Sripathi College

Sripathi College School Memories

පාසල් ශරීර සුවතා වැඩසටහන
31/07/2025

පාසල් ශරීර සුවතා වැඩසටහන

24/07/2025
🎖️️🏃2025 අම්බලන්ගොඩ කලාප මලල ක්‍රීඩා උළෙලේදී ශ්‍රීපති විද්‍යාල නාමය ඉදිරියේ නව තරග වාර්තා 03ක් සනිටුහන් කිරීමට සමත් විය....
12/07/2025

🎖️️🏃2025 අම්බලන්ගොඩ කලාප මලල ක්‍රීඩා උළෙලේදී ශ්‍රීපති විද්‍යාල නාමය ඉදිරියේ නව තරග වාර්තා 03ක් සනිටුහන් කිරීමට සමත් විය.🌻🎖️️🎖️️

එමෙන්ම අම්බලන්ගොඩ කලාපයේ පාසල් අසූ ගණනක් අතරින් අප පාසල,
🎖️සමස්ත බාලක 9 වන ස්ථානයත්,
🎖️️සමස්ත බාලිකා 9 වන ස්ථානයත්, දිනා ගැනීමට සමත් විය.

❤2025 කලාප තරගයේ අප ජයග්‍රහණ පෙළගැස්ම🎖️️🌻❤

🎖️️M.A සදෙව් සුවහස්
කවපෙත්ත - 1 st place

🎖️️w. අමායා හිමංසි
යගුලිය -1st place
(නව තරග වාර්තාවකි)

🎖️️w. අමායා හිමංසි
හෙල්ල -1st place
(නව තරග වාර්තාවකි)

🎖️️w. අමායා හිමංසි
️කවපෙත්ත - 1st place
(නව තරග වාර්තාවකි)

🎖️️B. සිත්ම සත්සර
️ යගුලිය -2nd place

🎖️️S.W.M දහම් බිම්සර
කවපෙත්ත - 2nd place

🎖️️M.A සදෙව් සුවහස්
යගුලිය - 2nd place

🎖️️N.H නෙත්මි
300m කඩුලු- 2nd place

🎖️️B. සිත්ම සත්සර
කවපෙත්ත - 2nd place

🎖️️️P.D. අමන්දි ශෂීමා
️300m කඩුලු -3rd place

🎖️️️W. පසිදු පබසර
️300m කඩුලු -3rd place

🎖️️️️P.D. අමන්දි ශෂීමා
100m කඩුලු- 3rd place

🎖️️N.H නෙත්මි
දුර පැනීම - 3rd place

✨️12න් පහළ ජයග්‍රහණ🎋
🎖️සෙනලි යුගාරා
දුර පැනීම - 2nd place

ජයග්‍රාහී දූ පුතුන්ට සුබ පැතුම් එක් කරන අතර, විදුහල්පති අනූෂා ඕමන්ති මහත්මියටත්, අධ්‍යන අනධ්‍යන කාර්ය මණ්ඩලයටත්, ශා.අ.ගු චමත් ප්‍රගීත මහතාටත්, ක්‍රීඩා පුහුණුකරු H.L සහන් මහතාටත්, වචනෙකින් හෝ උදව් උපකාර කළ සියලු දෙනාටත් බොහොමත්ම ස්තුතියි.🎖️️

♦️✨️2025.07.11  දින ගා/ශ්‍රීපති මහා විද්‍යාලයේ  බැති ගී අමා වැස්ස වැඩසටහන  කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ අනුරුද්ධිකා කලහේ වත්ත ...
12/07/2025

♦️✨️2025.07.11 දින ගා/ශ්‍රීපති මහා විද්‍යාලයේ බැති ගී අමා වැස්ස වැඩසටහන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ අනුරුද්ධිකා කලහේ වත්ත මැතිනියගේ ප්‍රධානත්වයෙන් ඉතා සාර්ථක ව පැවැත්වින.🎋🌻

🌻2025.07.09 දින පැවති ඩෙංගු මර්දන ශ්‍රමදාන වැඩසටහන🎋
10/07/2025

🌻2025.07.09 දින පැවති ඩෙංගු මර්දන ශ්‍රමදාන වැඩසටහන🎋

ශ්‍රීපති විද්‍යාලය ශිෂ්‍ය නායක මණ්ඩලය ,සෞඛ්‍ය ප්‍රවර්ධන කමිටුව හා ආදි ශිෂ්‍ය සංගමය  ඇතුලු සියලුම පාසල් ප්‍රජාව එක්ව ප්‍ර...
09/07/2025

ශ්‍රීපති විද්‍යාලය ශිෂ්‍ය නායක මණ්ඩලය ,සෞඛ්‍ය ප්‍රවර්ධන කමිටුව හා ආදි ශිෂ්‍ය සංගමය ඇතුලු සියලුම පාසල් ප්‍රජාව එක්ව ප්‍රථම වතාවට සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහන 2025.07.06 දින අති සාර්ථක ලෙස සිදුකිරීමට හැකිවිය.

🎖️️🌻2025/07/04 දින ශ්‍රීපති විද්‍යාලයේ නවනිපැයුම අංශය විසින් සංවිධානය කරන ලද සහසක් නිමැවුම් ජාතික තරගාවලියට සමගාමීව පැවැ...
09/07/2025

🎖️️🌻2025/07/04 දින ශ්‍රීපති විද්‍යාලයේ නවනිපැයුම අංශය විසින් සංවිධානය කරන ලද සහසක් නිමැවුම් ජාතික තරගාවලියට සමගාමීව පැවැත්වෙන පාසල් නවනිපැයුම් තරගාවලිය සහ ප්‍රදර්ශනය,
සහකාර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකතුමියගේ(විද්‍යා) සහ විදුහල්පතිතුමියගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයේදී පැවැත්විය.🌻❤

🌻🎖️️2025.06.12 වන දින දියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති,ජාතික කනිෂ්ඨ මලලක්‍රීඩා ශූරතාවය-2025🎖️16 න් පහල...
25/06/2025

🌻🎖️️2025.06.12 වන දින දියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති,

ජාතික කනිෂ්ඨ මලලක්‍රීඩා ශූරතාවය-2025🎖️

16 න් පහල බාලිකා හෙල්ල විසිකිරීමේ ඉසව්වේදී මීටර් 32.13 ක දුරක් විසි කරමින් සමස්තලංකා ප්‍රථම ස්ථානය දිනාගැනීමට, ගා/ශ්‍රීපති විද්‍යාලයේ W.අමායා හිමන්සි ක්‍රිඩිකාව සමත් විය.

මේ වෙනුවෙන් සහය දුන්,
🎋විදුහල්පතිනි අනූෂා ඕමන්ති මහත්මියටත්,
🎋ක්‍රීඩා පුහුණුකරු සහන් මහතාටත්
🎋ශා.අ.ගු චමත් ප්‍රගීත මහතාටත්,
විශේෂ ස්තුතියක් පුදකර සිටිමු.

ජයග්‍රහණ ලබා පාසල් නාමය ඉහලට ගෙන ගිය දියණියට පාසලේ සුබ පැතුම්..🏆️

🎖️️49 වන ජාතික මහා ක්‍රීඩා උළෙලට සමගාමීව 2025.06.07 හා 08 වන දෙදින බද්දේගම ක්‍රීඩා අමාත්‍යාංශ ක්‍රීඩා පිටියේ පැවති ගාල්ල...
09/06/2025

🎖️️49 වන ජාතික මහා ක්‍රීඩා උළෙලට සමගාමීව 2025.06.07 හා 08 වන දෙදින බද්දේගම ක්‍රීඩා අමාත්‍යාංශ ක්‍රීඩා පිටියේ පැවති ගාල්ල දිස්ත්‍රික් මලල ක්‍රීඩා උළෙලේදී කාන්තා විවෘත අංශයේ,
♦️යගුලිය දැමීම ඉසව්වෙන් 2 වන
ස්ථානයත්
♦️හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් 3 වන
ස්ථානයත්,
දිනා ගැනීමට ශ්‍රීපති විද්‍යාලයේ අමායා හිමාන්සි ක්‍රිඩිකාව සමත් විය.

මේ වෙනුවෙන් සහය දුන්,
🎋විදුහල්පතිනි අනූෂා ඕමන්ති මහත්මියටත්,
🎋ක්‍රීඩා පුහුණුකරු සහන් මහතාටත්
🎋ශා.අ.ගු චමත් ප්‍රගීත මහතාටත්,
විශේෂ ස්තුතියක් පුදකර සිටිමු.

ජයග්‍රහණ ලබා පාසල් නාමය ඉහලට ගෙන ගිය දියණියට පාසලේ සුබ පැතුම්..🏆️

♦️🎗️ශ්‍රීපති විදු තැනූ මනුසත් වන්දනා 🧘🎋🎗️ආදිකර්තෘ සිහිකරනු පිණිස පැවත්වූ සර්ව රාත්‍රි පරිත්‍රාණ දේශනාව සහ දහවල් සංඝගත දක...
08/06/2025

♦️🎗️ශ්‍රීපති විදු තැනූ මනුසත් වන්දනා 🧘🎋

🎗️ආදිකර්තෘ සිහිකරනු පිණිස පැවත්වූ සර්ව රාත්‍රි පරිත්‍රාණ දේශනාව සහ දහවල් සංඝගත දක්ශිනාව 2025.05.15 සහ 16 දෙදින🌻

Address

Andadola, Wathugedara
Ambalangoda
80340

Alerts

Be the first to know and let us send you an email when Sripathi College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sripathi College:

Shortcuts

Share

Category