06/08/2026
පළමු නිබන්ධනය නොමිලේ ම ඔබ අතට..
2027 - බෞද්ධ ශිෂ්ටාචාරය
මුල සිට උගන්වන ලංකාවේ දැවැන්තම පුණරීක්ෂණ පාඨමාලවට ඔබත් අදම එකතු වන්න..
පළමු නිබන්ධනය නොමිලේම ගෙන්වා ගැනීමට ඔබේ නම හා ලිපිනය
071576910 ට අදම Whatsapp කරන්න..
අපේ වැඩ පිළිවෙල..
🔸සෑම සිකුරාදා දිනකම රාත්‍රී 7.30-11.00 දක්වා
🔹සෑම සතියකටම අදාල Vedio Recording එක ඔබට පිළිවෙලට ලැබෙනු ඇත.
🔸විෂයක් මාරු කරපු ඔබට මුල සිට සරලව විෂය නිර්දේශයම ආවරණය වීම
🔹රැකියාවක නියෙලමින් ඉගෙන ගන්න දරුවන්ට සුදුසුම පන්තිය
🔸කවුරු කොහොම කියුවත් Art එකේ පහසුම හා Z එක වැඩිම විෂය වීම
🔹සෑම මසකම නිබන්ධනය සමග ප්‍රශ්න පත්‍ර කට්ටලය හා විචාර ලියවන කඩදාසි කොල සියල්ල ලබා දීම
🔸Smart Bord සහ White Bord භාවිතය මගින් ආකර්ෂනීය ඉගැන්වීම
🔹මේ සියල්ලටම මාසිකව සාධාරණ මුදලක් පමණක් අය කිරීම