Political with Suranga weerarathna

Political with Suranga weerarathna TEACHER

එන්න හරියටම දේශපාලන විද්‍යාව ඉගෙන ගෙන නීති පීඨයට,සරසවියට ,යන්නContact - 0774862554දවස ජූලී මාසේ 26 වන සෙනසුරාදා .වේලාව ස...
20/07/2025

එන්න හරියටම දේශපාලන විද්‍යාව ඉගෙන ගෙන නීති පීඨයට,සරසවියට ,යන්න
Contact - 0774862554
දවස ජූලී මාසේ 26 වන සෙනසුරාදා .
වේලාව සවස 1.00
ස්ථානය අම්බලන්ගොඩ royal අධ්‍යාපන ආයතනය ( අම්බලන්ගොඩ පරණ පාර සුමනදාස food city ය අසල.

එන්න හරියටම දේශපාලන විද්‍යාව ඉගෙන ගෙන නීති පීඨයට,සරසවියට ,යන්නContact - 0774862554දවස මැයි මාසේ හත්වෙනිදා බදාදා.වේලාව සව...
04/05/2025

එන්න හරියටම දේශපාලන විද්‍යාව ඉගෙන ගෙන නීති පීඨයට,සරසවියට ,යන්න
Contact - 0774862554
දවස මැයි මාසේ හත්වෙනිදා බදාදා.
වේලාව සවස 2.00
ස්ථානය අම්බලන්ගොඩ royal අධ්‍යාපන ආයතනය ( බස් නැවතුම්පොළ ඉදිරිපිට සතොස උඩුමහල.

2026 ඉතිහාසය නව පන්ති ආරම්භයඅම්බලන්ගොඩ සමාධිසෙනසුරාදා ප.ව 1.00 -3.00නීති පියට සරසවියට වැඩිම සිසුන් පිරිසක් දායාද කළ ඉතිහ...
03/10/2024

2026 ඉතිහාසය නව පන්ති ආරම්භය
අම්බලන්ගොඩ සමාධි
සෙනසුරාදා ප.ව 1.00 -3.00
නීති පියට සරසවියට වැඩිම සිසුන් පිරිසක් දායාද කළ ඉතිහාසයේ පන්තිය

2026 උසස් පෙළ දේශපාලන විද්‍යාවනව පන්ති ආරම්භය.ඔක්තෝබර් මස 6 වන දිනසමාධි අම්බලන්ගොඩසැසිප් ඇල්පිටියනීති පීඨයට සරසවියට වැඩි...
01/10/2024

2026 උසස් පෙළ දේශපාලන විද්‍යාව
නව පන්ති ආරම්භය.
ඔක්තෝබර් මස 6 වන දින
සමාධි අම්බලන්ගොඩ
සැසිප් ඇල්පිටිය
නීති පීඨයට සරසවියට වැඩිම සිසුන් පිරිසක් දායාද කළ
දේශපාලන විද්‍යා පංතිය.
නීති පීඨයට ,සරසවියට හරිම පාර.

මාස හතරෙන් පොලිටිකල් වලට ඒ එකක් ගන්නඔයත් ඇවිත් බලන්න.
04/08/2024

මාස හතරෙන් පොලිටිකල් වලට ඒ එකක් ගන්න
ඔයත් ඇවිත් බලන්න.

22/06/2024

22/06/2024

තමන්ගේ හීනේ වෙනුවෙන් කාලයක් කරපු
විෂයත් වෙනස් කරලා political class
එකට ආපු චලනි අප්සරා අපේ දියණියට
පුළුවන් වුණා political වලට A එකකුත්
අරගෙන් දිස්ත්‍රික් 21 වෙනියා වෙමින්
නීතී පීඨයට සුදුසුකම් ලබන්න.
මේ වගේම ඔබේත් නීතී පීඨ,සරසවි සිහිනය
හැබෑකර ගන්න ඔබත් එන්න.❤️❤️❤️

ආදරණියම political පන්තියට
සමාධි - අම්බලන්ගොඩ
සැසිප් - ඇල්පිටිය

2026 ඉතිහාසය නව පන්ති ආරම්භයජුනි 07 සිකුරාදා ප.ව 2.30..අම්බලන්ගොඩ සමාධිජුනි 08 සෙනසුරාදා ප.ව 1.30ඇල්පිටියට සැසිප්
02/06/2024

2026 ඉතිහාසය
නව පන්ති ආරම්භය

ජුනි 07 සිකුරාදා ප.ව 2.30..
අම්බලන්ගොඩ සමාධි

ජුනි 08 සෙනසුරාදා ප.ව 1.30
ඇල්පිටියට සැසිප්

2026 නව පන්ති ආරම්භය හැමදාමත් වගේ දරුවන්ගේ ආදරේන් ගොඩනැගුණු Political පන්තිය .Rank එකක් අරගෙන නීතී පීඨයට , සරසවියට යන්නඔ...
25/05/2024

2026 නව පන්ති ආරම්භය
හැමදාමත් වගේ දරුවන්ගේ
ආදරේන් ගොඩනැගුණු
Political පන්තිය .
Rank එකක් අරගෙන
නීතී පීඨයට , සරසවියට යන්න
ඔයත් එන්න .❤️❤️

ජුනි මස 8 සෙනසුරාදා
පෙ.ව 9.00 - 11.00
අම්බලන්ගොඩ සමාධි ආයතනය .

ජුනි මස 9 ඉරිදා
පෙ.ව 11.00 - 1.00
ඇල්පිටියට සැසිප් ආයතනය .

නීතී පීඨයට ,සරසවියට වැඩිම සිසුන් පිරිසක් දායාද කළ,සෑම වසරකදීම දිස්ත්‍රික් ප්‍රමුඛයන් රැසක් බිහි කළ. ඉතිහාසය පන්තියAdvanc...
29/12/2023

නීතී පීඨයට ,සරසවියට වැඩිම සිසුන් පිරිසක් දායාද කළ,
සෑම වසරකදීම දිස්ත්‍රික් ප්‍රමුඛයන් රැසක් බිහි කළ. ඉතිහාසය පන්තිය

Advanced Level - HISTORY
-දිශාන් සුරංග-

2025 A/L (දෙවන කන්ඩායම) නව පන්ති ආරම්භය
ජනවාරි 01 සිට සෑම සදුදාවකම ප.ව 2.00 - 4.00

අම්බලන්ගොඩ සමාධි අධ්‍යාපන ආයතනයේදී.

ලියාපදිංචි වීමට ඔබගේ නම, පාසල 076 7742 356 අංකයට වට්සැප් කරන්න.
වැඩි විස්තර සදහා අමතන්න - 076 7742 356

Address

AMBALANGODA
Ambalangoda

Telephone

+94774862554

Website

Alerts

Be the first to know and let us send you an email when Political with Suranga weerarathna posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Political with Suranga weerarathna:

Shortcuts

Share

Category