වෙවා සර්....!!
22/08/2020

සුභ උපන්දිනයක් වෙවා සර්....!!

10/05/2020
04/05/2020

අම්බලන්තොට ප්‍රදේශයේ ඇති උපකාරක පංතියක් සතු විශාලම දේශන ශාලාව ඉතා නොබෝ දිනකින් දරුවන් අතට පත් වන වගයි.

සා/පෙළ විභාගය ජයගත් සියලුම සිසු දරු දැරියන්ට ප්‍රබුද්ධ ආයතනයේ සුභාසිංශන...!!
29/04/2020

සා/පෙළ විභාගය ජයගත් සියලුම සිසු දරු දැරියන්ට ප්‍රබුද්ධ ආයතනයේ සුභාසිංශන...!!

ඉංග්‍රීසි අමාරුද??අම්බලන්තොට පුරවරයේ වැඩිම සිසුන් පිරිසකගේ අනාගතය හැඩ කරන ලද වැඩිම සිසුන් පිරිසක් සහභාගී වූ ඉංග්‍රීසි පං...
29/04/2020

ඉංග්‍රීසි අමාරුද??

අම්බලන්තොට පුරවරයේ වැඩිම සිසුන් පිරිසකගේ අනාගතය හැඩ කරන ලද වැඩිම සිසුන් පිරිසක් සහභාගී වූ ඉංග්‍රීසි පංතිය...
විශිෂ්ඨ ප්‍රතිඵල ප්‍රමානයක් සතු එකම පංතිය බවට නැවතත් තහවුරු කල වගයි...

මේ සැරේ O/L ICT පේපර් එක අමාරුයි නේද??ඒ උනාට මෙන්න අපේ වැඩ්ඩෝ..අමාරුයි බෑ කියල හුග දෙනෙක් තෝර ගන්නෙ නැති විශයක ප්‍රතිඵල....
29/04/2020

මේ සැරේ O/L ICT පේපර් එක අමාරුයි නේද??
ඒ උනාට මෙන්න අපේ වැඩ්ඩෝ..
අමාරුයි බෑ කියල හුග දෙනෙක් තෝර ගන්නෙ නැති විශයක ප්‍රතිඵල....

ප්‍රබුද්ධ #තැන_හදන_තැන.ඉංග්‍රීසි මාධය අමාරුයි කිව්වට මෙන්්න වැඩ්ඩොන්ගෙ ප්‍රතිඵල.. ඉංග්‍රීසි මාධය විදයාව සහ ගණිතය ප්‍රතිඵ...
29/04/2020

ප්‍රබුද්ධ
#තැන_හදන_තැන.

ඉංග්‍රීසි මාධය අමාරුයි කිව්වට මෙන්්න වැඩ්ඩොන්ගෙ ප්‍රතිඵල.. ඉංග්‍රීසි මාධය විදයාව සහ ගණිතය ප්‍රතිඵල අකණ්ඩව මෙවරත් ප්‍රබුද්ධ ඉදිරියෙන්...

මේ විභහග කඩයිම ජය ගත් අපේ දරුවන්ට ප්‍රබුද්ධ අපේ සුභාසිංශන...!!!

08/04/2020

Prepositions

13/03/2020

ප්‍රබුද්ධ ආයතනයේ සියලුම පන්ති රටේ පවතින හදිස්සි තත්වය හේතු කොට ගෙන පොදු නීතියට හිස නමා මාර්තු 27 වනදා දක්වා නිවාඩු ලබාදේ..

සුභම සුභ උපන්දිනයක් වේවා චතුර සර්...!!
15/02/2020

සුභම සුභ උපන්දිනයක් වේවා චතුර සර්...!!

27/12/2019

අපේ පොලිටිකල් පංතියේ ද්‍රිස්ත්‍රික් කුසලතාව 6,10,12
සමග විශ්ව විද්‍යාල වරම් ලැබූ සිසුන් සංක්‍යාව 35 ඉක්මවයි..
ඇතුලු සියලුම දරුවන්ට,
ආචාර්‍ය මණ්ඩලයේ උණුසුම් සුභ පැතුම්..

Address

Beragama Road
Ambalantota
82100

Opening Hours

Monday 02:30 - 19:00
Tuesday 02:30 - 19:00
Wednesday 02:30 - 19:00
Thursday 02:30 - 19:00
Friday 02:30 - 19:00
Saturday 08:00 - 17:00
Sunday 07:00 - 17:00

Telephone

+94703487500

Website

Alerts

Be the first to know and let us send you an email when Prabuddha Education Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Prabuddha Education Institute:

Shortcuts

Share

Category