Anusha Teacher

Anusha Teacher Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Anusha Teacher, Education Website, Ambalangoda.

30/12/2025
29/12/2025

ටීචර් කෙනෙක් වැරදීමකින් ඩොක්ටර් කෙනෙක් වුනාමhttps://youtube.com/shorts/4acNIVBShF4?si=iTXp66-rE-daM0By
26/12/2025

ටීචර් කෙනෙක් වැරදීමකින් ඩොක්ටර් කෙනෙක්

වුනාමhttps://youtube.com/shorts/4acNIVBShF4?si=iTXp66-rE-daM0By

Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

😍❤️🏆🎖ඔයාගෙ 1 වසරෙ ඉගෙන ගන්න පුංචි පොඩ්ඩට ටීචර් කියවද්දි මේ විදියට phonics sounds use කරල වචන ලියන්න‍,කියවන්න පුලුවන්ද??ම...
21/11/2025

😍❤️🏆🎖ඔයාගෙ 1 වසරෙ ඉගෙන ගන්න පුංචි පොඩ්ඩට ටීචර් කියවද්දි මේ විදියට phonics sounds use කරල වචන ලියන්න‍,කියවන්න පුලුවන්ද??
මෙන්න අපේ පුංචි පැටව්න්ගෙ වැඩ 🥰🥰

එහෙම බැරිනම් අදම කෝල් එකක් දෙන්න 🥇🏅
(74) 364 0362 whatsapp #


Let us find the answers 🤔🤔🤔
16/11/2025

Let us find the answers 🤔🤔🤔

15/11/2025

❤️❤️Speaking English Made Fun!
Our students are practicing short, interactive dialogues with their teacher to boost confidence, improve pronunciation, and speak fluently. #

11/11/2025

#

📚 Confidence starts here! Our children are learning to speak up, express themselves, and shine. 🌟🎬

🌺🍀මූලික ඉංග්‍රීසි ව්‍යාකරණ පාඨමාලාව ❤️💯👉💖🍀🌺ඔබේ දරුවා 3,4,5,6,7,8,9,10,11 වසරවල ඉගෙනගන්න  දරුවෙක්ද? 🍀🌺ලංකාව පුරා දහස් ගණන...
04/11/2025

🌺🍀මූලික ඉංග්‍රීසි ව්‍යාකරණ පාඨමාලාව ❤️💯

👉💖🍀🌺ඔබේ දරුවා 3,4,5,6,7,8,9,10,11 වසරවල ඉගෙනගන්න දරුවෙක්ද?

🍀🌺ලංකාව පුරා දහස් ගණනක් ආදරෙන් වැළඳගත් මූලික ඉංග්‍රීසි ව්‍යාකරණ පාඨමාලාවේ අලුතින් ආරම්භ වන කණ්ඩායම මේ ලෙසින් නැවතත් ආරම්භ වේ.. ඔබේ දරුවාත් විශ්වාසයෙන් යුතුව දෙවරක් නොසිතා එකතු කරන්න..❤️💯

මෙවර පාඨමාලවේ විශේෂත්වය..💯👍

❤️💚නිවාඩු මාසය පුරාවට සතියට දින තුනක් අපේ පාඨමාලව පැවැත්වීමට නියමිතයි.

❤️💚ආරම්භය..👍
නොවැම්බර් මස 10 වෙනි සදුදා උදේ 10.30

💙විශේෂයි💙
💙ඔබේ දරුවා මෙවර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන් දරුවෙක්ද?

💙මුල සිට ව්‍යාකරණ කොටස් පිළිවෙළට ඉගෙනනොගත් දරුවෙක්ද?

💙ශිෂ්‍යත්ව විභාගය හේතුවෙන් ඉංග්‍රීසි විෂය මගහැරුණු දරුවෙක්ද?

💙3වසරෙන් ආරම්භ වන මූලික ඉංග්‍රීසි ව්‍යාකරණ කොටස් පිළිබඳ නිසි අවබෝධයක් නැති දරුවෙක්ද ?

💙මුල සිටම ඉංග්‍රීසි ව්‍යාකරණ නිවැරදිව පැහැදිලිව පිළිවෙලට ඉගෙනගැනීමට නොහැකි වූ ඔබ සැමට මෙම පාඨමාලාව සදහා එකතුවිය හැකිය..❤️💯

💎 පාඨමාලා අන්තර්ගතයෙන් කීපයක්💯👌

💎am is are
💙Has Have
💎Preposition
💎Singular plural
💎Nouns
💎Adjectives
💧Auxiliaries
💎Adverbs
💎Pronounce
💧Articles
💧Comparisons of Adjectives
💧Wh questions

🔰🛑මුල සිට පැහැදිලිව පිළිවෙළට ඉංග්‍රීසි ව්‍යාකරණ කොටස් ඉගෙනීමට ලංකාවේ ඇති හොදම ඉංග්‍රීසි පංතියට දෙවරක් නොසිතා ඔබත් එකතුවෙන්න👌💯

🌈🌈 මුල සිට ඉගැන්වෙන ව්‍යාකරණ කොටස් වලට අදාළව අභ්‍යාස ඇතුළත් tutes ඔබට ලබාදීමෙන් පංතිය තුළදීම සාකච්ඡා කිරීම මෙම පාඨමාලාව තුළ විශේෂයෙන් සිදුවේ.🌈🌈

👉💖💯 ඉංග්‍රීසි පේපර් එකට ඉහළ ලකුණක් ගන්න මෙතෙක් නොදත් සියලු ඉංග්‍රීසි ව්‍යාකණ කොටස් ආදරෙන් ආසාවෙන් ඉගෙනගන්න පාඩම් කරන්න ඔබේ දරුවාත් අදම එකතු කරන්න..💖🍀🌺

💧🔥 Recordings ලබා දේ.
💧🔥 100% Online , Zoom

💚❤️ඔබේ දරුවාව සම්බන්ධ කිරීමට බලාපොරොත්තුවන්නේ නම් පහත whatsapp අංකයට පණිවිඩයක් දෙන්න.
0743640362

Address

Ambalangoda

Website

Alerts

Be the first to know and let us send you an email when Anusha Teacher posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share