14/02/2025
සීමාසහිත සියොකි සමාගම හරහා ජපානයට පැමිණි ඔබ සාදරයෙන් පිළිගනිමු.
සියොකි සමූහය හා සියොකි ජපන් කාර්යාලය ප්‍රධාන විධායක නිලධාරි කෝසල හේවාගම මහතා විසින් නගෝයා ජාත්‍යන්තර ගුවන්තොටුපළ දී රැකියා වීසා යටතේ ඉතා ඉක්මණින් වීසා ලබා ජපානයට පැමිණි සහන් අකලංක සන් ගේ සම්පූර්ණ වැඩ කටයුතු සූදානම් කර දුන් අතර, ඔබටත් පුළුවන් ඉතා ඉක්මණින් ජපන් භාෂාව පුහුණු වී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි සහිතව අභිමානවත් රැකියා සදහා යොමු වීමට.
අමතන්න
0719732044 WhatsApp
Siyoki International Recruitment Agency Pvt Ltd.
Siyoki Japanese Language School
ජපානයේ SSW VISA සදහා විශ්වාසවන්තව වගකීමක් සහිතව යාමට...
25/01/2025
Siyoki Japanese Language School
ජපානයේ SSW VISA සදහා විශ්වාසවන්තව වගකීමක් සහිතව යාමට...
24/01/2025
ජපානයේ වෙල්ඩින් හා මෝටර් කාර්මික රැකියා අවස්ථා.
ඔබත් පහත සදහන් සුදුසුකම් සපුරා ඇත්නම් අමතන්න.
1. කාර්මික විද්‍යාලය හෝ වෘත්තීය පුහුණු අධිකාරියේ පාඨමාලා හදාරා ඇත්නම්
හෝ
2. ගංගාරාම හෝ ජර්මන් ටෙක් පුහුණු පාඨමාලාවක් හදාරා ඇත්නම්
හෝ
3. දැනට වෙල්ඩින් හෝ මෝටර් කාර්මික රැකියාවේ නියුතු අයෙක් නම් අයදුම් කල හැකිය.
දීර්ඝ කාලීන වීසා සමගින් ජපානයට පිවිසෙන්න අවස්ථාව.
අමතන්න
0778200052
0472223937
සියොකි විදේශ රැකියා සමාගම
පීපල්ස් ලීසිං ගොඩනැගිල්ල, මහා වීදිය, අම්බලන්තොට.
02/01/2025
ඔබත් ජපානයේ තාක්ෂණික සීමාවාසික ( ඉදිකිරීම් අංශයේ) අවසන් කර නැවත ලංකාවට පැමිණි අයෙක් නම් ඔබටයි අවස්ථාව.
කිසිම විභාගයක් නොමැතිව ඉදිකිරීම් ක්ෂෙත්‍රයේ SSW VISA යටතේ ජපානයට පිවිසෙන්න අවස්ථාව දැන් අම්බලන්තොට සියොකි සමාගම විසින් කටයුතු සූදානම් කර ඇත.
නිශ්චිත කුසලතා විභාගය සමත් ඔබට ද අවස්ථාව ඇත.
සුදුසුකම් සපුරා ඇත්නම් අමතන්න
☎️0472223937
☎️0778200052
Siyoki International Recruitment Agency Pvt Ltd
පීපල්ස් ලීසිං ගොඩනැගිල්ල, මහා වීදිය, අම්බලන්තොට.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි විදේශ රැකියා නියෝජිත ආයතනය.
www.siyokijobs.com