Combined Maths - Pujitha Sandakelum

Combined Maths - Pujitha Sandakelum Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Combined Maths - Pujitha Sandakelum, Education, Ambalangoda.

ත්‍රිකෝණමිතික අනුපාත ✍️✍️ 🕰️අද ( සිකුරාදා) ප.ව 2.45 -5.45 Science Today - ඇල්පිටිය🕰️sep 14 ඉරිදා ප.ව. 1.30- 5.00 නවාරා-අ...
05/09/2025

ත්‍රිකෝණමිතික අනුපාත ✍️✍️

🕰️අද ( සිකුරාදා) ප.ව 2.45 -5.45
Science Today - ඇල්පිටිය

🕰️sep 14 ඉරිදා ප.ව. 1.30- 5.00
නවාරා-අම්බලන්ගොඩ

විෂය නිර්දේශය තුන්වරක් ආවරණය වන එකම සංයුක්ත ගණිත පන්තිය🔥

Pujitha Sandakelum

දෛශික ඒකකය නැවත මුල සිට සිද්ධාන්ත සහිතව online සම්පූර්ණයෙන්ම නොමිලේ.     Part 02
02/09/2025

දෛශික ඒකකය නැවත මුල සිට සිද්ධාන්ත සහිතව online සම්පූර්ණයෙන්ම නොමිලේ.

Part 02

📌 A/L Applied Mathematics - Vectors | Sri Lanka SyllabusWelcome to another powerful lesson on Vectors, a key topic in the A/L Applied Maths syllabus in Sri ...

2027 A /L කරන ළමුන් වෙනුවෙන් නොමිලේ online ගැටලු සාකච්ඡාව Lesson 01 ( ලසුගණක)
01/09/2025

2027 A /L කරන ළමුන් වෙනුවෙන් නොමිලේ online ගැටලු සාකච්ඡාව Lesson 01 ( ලසුගණක)

📌 A/L Pure Mathematics - Logarithms | Sri Lanka SyllabusStruggling with Logarithms in your A/L pure Maths syllabus? You're in the right place! This lesson ...

අනුකලනය ඒකකය online ආවරණය.. මෙහිදි 📜 සියලුම සිද්ධාන්ත📜 සිද්ධාන්ත ගැටලු 📜 Past papers   සාකච්ඡා කරනු ලැබේ.. 🕰️සෑම ඉරිදාම ...
22/08/2025

අනුකලනය ඒකකය online ආවරණය.. මෙහිදි

📜 සියලුම සිද්ධාන්ත
📜 සිද්ධාන්ත ගැටලු
📜 Past papers
සාකච්ඡා කරනු ලැබේ..

🕰️සෑම ඉරිදාම ප.ව 7-00-9.00

අනුකලනය set නැත්නම් එන්න....

සම්පූර්ණයෙන්ම නොමිලේ

Combined Maths | Pujitha Sandakelum

https://www.youtube.com/

දෛශික ඒකකය නැවත මුල සිට සිද්ධාන්ත සහිතව online සම්පූර්ණයෙන්ම නොමිලේ.     Part 01
21/08/2025

දෛශික ඒකකය නැවත මුල සිට සිද්ධාන්ත සහිතව online සම්පූර්ණයෙන්ම නොමිලේ.

Part 01

whatsapp group link for more informationhttps://chat.whatsapp.com/DG2qTxa66Zp5q37cz33HJi?mode=ac_t

දෛශික ඒකකය online ආවරණය.. මෙහිදි 📜 සියලුම සිද්ධාන්ත📜 සිද්ධාන්ත ගැටලු 📜 Past papers   සාකච්ඡා කරනු ලැබේ.. 🕰️සෑම බ්‍රහස්ප්...
21/08/2025

දෛශික ඒකකය online ආවරණය.. මෙහිදි

📜 සියලුම සිද්ධාන්ත
📜 සිද්ධාන්ත ගැටලු
📜 Past papers
සාකච්ඡා කරනු ලැබේ..

🕰️සෑම බ්‍රහස්ප්‍රතින්දාම ප.ව 7-00-9.00

කාටද ?

🔥 2027 A/L කරන මුල් පාඩම් සඳහා පන්ති නොගිය දරුවන්ට
🔥 2027 A/L පන්ති ගියත් පාඩම set නොවුන අයට
🔥 2026 A/L, 2025 A/L මගහැරුනු අයට

සම්පූර්ණයෙන්ම නොමිලේ

Combined Maths | Pujitha Sandakelum

https://www.youtube.com/

2026 A L ( Applied Maths )  සන්ධි කළ දඬු ආරම්භය   ( ල 150ක්)   හෙට ප.ව. 2.30- 5.30
20/08/2025

2026 A L ( Applied Maths )

සන්ධි කළ දඬු ආරම්භය
( ල 150ක්)

හෙට ප.ව. 2.30- 5.30

2027 Theory ( Pure Maths)  නවපාඩම් ආරම්භය  📜අගෝස්තු 01 සිකුරාදා ප.ව.2.30 - 5.30 ( Science Today - ඇල්පිටිය) 📜 අගෝස්තු 03...
02/08/2025

2027 Theory ( Pure Maths)

නවපාඩම් ආරම්භය
📜අගෝස්තු 01 සිකුරාදා ප.ව.2.30 - 5.30 ( Science Today - ඇල්පිටිය)

📜 අගෝස්තු 03 ඉරිදා
ප.ව. 1.30-5.00 ( නවාරා- අම්බලන්ගොඩ)

අපේ පන්තියේ සුවිශේෂිතා

✍️ගාලු දිස්ත්‍රික්කයේ වැඩියෙන්ම වැඩ කරන සංයුක්ත ගණිත පන්තිය
✍️ සම්පූර්ණ විෂය නිර්දේශයම ඉගැන්වීම
✍️ 95% ට වඩා වැඩි සමත් ප්‍රතිශතය
✍️ Rank පමණක් නොව සෑම දරුවෙක් කෙරෙහිම අවධානය යොමු කිරීම.
✍️ විෂය නිර්දේශය තුන් වරක් ආවරණය කිරිම.

Combined Maths l Pujitha Sandakelum

Past Papers Discussion Class ( 2011-2024) 📜සම්පූර්ණයෙන්ම online පන්තියක් විදියට තමයි පැවැත්වෙන්නේ ...📜සෑම පාඩමක 2011 සිට...
01/08/2025

Past Papers Discussion Class ( 2011-2024)

📜සම්පූර්ණයෙන්ම online පන්තියක් විදියට තමයි පැවැත්වෙන්නේ ...

📜සෑම පාඩමක 2011 සිට 2024 දක්වා සියලුම past papers පාඩම් වශයෙන් සාකච්ඡා වෙන්නේ ...

📜නැවත සිද්ධාන්ත මතක් කරමින් කරන නිසා මග හැරුණු දරුවන්ට ආයේම මුල ඉඳන් කරන්න පුළුවන්

📜 හැමෝම පුළුවන් විදියට අදාල පාඩම් වල past papers try කරලා තියාගන්න

📜වැඩ කරපු දරුවන්ට තමන්ගේ දැනුම Polish කරගන්න පුළුවන්..

📜Marking එකේ ලකුණු දෙන විදිය අවබෝධ කරගන්න පුළුවන්...

📜බහුපද ශ්‍රිත දැනට අවසන්
https://youtube.com/playlist?list=PLlGLHbUbfoTU9Ze8Iz5emVZSaBLSDZl3-&si=xujFNkRo9eCxYDte

📜channel එක subscribe කරලා එකතු වෙන්න.

📜වැඩි විස්තර සඳහා Whatsapp Group එකට එකතු වෙන්න

https://chat.whatsapp.com/DG2qTxa66Zp5q37cz33HJi?mode=ac_t

Combined Maths l Putha Sandakelum

බහුපද ශ්‍රිත ( 2011-2024) Past paper Discussionඊලග පාඩම වර්ගජ සමීකරණ
28/07/2025

බහුපද ශ්‍රිත ( 2011-2024) Past paper Discussion

ඊලග පාඩම වර්ගජ සමීකරණ

Share your videos with friends, family, and the world

Address

Ambalangoda

Telephone

+94763174947

Website

Alerts

Be the first to know and let us send you an email when Combined Maths - Pujitha Sandakelum posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category