Aluthwala Maha Vidyalaya

  • Home
  • Aluthwala Maha Vidyalaya

Aluthwala Maha Vidyalaya සැමදා දිලේවා අලුත්වල විදු මව 💜️🍃

31/10/2025

2k26 💪🏼⭕️❤️‍🩹

07/10/2025
01/10/2025

මේක හරිම ලස්සනයි 😍

ලෝක ළමා දින සැමරුම වෙනුවෙන් පෙරහුරුවට එක් වූ අපේ පොඩිත්තෝ..

පාසලට ආදරය කරන ඔබ සියලු දෙනාට ඇරයුම් ...💫🎻🎹
29/09/2025

පාසලට ආදරය කරන ඔබ සියලු දෙනාට ඇරයුම් ...💫🎻🎹

අපේ දරුවන් ඉදල් හදපු කතාව...❤️‍🩹8 ශ්‍රේණියේ සිසුන් සදහා ඉදල් නිෂ්පාදනය පිලිබඳ  ප්‍රායෝගික වැඩමුළුවක් අප විද්‍යලේදී සාර්ථ...
03/09/2025

අපේ දරුවන් ඉදල් හදපු කතාව...❤️‍🩹

8 ශ්‍රේණියේ සිසුන් සදහා ඉදල් නිෂ්පාදනය පිලිබඳ ප්‍රායෝගික වැඩමුළුවක් අප විද්‍යලේදී සාර්ථකව පැවත්වන ලදි....🩷

සම්පත් දායකත්වයෙන් සැපයූ අලුත්වල k.k.අමරවංශ මහතාට හා එම කටයුතු සම්බන්ධීකරනය කල ගෝනපීනුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටද අප විද්‍යාලය වෙනුවෙන් තුති.🌼

2025.09.01

2025 ජුලි 31 හා අගෝස්තු 01 යන දෙදින තුළ ගා/ අලුත්වල මහා විද්‍යාලයීය පහ ශ්‍රේණිය දරුවන් වෙනුවෙන් පවත්වනු ලැබූ පරිසර සිංහල...
04/08/2025

2025 ජුලි 31 හා අගෝස්තු 01 යන දෙදින තුළ ගා/ අලුත්වල මහා විද්‍යාලයීය පහ ශ්‍රේණිය දරුවන් වෙනුවෙන් පවත්වනු ලැබූ පරිසර සිංහල ගණිත හා සෞන්දර්ය කඳවුරේ විශේෂ අවස්ථා කිහිපයක්..🩷

මේ සඳහා සහාය ලබාදුන් විද්‍යාලයේ ප්‍රාථමික අංශය ගුරු මහත්මීන්ට විශේෂ ස්තුතිය පුද කරන අතර ද්විතීක අංශයේ ගුරු මහත්ම මහත්මීන්ටද අනධ්‍යන කාර්ය මණ්ඩලයට හා ප්‍රාථමික අංශයේ සමස්ත දෙමව්පියන්ටත් කෘතවේදීත්වය පුද කරමි. 🍃🍃

රන් අකුරින් ලියවූණු 2025 අපේ සා.පෙළ ප්‍රතිපලය..🫶සස්මි දියණියනි, ඔබේ ඉදිරි අනාගත අධ්‍යාපන වැඩ කටයුතු සාර්ථක වේවා...🤜💛මේ ප...
22/07/2025

රන් අකුරින් ලියවූණු 2025 අපේ සා.පෙළ ප්‍රතිපලය..🫶

සස්මි දියණියනි,

ඔබේ ඉදිරි අනාගත අධ්‍යාපන වැඩ කටයුතු සාර්ථක වේවා...🤜💛

මේ ප්‍රතිපලය සඳහා කැපවු සියලු දෙනාට විද්‍යාලය වෙනුවෙන් තුති.🔥

සිඟිති පොල 205/07/22 🍃🩷
22/07/2025

සිඟිති පොල 205/07/22 🍃🩷

ගා/අලුත්වල මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ සිඟිති පොළ. 🍃🩷2025.7.08
22/07/2025

ගා/අලුත්වල මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ සිඟිති පොළ. 🍃🩷

2025.7.08

තාක්ෂණයෙන් දිවෙන නව ලොව දකින්න අපෙන් අත්වැලක්අලුත්වල මහා විද්‍යාලයෙන් පත්වන ලද🔰 නව නිපැයුම් ප්‍රදර්ශනය 🔰 විද්‍යා ප්‍රදර්...
22/07/2025

තාක්ෂණයෙන් දිවෙන නව ලොව දකින්න අපෙන් අත්වැලක්

අලුත්වල මහා විද්‍යාලයෙන් පත්වන ලද

🔰 නව නිපැයුම් ප්‍රදර්ශනය
🔰 විද්‍යා ප්‍රදර්ශනය
🔰 6-9 ශ්‍රේණි ප්‍රායෝගික කඳවුර.

සාර්ථකව නිමාවන ලදි.🩷

Clean sri lanka වැඩසටහන යටතේ පැවැත්වු අපේ වැඩසටහනගා/අලුත්වල මහා විද්‍යාලය 2025.07.09
22/07/2025

Clean sri lanka වැඩසටහන යටතේ පැවැත්වු අපේ වැඩසටහන

ගා/අලුත්වල මහා විද්‍යාලය
2025.07.09

Address

අලුත්වල

80332

Website

Alerts

Be the first to know and let us send you an email when Aluthwala Maha Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Aluthwala Maha Vidyalaya:

Shortcuts

  • Want your school to be the top-listed School/college?

Share