NVQ උපදේශන සේවාව

NVQ උපදේශන සේවාව NVQ යනු වෘත්තීය අද්‍යාපනයේ ජාත්‍යන්තර සලකුනයි.

NVQ යනු වෘත්තීය අද්‍යාපනයේ ජාත්‍යන්තර සලකුනයි,මෙම RPL(පෙර දැනුම මත)ක්‍රමය තිබෙන්නේ වැඩ දන්න පිලිගත් සහතිකයක් නොමැති අයට ...
17/10/2023

NVQ යනු වෘත්තීය අද්‍යාපනයේ ජාත්‍යන්තර සලකුනයි,මෙම RPL(පෙර දැනුම මත)ක්‍රමය තිබෙන්නේ වැඩ දන්න පිලිගත් සහතිකයක් නොමැති අයට අන්තර්ජාතිකව පිලිගත් සහතිකයක් නිකුත් කීරීම සඳහාය.
NVQ යනු පිටරට රැකියා සදහා දොර විවෘත කරන යතුරයි
KEY To FOREIGN JOBS
ඔබ වෘත්තිය වශයෙන් කොපමණ නිපුනයෙක් උනත් ඔබට සුදුසුකම් සහතික නැත්නම්.....
ඔබට උසස් වීමක් නෑ...
පඩි වැඩිවීමක් නෑ...
පිටරට රැකියාවල් නෑ...
NVQ Certificate එක ගත්තම ඔබ මේ සියල්ල ලැබුවා වාගෙයි.

2005 වර්ශයේ සිට මෙම ක්‍රමයේ NVQ ඇගයීම් නිලධාරියෙකු හා NVQ නියෝජිතයෙකු ලෙස අවුරුදු 16 පලපුරුදක් ඇත.

ඔබටත් NVQ සහතිකයක්... රැකියාවේ කොච්චර ප්‍රවීනයෙක් උනත් ඒ ගැන වගකීමක් තියන සහතිකයක් නැතිකම නිසා එකතැන හිරවෙලාද ? වැඩිදුර ...
17/10/2023

ඔබටත් NVQ සහතිකයක්...

රැකියාවේ කොච්චර ප්‍රවීනයෙක් උනත් ඒ ගැන වගකීමක් තියන සහතිකයක් නැතිකම නිසා එකතැන හිරවෙලාද ?

වැඩිදුර අධ්‍යාපනයට හෝ විදේශ රැකියාවකට පුද්ගලික අංශයේ උසස්වීමක් ගන්න තිබුන බාධාව ඉවරයි. මෙම RPL(පෙර දැනුම මත)ක්‍රමය තිබෙන්නේ වැඩ දන්න පිලිගත් සහතිකයක් නොමැති අයට අන්තර්ජාතිකව පිලිගත් සහතිකයක් නිකුත් කීරීම සඳහාය.

රැකියාවේ අත්දැකීම් ඇති ඔබ‍ට NVQ සහතිකයක්‌ ලබාගැනීමට අප හා සම්බන්ධවන්න....

🔸 NVQ 3 සඳහා වසර දෙකකට වඩා සේවා පළපුරුද්ද තිබීම අනිවාර්ය වේ.
🔸 NVQ 4 සඳහා වසර හතරකට වඩා සේවා පළපුරුද්ද තිබීම අනිවාර්ය වේ.

මෙම අවම සුදුසුකම් සපුරා ඇතිනම් පමණක් අප හා සම්බන්ධ වන්න.

1.සම්පුර්ණ නම
2.ලිපිනය
3.වෘත්තිය
4.වෘත්තීය අංකය
5.වෘත්තිය පලපුරුද්ද
6.දුරකතන අංකය
7.WhatsApp අංකය

ඉල්ලුම් කිරීම සඳහා 0787775373 වෙත SMS or WhatsApp
මෙහි ඉල්ලා ඇති විස්තර පුරවා අපවෙත එවන්න

17/10/2023
මෙන්න NVQ ගන්න පුලුවන් වෘත්තීන් 330
17/10/2023

මෙන්න NVQ ගන්න පුලුවන් වෘත්තීන් 330

අපෙන් ඔබට ලැබෙන පහසු කම්
17/10/2023

අපෙන් ඔබට ලැබෙන පහසු කම්

අපෙන් NVQ ගන්නා විට ක්‍රියාකළ යුතු පිලිවෙල
17/10/2023

අපෙන් NVQ ගන්නා විට ක්‍රියාකළ යුතු පිලිවෙල

මෙන්න මේ වගේ සහතිකයක් තමයි ඔයාලට ලැබෙන්නේ
17/10/2023

මෙන්න මේ වගේ සහතිකයක් තමයි ඔයාලට ලැබෙන්නේ

ස්කිල් පාස්පෝට් එක ගන්නා ආකාරය
17/10/2023

ස්කිල් පාස්පෝට් එක ගන්නා ආකාරය

මේ තමයි ස්කිල් පාස්පෝට් එක....
17/10/2023

මේ තමයි ස්කිල් පාස්පෝට් එක....

Address

472/A/1, Alpitiya Road, Bogahawatta
Ambalangoda
8300

Website

Alerts

Be the first to know and let us send you an email when NVQ උපදේශන සේවාව posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share