KLOW Campus

KLOW Campus Education & Teaching

අද දිනය ආයතනයට ඉතාමත් සතුටුදායක දිනයක් ❤️❤️2023 දෙසැම්බර් JLPT N5 Exam result ඇවිත් එයාලගේ...😍😍අපිට හිටියෙ පුංචි කණ්ඩායම...
22/01/2024

අද දිනය ආයතනයට ඉතාමත් සතුටුදායක දිනයක් ❤️❤️2023 දෙසැම්බර් JLPT N5 Exam result ඇවිත් එයාලගේ...😍😍අපිට හිටියෙ පුංචි කණ්ඩායමක් ඒකෙනුත් මේ පාර Exam ලියන්න ගියේ ටික දෙනයි.ඉතින් එයාලා හොද ප්‍රතිඵල සහිතව පාස් වෙලා😍😍ප්‍රතිඵල කියපු දරැවන් වගේම තවමත් කියන්න බැරි වුණ දරැවන් ඇති ඒ හැමදෙනාගෙම ජීවීත වාසනාවන්ත වෙන්න කියලා අපි සුබ පතනවා❤️❤️මේක අපේ කණ්ඩායම්වල තවමත් Exam නොලියපු දරැවන්ටත් හොඳ Motivation එකක් වෙනවා නොඅනුමානයි.නොයෙකුත් අපහසුතා හේතූවෙන් මගදී පන්තිවලට සහභාගී වීමට නොහැකි වූ අදරණීය දරැවන්ට පවා මෙය මහඟු පිටුවහලක් වනු ඇත.ඉදිරියේදී අලුත් පාඨමාලාවකින් සම්බන්ධ වෙමු දරැවනේ ❤️❤️❤️❤️❤️❤️අනාගතය යහපත් වේවා😍😍😍

😍ලබන්නාවු  2024 අවුරැද්ද අප හා රැදී සිටින සියලුම ආදරණීයන්ට සහ ලෝකවාසීන්ට සුබම සුබ නව වසරක් වේවා...🙏🙏🙏 KLOW Campus (pvt) ...
31/12/2023

😍ලබන්නාවු 2024 අවුරැද්ද අප හා රැදී සිටින සියලුම ආදරණීයන්ට සහ ලෝකවාසීන්ට සුබම සුබ නව වසරක් වේවා...🙏🙏🙏 KLOW Campus (pvt) ltd ❤️❤️❤️

KLOW CAMPUS 🎅 නත්තල් චිත්‍ර තරඟයට සිතුවම් එවූ පැංචන් කිහිප දෙනෙකුගේම සිතුවම් 😍😍😍 😘😍😍😍😍
25/12/2023

KLOW CAMPUS 🎅 නත්තල් චිත්‍ර තරඟයට සිතුවම් එවූ පැංචන් කිහිප දෙනෙකුගේම සිතුවම් 😍😍😍 😘😍😍😍😍

❤️❤️ලබන්නා වූ නත්තල ආදරණීය ඔබ සියලු දෙනාටම සුබම සුබ නත්තලක් වේවා යි අපි පතන්නෙමු😍😍😍😍KLOW Campus (pvt) lmt
24/12/2023

❤️❤️ලබන්නා වූ නත්තල ආදරණීය ඔබ සියලු දෙනාටම සුබම සුබ නත්තලක් වේවා යි අපි පතන්නෙමු😍😍😍😍
KLOW Campus (pvt) lmt

🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵 *Ssw Visa** සඳහා අවශ්‍ය වන **caregiver පාඨමාලාව* කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වීමට Klow campus මඟින් කටයුතු කර ඇත...
18/12/2023

🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵
*Ssw Visa** සඳහා අවශ්‍ය වන **caregiver පාඨමාලාව* කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වීමට Klow campus මඟින් කටයුතු කර ඇත.

*🇯🇵Caregiver පාඨමාලාව*
*🇯🇵පාඨමාලා කාලය* - මාස 04
*🇯🇵පාඨමාලා ගාස්තුව* - රු.20,000
*(JFT පාඨමාලාව හදාරන අතරතුර caregiver හදාරන සිසුන් සඳහා)*

*🇯🇵Caregiver පාඨමාලාව*
*🇯🇵පාඨමාලා කාලය* - මාස 1 1/2
*🇯🇵පාඨමාලා ගාස්තුව* - රු.20,000
*( caregiver පාඨමාලාව පමණක් හැදෑරීමට බලාපොරොත්තු වන සිසුන් සඳහා)*

*🇯🇵ජනවාරි මස ආරම්භ වේ*
🔴සහභාගී වීමට කැමති සිසුන් පහත whatsapp අංකයට පණිවුඩයක් යොමු කරන්න.
*076 7218618*

🇯🇵එන්න ඔබේ සකුරා සිහිනයට  අපි මඟ විවර  කරන්නම්...🇯🇵 🇯🇵SSW Visa සඳහා අවශ්‍ය *JFT  exam* සඳහා නව ජපන් පන්ති ආරම්භය ...🇯🇵 *...
05/12/2023

🇯🇵එන්න ඔබේ සකුරා සිහිනයට අපි මඟ විවර කරන්නම්...🇯🇵

🇯🇵SSW Visa සඳහා අවශ්‍ය *JFT exam* සඳහා නව ජපන් පන්ති ආරම්භය ...

🇯🇵 *දෙසැම්බර් 14* දින *රාත්‍රි 7.30 ට* ..

🇯🇵 JFT පාඨමාලාවට අදාළ *Irodori* පොත් ආවරණය කරනු ලැබේ.

🇯🇵දෙසැම්බර් මස තුළදී *බ්‍රහස්පතින්දා* දින පමණක් , දිනකට පැය 03ක් දේශන පවත්වනු ලබන අතර පසුව දින ප්‍රමාණය වෙනස් කරනු ලැබේ.

🇯🇵 *පාඨමාලා කාලය මාස 05 කි.*

🇯🇵 සම්පූර්ණ පාඨමාලා ගාස්තුව *රු.15000ක්* පමණි.

🇯🇵Life Time Recording ලබා දේ.

🇯🇵පාඨමාලාව අවසානයේ *food service* සහ *caregiver* සඳහා අදාල පාඨමාලාවන්ද මෙම ආයතනයෙන්ම හැදෑරීය හැකිය

🇯🇵පාඨමාලාව අවසානයේ රජයේ පිළිගත් *වටිනා සහතිකයක්* ලබා දෙන අතර විදේශ රැකියා සඳහා මඟ පෙන්වනු ලැබේ

🇯🇵රජයේ සම්මුඛ පරීක්ෂණ සඳහා යොමු කිරීමද සිදු කරනු ලැබේ.

🇯🇵දේශන මෙහෙයවීම: ජපානයේ පළපුරුදු අත්දැකීම් සහිත කැළණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරී, වත්මන් රජයේ ආයතනයක ජපන් භාෂාව පිළිබඳ ඉගැන්වීම් කටයුතු සිදු කරන ගුරැවරියක විසිනි.

පහත whatsapp link එකෙන් ලියාපදිංචි වීම ඇතුලු අනෙකුත් විස්තර සඳහා group එකට අදම සම්බන්ධ වන්න👇👇👇👇
https://chat.whatsapp.com/ENvjrX3azt4GiqFV7pZ0v3

දේශන සංවිධානය
KLOW CAMPUS (PVT)LTD
(PV 00281581)
0767218618

KLOW CAMPUS Art Class එකේ දරැවන්ගේ ද්‍රව්‍ය බලා ඇදීමේ නිර්මාණයන් කිහිපයක් 😍😍😍😍😍😍😍🧑‍🎨🧑‍🎨🧑‍🎨🧑‍🎨🧑‍🎨🧑‍🎨🧑‍🎨🧑‍🎨🧑‍🎨🧑‍🎨🧑‍🎨🧑‍🎨🧑‍🎨...
16/11/2023

KLOW CAMPUS Art Class එකේ දරැවන්ගේ ද්‍රව්‍ය බලා ඇදීමේ නිර්මාණයන් කිහිපයක් 😍😍😍😍😍😍😍🧑‍🎨🧑‍🎨🧑‍🎨🧑‍🎨🧑‍🎨🧑‍🎨🧑‍🎨🧑‍🎨🧑‍🎨🧑‍🎨🧑‍🎨🧑‍🎨🧑‍🎨🧑‍🎨🧑‍🎨🧑‍🎨

අපේ චිත්‍ර පන්තියේ චූටී මල් කැකුළු 😍😍😍😍ආදරෙයි මැණික...KLOW Campus 😍😍
14/11/2023

අපේ චිත්‍ර පන්තියේ චූටී මල් කැකුළු 😍😍😍😍ආදරෙයි මැණික...KLOW Campus 😍😍

සති අන්ත ජපන් පන්තියේ හදිසියේම  Test එකක් දුන්නම අපේ ළමයි😍😍😍KLOW CAMPUS
14/11/2023

සති අන්ත ජපන් පන්තියේ හදිසියේම Test එකක් දුන්නම අපේ ළමයි😍😍😍KLOW CAMPUS

KLOW Campus ජපන් පොඩ්ඩන්ගේ ක්‍රියාකාරකම් අතරතුර❤️❤️❤️❤️(දුලීත පුතා)😍😍
14/11/2023

KLOW Campus ජපන් පොඩ්ඩන්ගේ ක්‍රියාකාරකම් අතරතුර❤️❤️❤️❤️(දුලීත පුතා)😍😍

Address

Vidyala Mawatha, Amabalangoda
Ambalangoda

Telephone

+94767218618

Website

Alerts

Be the first to know and let us send you an email when KLOW Campus posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to KLOW Campus:

Shortcuts

Share