21/06/2026
“දෙපය නඟාලා හරියකට ඇවිදින්නවත් බැරි පුංචි කාලේ...
කාටවත් බය වුණේ නැහැ මම...
වීරයා ළඟ උන්නු වේලේ...”
"ජීවිතේ පළවෙනි පියවර තියන්නත් බයේ ගැහෙද්දී, මගේ අතින් අල්ලගෙන මාව වැටෙන්න නොදී හයියක් වුණු මගේ ජීවිතේ පළවෙනි වීරයා... මුළු ලෝකයක් ඉස්සරහා වුණත් මට බය නැතුව කෙලින් හිටගන්න ශක්තියක් වුණේ මගේ 'තාත්තා' මගේ ළඟ හිටපු නිසයි."
“අපිව වීරයෙක් කරන්න තමන්ගේ මුළු ජීවිතේම කැප කරපු ඒ සැබෑ වීරයාට නිදුක් නිරෝගී සුවය ලැබේවා!” ❤️👑