G.P.De/S Kularathna College Prefect Board

G.P.De/S Kularathna College Prefect Board ගා/පී.ද.එස් කුලරත්න විද්‍යාලීය නිල ශිෂ්‍ය නායක ෆේස්බුක් පිටුවට සාදරයෙන් පිළිගනිමු!

14/03/2022
18/04/2021

අපේ ඉස්කෝලේ කොල්ලෝ තුන් දෙනෙක්...

24/03/2021

සුබ උපන්දිනයක් වේවා ආදරණීය විදුහල්පතිතුමනි .....

අවුරුදු 35 ක්
11/02/2021

අවුරුදු 35 ක්

_Share🇳🇬♥️_කුලරුවන දිනවමු - එකමුතුවේ ශක්තිය පෙන්වමු💪👇🏻*දිවයිනේ ජනප්‍රියතම පාසල් නිවේදකයා තේරීමේ තරඟය*ඔබගේ මනාපය වලංගු වී...
02/12/2020

_Share🇳🇬♥️_
කුලරුවන දිනවමු - එකමුතුවේ ශක්තිය පෙන්වමු💪
👇🏻
*දිවයිනේ ජනප්‍රියතම පාසල් නිවේදකයා තේරීමේ තරඟය*

ඔබගේ මනාපය වලංගු වීමට නම් AISM Facebook පිටුව Like කර තිබීම අනිවාර්‍ය වේ.
(කුලරත්න විද්‍යාලය අංක 63)
👇👇🏻
Page Link - https://www.facebook.com/schoolmedias/
👆🏻👆
(තරඟකරුවන්ගේ වීඩියෝ පට උඩුගත කිරීමේ කටයුතු ආරම්භ වී ඇති හෙයින් මේ වන විට *All Island School Media Units* - Facebook පිටුව තාවකාලිකව විසන්ධි කර ඇත)

අද (2020/12/02) දින සවස 6.00 ට, තරඟ ආරම්භයත් සමඟ යළිත් Facebook පිටුව සමාජගත කිරීමට කටයුතු යොදා ඇත.

ස්තූතියි,
ගා/පී.ද.එස්.කුලරත්න විද්‍යාලය

 🇳🇬♥️Thineesha Jayasekara💪දිවයිනේ ජනප්‍රියතම පාසල් නිවේදකයා තෝරා පත් කරගැනීමේ අභිලාෂයෙන් සමස්ත ලංකා පාසල් මාධ්‍යවේදීන්ගේ...
01/12/2020

🇳🇬♥️Thineesha Jayasekara💪
දිවයිනේ ජනප්‍රියතම පාසල් නිවේදකයා තෝරා පත් කරගැනීමේ අභිලාෂයෙන් සමස්ත ලංකා පාසල් මාධ්‍යවේදීන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද තරඟය සඳහා, පී.ද.එස් කුලරත්න විද්‍යාලය නියෝජනය කරමින් ඉදිරිපත්වන විද්‍යාලීය ජනමාධ්‍ය ඒකකයේ වත්මන් සභාපති තිනීෂ ජයසේකර සොයුරා හට දෙසැම්බර් 2 වන දින සිට 3 වන දින දක්වා ඔබගේ වටිනා මනාපය ලබා දී දිවයිනේ ජනප්‍රියතම පාසල් නිවේදකයා ලෙස ඔහුව තෝරා පත්කරන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටින්නෙමු.

We ,
The Media Unit of Kularathne College would like to state that our current president of our media unit , Thineesha Jayasekara is our representative for the competition of the Most Popular School Presenter organized by the All Island School Medias.

Thereby, we would Kindly appeal you to grant your valued votes from the 2nd to the 3rd of December
to support our school .
Thankyou!

VOICE OF RATHNIANS,
G.P.De.S.Kularathne College🇳🇬♥️

අද දින පාසැල පිරිසිදු කිරීමේ ශ්‍රමදානයට සම්බන්ද වූ සියලු දේනාටම ස්තුතී..
22/11/2020

අද දින පාසැල පිරිසිදු කිරීමේ ශ්‍රමදානයට සම්බන්ද වූ සියලු දේනාටම ස්තුතී..

Address

G/p. De. S. Kularathne College
Ambalangoda
80300

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

0714427267

Alerts

Be the first to know and let us send you an email when G.P.De/S Kularathna College Prefect Board posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category