Hasara Peiris Academy

Hasara Peiris Academy Academy of Hair & Beauty

2026 - Graduation ceremony ✨👩‍🎓HASARA PEIRIS ACADEMY NVQ LEVEL 4 - HAIR DRESSERNVQ LEVEL 4 - BEAUTICIAN Congratulations ...
29/03/2026

2026 - Graduation ceremony ✨👩‍🎓
HASARA PEIRIS ACADEMY
NVQ LEVEL 4 - HAIR DRESSER
NVQ LEVEL 4 - BEAUTICIAN
Congratulations my Girls❤️💐
📷 Pramodya Madushan Photography

2026 - Graduation Ceremony ✨HASARA PEIRIS ACADEMY NVQ & Diploma Certificate Award 👩‍🎓Hard work, practice, and dedication...
29/03/2026

2026 - Graduation Ceremony ✨
HASARA PEIRIS ACADEMY
NVQ & Diploma Certificate Award 👩‍🎓
Hard work, practice, and dedication brought you here.
Congratulations on your Graduation Day. 🎓
Your journey is just beginning.

Module No 3 - Perform shampoo and conditioner hair Students Doing their Practicals. With all occupational Health and saf...
23/03/2026

Module No 3 - Perform shampoo and conditioner hair
Students Doing their Practicals.
With all occupational Health and safety mesures.

මොඩියුල අංක 3 - ශැම්පු සහ කන්ඩිශනර් සත්කාර සිදුකිරීම.
සියලුම වෘත්තිය ආරක්ශක ක්‍රමවේද අනුගමනය කරමින් සිසුන් ප්‍රායෝගිකව පුහුණු වීම.

2026 නව වර්ශයේ දී.... ඔබේ රූපලාවණ්‍ය ශිල්පියෙකු හෝ කේශලාවන්‍ය ශිල්පියෙකු වීමේ සිහිනය ට නිවැරදිව මග පෙන්වන්න අපි සූදානම්....
10/01/2026

2026 නව වර්ශයේ දී.... ඔබේ රූපලාවණ්‍ය ශිල්පියෙකු හෝ කේශලාවන්‍ය ශිල්පියෙකු වීමේ සිහිනය ට නිවැරදිව මග පෙන්වන්න අපි සූදානම්...

HASARA PEIRIS ACADEMY

🔘නිවැරදි ප්‍රායෝගික හා න්‍යායාත්මක දැනුමෙන් පරිපූර්ණ NVQ LEVEL 4 මට්ටමේ රූපලාවණ්‍ය ශිල්පී හා කේශලාවන්‍ය ශිල්පී පාඨමාලාවක් හදාරන්න..

☝රජයේ අනුමත , තෘතීය හා වෘත්තිය කොමිෂන් සභාවේ (TVEC) ලියාපදිංචිය හා ප්‍රතීතනය (Registration & Accreditation ) ලැබූ ආයතනයකින් පමණක් ඔබේ පාඨමාලාවන් හදාරන්න.

🔺දැනට අම්බලන්ගොඩ නගරයේ සිටින පළමු සහ එකම NVQ LEVEL 5 සහ NVQ LEVEL 6 මට්ටමේ ගුරුවරයෙකු යටතේ ඉගෙනගන්න..

🔻දැන් අන්තර්ජාතික මට්ටමේ සහ නවීනතම ක්‍රමවේදයන් යටතේ රූපලාවණ්‍ය හා කේශලාවනය ශිල්පය හදාරන්න ඔබට ඇති එකම තැන..

🔴HASARA PEIRIS ACADEMY By Hasara Peiris

ප්‍රායෝගික හා න්‍යායාත්මක දැනුම නිවැරදිව සහ සරළව මුල සිට.
වයස් බේදයක් හෝ මූලික දැනුමක් අවශ්‍ය නොවේ.

🔘2026 පළමු කණ්ඩායම පෙබරවාරි මස 6 වන දින සිට බදවා ගැනේ..
විමසීම් : ⁨076 467 0000⁩ (call/whatsapp)

Module No 05 - Perform makeup activities Students practice for different makeup looks. මොඩියුල අංක 05 - මේකප් කිරීමවිවිධ...
06/01/2026

Module No 05 - Perform makeup activities
Students practice for different makeup looks.

මොඩියුල අංක 05 - මේකප් කිරීම
විවිධ අයි මේකප් සදහා සිසුන් ප්‍රායෝගිකව පුහුණු වීම.

2024 - l / ll  කණ්ඩායම් වල පාඨමාලාවන් හැදෑරූ සිසුන් NVQ LEVEL 4 (Hair Dresser) අවසන් පරීක්ෂණය සාර්ථකව නිම කල අතර ඔවුන් ස...
06/01/2026

2024 - l / ll කණ්ඩායම් වල පාඨමාලාවන් හැදෑරූ සිසුන් NVQ LEVEL 4 (Hair Dresser) අවසන් පරීක්ෂණය සාර්ථකව නිම කල අතර ඔවුන් සියලු දෙනාගේ ඉදිරි ගමන සාර්ථක වන ලෙස ආදරයෙන් ප්‍රාර්ථනා කරමි.. ❤️🤝

2025 l කණ්ඩායම පාඨමාලාව හැදෑරූ සිසුන්ගේ අවසන් ප්‍රායෝගික පරීක්ෂණ දිනය..
06/01/2026

2025 l කණ්ඩායම පාඨමාලාව හැදෑරූ සිසුන්ගේ අවසන් ප්‍රායෝගික පරීක්ෂණ දිනය..

M06- Perform nail care services Perform manicure services Studets doing their practicals. මොඩියුල අංක 06 - නිය සත්කාර සි...
06/01/2026

M06- Perform nail care services
Perform manicure services
Studets doing their practicals.

මොඩියුල අංක 06 - නිය සත්කාර සිදු කිරීම
මෙනිකිවු කිරීම සහ නිය අලංකරනය සිදු කිරීම පිළිබඳ සිසුන් ප්‍රායෝගිකව පුහුණු වීම.

M06- Perform nail care services Perform pedicure serviceStudets doing their practicals. මොඩියුල අංක 06 - නිය සත්කාර සිදු...
06/01/2026

M06- Perform nail care services
Perform pedicure service
Studets doing their practicals.

මොඩියුල අංක 06 - නිය සත්කාර සිදු කිරීම
පෙඩිකිවු කිරීම පිළිබඳ සිසුන් ප්‍රායෝගිකව පුහුණු වීම.

M06- Perform nail care services Nail extensions and nail artsStudets doing their practicals. මොඩියුල අංක 06 - නිය සත්කාර...
06/01/2026

M06- Perform nail care services
Nail extensions and nail arts
Studets doing their practicals.

මොඩියුල අංක 06 - නිය සත්කාර සිදු කිරීම
අමතර නිය සකස් කිරීම සහ නිය අලංකරනය සිදු කිරීම පිළිබඳ සිසුන් ප්‍රායෝගිකව පුහුණු වීම.

අලුත් විදියට හිතන්න අලුත් දෙයක් කරන්න..ඕනම field එකක වගේම මේ field එකෙත් තියෙන හොදම තියරිය තමයි ඒක..  අලුත් generation එ...
25/11/2025

අලුත් විදියට හිතන්න අලුත් දෙයක් කරන්න..ඕනම field එකක වගේම මේ field එකෙත් තියෙන හොදම තියරිය තමයි ඒක.. අලුත් generation එක ඉල්ලන්නෙම අලුත් දේවල්.. ඉතින් අපි කරපු අලුත් ටික මේ...

Makeups පාවිච්චි කරන්නේ bridal , dressing වලට විතරයි කියලා හිතන එකෙන් වෙනස්වෙලා අපේ ළමයි කරපු අලුත්ම FANTACY MAKEUP LOOKS තමයි මේ..

Team work , makeups , hair styles , creativity වගේ ගොඩක් දේවල් මේකෙන් improve වෙනවා..

ඉතින් ඔයාලා හැමෝම හොදටම ඔයාලගෙ වැඩේ කරා.. Good Job ❤️

📷 Pramodya Madushan Photography thankyou malli💐

Address

No 116, Main Street
Ambalangoda
80300

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Hasara Peiris Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category