04/11/2025
🛑 2025 සාමාන්‍ය පෙළ විභාගය ඉලක්කගත පුනරීක්ෂණ පංති මාලාව 🏁💥
🛑 භූගෝල විද්‍යාව
බ්‍රහස්පතින්දා ප.ව. 2.00
🛑 House of Wisdom මරදාන
පුනරීක්ෂණ පංතිය සමඟ සම්බන්ධ වන සිසුන් ලියාපදිංචි වීමට 077 797 9796 යන අංකයට දුරකතන ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් යොමු කරන්න.