Shanaka with mathematics

Shanaka with mathematics තාර්කික ගණිතයේ සුපැහැදිලි අඬහැරය.

2026 O/L ගණිතයට දැන් ඉඳන් ම හරියටම සූදානම් වෙමු.♦️අපේ ගණිතය ප්‍රශ්න පත්‍ර පන්තිය ඇත්තට ම සුවිශේෂී වන්නේ ඇයි.?✅පාඩම්වලට ව...
12/03/2026

2026 O/L ගණිතයට දැන් ඉඳන් ම හරියටම සූදානම් වෙමු.

♦️අපේ ගණිතය ප්‍රශ්න පත්‍ර පන්තිය ඇත්තට ම සුවිශේෂී වන්නේ ඇයි.?

✅පාඩම්වලට වර්ගීකරණය කරන ලද පසුගිය විභාග ප්‍රශ්න තුළින් theory කොටස් ආවරණය කිරීම නිසා සෑම දරුවෙක්ට ප්‍රශ්න පත්‍ර පන්තිය තුළදී ද ඉගෙන ගැනීමට අවස්ථාව ලැබීම.

✅ප්‍රශ්න පත්‍ර කරවීම සහ සාකච්ඡා කිරීම තුළින් දරුවන්ට විෂට අවබෝධ කරවීම සහ ආසාවක් ඇති කරවීම.

✅ලකුණු ලබා දෙන ක්‍රමය දරුවන්ට පැහැදිලි කර දීම. (අමතර පන්තියේ ලකුණු වැඩි වීමටත් විභාග ප්‍රතිඵලය හාත්පසින් වෙනස් වීමටත් හේතුව දරුවන්ට ඉන් අවබෝධ වේ.)

✅වසර ගණනාවක පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා කිරීම.

✅අනුමාන ප්‍රශ්න පත්‍ර හා මූලාකෘති ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම.

✅පලාත් සහ තෝරාගත් පාසල්වල ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම.

✅අමතරව කෙටි ප්‍රශ්න 1200කට අධික සංඛ්‍යාවක ගණිත නිබන්ධනයක් සාකච්ඡා කිරීම.

✅නිරන්තර පුහුණුව සහ දෙමාපියන් සමග සබඳතාව පවත්වාගනිමින් දරුවාව විශිෂ්ට ප්‍රතිඵලයක් වෙත රැගෙන යාම. මාසිකව ප්‍රගතිය දැනුම් දීම.

✅මනෝවිද්‍යාත්ම ක්‍රම සහ ප්‍රායෝගික ගණිතය ඉගැන්වීමේ ක්‍රම භාවිත කිරීම.

✅නිවසේදී සහ අමතර පන්ති යොදා සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර ලියවීම.

✅ජ්‍යාමිතිය, ප්‍රස්තාර, නිර්මාණ මුල සිට ක්‍රමානුකූලව උගන්වමින් ප්‍රශ්න සාකච්ඡා කිරීම.

✅මැයි මස සිට පන්ති ගාස්තුවල වෙනසකින් තොරව පන්ති පවත්වන කාලය වැඩි කිරීම. (දෛනික ගාස්තු රුපියල් 300කි.)

♥️♥️සුපැහැදිලිව ගණිතය ඉගෙන ගන්න දවසක් ඇවිත් බලන්න.♥️♥️

💙පන්ති පැවැත්වෙන්නේ බටපොළ අයිලය අධ්‍යාපන ආයතනයේ.💙

♥️♥️සහභාගි වන දරුවන් 0775675421
අංකයට පණිවිඩයක් ලබා දෙන්න.

ශානක සර්.

01/10/2025
සම්පූර්ණයෙන් ම නොමිලේ පැවැත්වෙන ගණිතය පදනම් පාඨමාලාව...හෙට ප.ව. 3.30 - 5.30
10/09/2025

සම්පූර්ණයෙන් ම නොමිලේ පැවැත්වෙන ගණිතය පදනම් පාඨමාලාව...

හෙට ප.ව. 3.30 - 5.30

23/08/2025

බොහොම ස්තුතියි Batapola media ♥️

17/08/2025

ඉතාම උසස් තත්ත්වයේ වීඩියෝ එකක් කෙටි කාලයක් තුළ ලබා දීම පිළිබඳ Dakshina Pusthaka කණ්ඩායමට බොහොම ස්තුතියි..💐

Address

Batapola
Ambalangoda

Telephone

+94775675421

Website

Alerts

Be the first to know and let us send you an email when Shanaka with mathematics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Shanaka with mathematics:

Shortcuts

Share

Category